විමල් ගේ සර්ච් එන්ජිම ..........................

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    තම ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ආර්ථික කඩාවැටීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ සිට මුහුණ දෙමින් සිටින බව එරටින් වාර්තාවේ.

    මේ වනවිටත් එරට කොටස් වෙලඳ පොල සහමුලින්ම කඩා වැටී ඇත. අති ව්ශාල බහුජාතික සමාගම් හා බැංකු වැසී යාමේ තර්ජනයකට මුහුණ පාමින් සිටින අතර , ඒවායේ සේවය කරන ලක්ෂ සංඛ්‍යාත වූ සේවකයින් තම ‍රැකියා නැති වීමේ අවදානමට ලක්ව සිටී.

    මේ මහා ව්‍යසනය හමුවේ ඇමෙරිකන් රජයද කර කියා ගත දෙයක් නොමැතිව අසරණ වී ඇති අතර ජනාධිපති ඔබාමා තම ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇතැයි විදෙස් වාර්තා කියයි..

    අමාත්‍ය විමල් වීරවංශ මහතා වීරවංශ මහතා ඇමෙරිකන් සන්න නාම වර්ජනය කරන්නැයි ඉල්ලා සිටීම මේ මහා වියවුලට හේතුව යැයි ලෝක ආර්ථික විශේෂඥයෝ කියති.

    ඒ මහතා තම ජී මේල් ( gmail) ගිණුම වසා දැමීමට තීරණය කිරීමත් සමග ලෝක ප්‍රකට ගූගල් සමාගම ඊයේ සවසම වසා දැමුණු අතර එහි සභාපති වරයා හා ප්‍රධාන විධායකයා සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ.

    මේ අතර ඇමෙරිකානු උප ජනාධිපති, රාජ්‍ය ලේකම් ඇතුලු ප්‍රධාන පෙලේ දූත පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති අතර ඔවුන්ගේ ගමනේ අරමුණ විමල් වීරවංශ ඇමති වරයා හමු වී ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු ගත් මේ දැඩි තීරණය වෙනස් කරවා ගැනීම බවද වාර්තාවේ.

    උපුටා ගැනීම : ඇට මැස්සාගේ අඩවිය


    :lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක ඇත්තද බොරුද කියන්න මම දන්නේ නැහැ, පුලුවන්නම් සංඛ්‍යා ලේඛනයක්වත් දාපන්
    :(

    Highland එකෙන් ඉල්ලගනින්



    මේ ටික විමල්ට සහ, එකාගේ කෙබර හිස මුදුනින් අදහන උඹටම අදාලයි
    මම කලින් අහපු දෙයට තාමත් උඹේ ප්‍රතිචාරයක් නැහැ මචන්,
    ඇයි මෙහෙම ප්‍රකාශ කරන කෙනාට බැරි ඉස්සර වෙලා එයා ආදර්ශමත් වෙලා ඉන්න

    :rofl:
    කරගන්න දෙයක් නැතිකමට අපිවුනත් එහෙමයි. :frown:
     

    කාථිකයා වුනාට වැඩක් නෑනෙ මේකා කියවන්නෙම ගොං කතානෙ කට තිබ්බට මොළේ නැත්නම් ඒකගෙන් ඇති වැඩේ මොකද්ද? ගොනාව කථිකයා වෙලා පෙන්නෙ ගොන්නුන්ටමයි ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. sorry හොදේ..

    හාලි කටකුයි බුරු මොලයකුයි තිබුනහම ඌ තමයි පොර කියල හිතන මී හරකුත් ඉන්නවනේ :lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12302193 said:
    හාලි කටකුයි බුරු මොලයකුයි තිබුනහම ඌ තමයි පොර කියල හිතන මී හරකුත් ඉන්නවනේ :lol::lol:
    හින්ට් පාස් කරන්නැතුව කෙලින්ම කියපන් උඹ බූරුවා කිව්වෙ විජේවීරටත් එක්ක කියලා. :growl:
     
    හින්ට් පාස් කරන්නැතුව කෙලින්ම කියපන් උඹ බූරුවා කිව්වෙ විජේවීරටත් එක්ක කියලා. :growl:

    ඇත්තටම උඹට පිස්සුද මචන්:(
    එකපාරට කොහෙවත් නැති කිරිපිට්ටක් අදාල ගත්ත:nerd:
    දැන් විජේවීර කෙනෙක්:dull:
    ලෙඩක්
    බෙහෙත් ගනින් නැතිනම් අදාළ දේවල් විතරක් කතාකරපන් :oo:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එතකොට වීරවංශ පුතා ඉංගලන්තෙ මොනවද දන්නෙ නැ කරන්නෙ.ලක්ශ 500 ගෙවලුයි ගෑනිට කොළඹ salon නුයි අම්මපා මූගෙ ජාතකෙ ගැන නම් ඉතින් කියන්න පුලුවන් අවුරුදු දහයක් වුනත්. ඒ වුනාට මේ ගංවල අසරන මිනිස්සු මුගෙ වල් කටට රැවටෙනවනෙ..:angry::angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12302244 said:
    ඇත්තටම උඹට පිස්සුද මචන්:(
    එකපාරට කොහෙවත් නැති කිරිපිට්ටක් අදාල ගත්ත:nerd:
    දැන් විජේවීර කෙනෙක්:dull:
    ලෙඩක්
    බෙහෙත් ගනින් නැතිනම් අදාළ දේවල් විතරක් කතාකරපන් :oo:
    හා කිරිපිටි කතාව මේකට අදාල නැද්ද?

    පරිස්සමට වචන පාවිච්චි කරපන්
    :frown:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එතකොට වීරවංශ පුතා ඉංගලන්තෙ මොනවද දන්නෙ නැ කරන්නෙ.ලක්ශ 500 ගෙවලුයි ගෑනිට කොළඹ salon නුයි අම්මපා මූගෙ ජාතකෙ ගැන නම් ඉතින් කියන්න පුලුවන් අවුරුදු දහයක් වුනත්. ඒ වුනාට මේ ගංවල අසරන මිනිස්සු මුගෙ වල් කටට රැවටෙනවනෙ..:angry::angry::angry:



    :yes::yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එතකොට වීරවංශ පුතා ඉංගලන්තෙ මොනවද දන්නෙ නැ කරන්නෙ.

    විමල් ගේ ලමයි ලයිසියම් නෙද යන්නෙ/ගියේ මට කවුදෝ කිව්වා ඇත්තද බොරු ද නම් දන්නෙ නැ (යන එකනම් වරදක් නැ ඉතින්) ලන්ඩන් විභාහග නේ කරන්න ඇත්තෙ,වැඩිදුර ඉගෙන ගන්න වෙන්න ඇති එහෙ ගියේ
    :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12302259 said:
    ලංකාවේ නෙවයි ගොනෝ තොපේ බැරිකම් වලට :lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P

    උඹ කියන්නෙ google,facebook....වගෙ ඒවා අපිටත් පටන්ගන්න කියලද? පුලුවන් කමක් තිබ්බනම් කරනවා බං හැබැයි ICANN වගේ ඒවා ඇමෙරිකාවට නැත්නම්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    විමල් ගේ ලමයි ලයිසියම් නෙද යන්නෙ/ගියේ මට කවුදෝ කිව්වා ඇත්තද බොරු ද නම් දන්නෙ නැ (යන එකනම් වරදක් නැ ඉතින්) ලන්ඩන් විභාහග නේ කරන්න ඇත්තෙ,වැඩිදුර ඉගෙන ගන්න වෙන්න ඇති එහෙ ගියේ
    :D
    ඉගෙන ගන්න එකනම් කොහෙන් කලත් කමක් නෑ. දැනුම තමයි වටින්නේ :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මෙන්න ජාති මාමක විමල් මැති තුමාගේ වෙබ් අවකාශයේ විස්තර
    (මේ USA කියල තියෙන්නේ උස්වැටකෙයියාව හොදද )

    http://www.wimalweerawansa.net එක ‘හොස්ට්’ කරල තියෙන්නෙත් USA (චිකාගෝ) Server එකක. මෙන්න විස්තර,
    Hosting ISP : SingleHop
    Server Ip : 69.175.99.26
    Server Location :
    Chicago, Illinois, 60661, United States