විමල් ගේ සර්ච් එන්ජිම ..........................

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ඔය ප්‍රශ්නෙදි ඇයි ගොන් විමලයා විතරක් කත කරන්නෙ අනිත් එවුන් නද්ද?

    අනිත් එවුන් කගහුව ගමන් උන්ගෙ ඇමරිකාවෙ තියන ගෙවල් නැති වෙනවා, උන්ගෙ පුරවැසිභාවය නැති වෙනවා.

    කවදහරි මුන් ඔය කරන කරි වැඩ ඉවර වෙල යන්න රටක් තියෙන්නත් එපැයි
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama hithuwe gahana kayya hatiyata heta idan ubalage gedara oya site tika okkoma host karayi kiyala :lol::lol::lol::lol::lol:
    wigahata patan ganin
    oka redi honadawa wage amru naha

    :lol::growl::lol:

    ඒවුනාට තෝ අපි කරන ඒවා දන්නැතුව ඔය උඩ පනින්නෙ

    gmail-rally-07.jpg

    විමල් විරවංශ කියන්නේ අනගතයේ ලංකාවේ ජනාධිපති කෙනෙක්,දැන් බොරුවට දගලන UNP ගොන්නු ටික එකත් හොදට මතක තියා ගනිල්ලා,අපි විමල්ව ඒ තැනට ගේනවා පුලුවන්නම් නතර කරපල්ලා.දැනට ලංකාවේ ඉන්න හොදම කථිකයා විමල්,UNP එකේ විමල්ගේ ලගින්වත් තියන්ඩ පුළුවන් එකෙක් ඉන්නවද.තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපි ජාතියක් ජන්මයක් ආගමක් නැති සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලොනේ, එක හින්ද විමල්ට කැමති නෑ,එත් ලංකාවෙන් අතිමහත් බහුතරයක් විමල්ට කැමතියි.:):):)

    මේකනම් හීනයක් :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu, wimal lankawe janapathi wenawalu, thama ude pandara hinda heenen kiyawanawada manda.
    හිතේ තියෙන දුකට අඩපන්.:lol::lol::lol:එත් ඇත්ත එක තමයි.විමල් විරවංශ කියන්නේ අනාගතයේ ජනාධිපති කෙනෙක්, උබල එකට අකමැති උනාට කරන්ඩ දෙයක් නෑ.:P:P:P:P
    gmail-rally-07.jpg

     
    gmail-rally-07.jpg

    විමල් තමයි ලංකාවේ දැනටමත් හැරවුම් ලක්ෂය, විමල් ඉන්නේ කොහෙද එපිළ දිනනවා, එක තමයි ඇත්ත.:):):):):yes: ගොඩක් unp කාරයෝ එක දන්නවා, එකයි වැල් බයිලා කියල මඩ ගහන්ඩ හදන්නේ.එත් උන් දන්නේ නැ එකෙන් විමල් තවත් බබලනවා කියනදේ.:lol::lol:
    ඇමරිකන් වරණය බොහොම හොද සංකල්පයක්, සුද්ද කොටිත් එක්ක
    ද්දී අපි මොන මගුලකට ඔකුන්ගේ දේවල් ගන්නවද,කොටිත් එක්ක කරට දාගෙන න්නේ මොකාද එකා අපේ හතුරෙක්, unp කුක්කන්ට ඔකතෙරුම් ගන්ඩවත් මොලයක් නැනේ.මොලයක් තියෙනවනම් කොටින්ගේ &ක ලොවයිද :lol::lol::P:P

    රෝගෙ තියෙන්නේ ලස්සනට...
    :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::growl::lol:
    මේකනම් හීනයක් :lol:
    දකින සිහින නේන්නම් යාලුව මිනිස්සු සැබෑ කර ගන්නේ.විමල් විරවංශ ජනදිපතිකමට ඉල්ලුවොත් කවුද චන්දෙ නොදෙන්නේ ??? බොහොම සුළු පිරිසක් විතරයි.කොලබ වැඩිම මනාප ලාබියා විමල්, කොලබ ඉන්නේ බොහොම බුද්දිමත් මිනිස්සු, ඒක මුලුරටටම පොදුයි. :):):)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    දකින සිහින නේන්නම් යාලුව මිනිස්සු සැබෑ කර ගන්නේ.විමල් විරවංශ ජනදිපතිකමට ඉල්ලුවොත් කවුද චන්දෙ නොදෙන්නේ ??? බොහොම සුළු පිරිසක් විතරයි.කොලබ වැඩිම මනාප ලාබියා විමල්, කොලබ ඉන්නේ බොහොම බුද්දිමත් මිනිස්සු, ඒක මුලුරටටම පොදුයි. :):):)

    eka de colombo UNP dinuwe nagara sabawa ??? :rofl::rofl:
     

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    පිස්සු පුසා;12301422 said:
    තව ඒක දෙයක් කියන්න ඕන ඇමරිකාව අපි ඔය නිෂ්පාදන වර්ජනය කරයි කියලා එච්චර දැඩිව සලකන්නේ නැතිවෙයි
    එත් බැරිවෙලාවත් එහෙම කරලා අපේ ඇඟලුම් අපනයනයට පහරක් වැදුනොත් කීදෙනෙකුගේ රැකියා නැතිවෙනවද
    ඒවාට උත්තර මේ මහත්තය ළඟ තියනවද දන්නේ නැහැ

    ඕකගේ ගැනිට ජංගි Import කරනේ USA වලින්
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හිතේ තියෙන දුකට අඩපන්.:lol::lol::lol:එත් ඇත්ත එක තමයි.විමල් විරවංශ කියන්නේ අනාගතයේ ජනාධිපති කෙනෙක්, උබල එකට අකමැති උනාට කරන්ඩ දෙයක් නෑ.:P:P:P:P
    gmail-rally-07.jpg


    මමනම් හිතුවේ නැහැ උබ ආයේ PC එකට අතවත් තියාවි කියල . තාම american products boycott කරන්න පටන් ගත්තේ නැද්ද?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දකින සිහින නේන්නම් යාලුව මිනිස්සු සැබෑ කර ගන්නේ.විමල් විරවංශ ජනදිපතිකමට ඉල්ලුවොත් කවුද චන්දෙ නොදෙන්නේ ??? බොහොම සුළු පිරිසක් විතරයි.කොලබ වැඩිම මනාප ලාබියා විමල්, කොලබ ඉන්නේ බොහොම බුද්දිමත් මිනිස්සු, ඒක මුලුරටටම පොදුයි. :):):)

    ඉංග්‍රීසි වචන දෙකක් කතා කරගන්න බැරි 8 පාස් මිනිමරුවෙක් මේ රටේ ජනාධිපති වුනොත් හොඳට තියෙයි. ඕකගෙ කතා වලට රැවටෙන්නෙ බුද්ධිමත් මිනිස්සු නෙමෙයි අහින්සක මිනිස්සු. පු* ඉරාගෙන මොන ලබ්බ කියෙව්වත් ඉතින් මේ ගමෙ ගොඩේ මිනිස්සුන්ට හරි ඉහලයිනෙ.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මුව අංගොඩ ගෙනත් දෑම්මොත් ඉන්න පිස්සෝ ටිකට තවත් පස්සු වෑඩි වෙයි,
    මේ වගේ අපතයෙක් නිදෑල්ලේ රට පුරා සෑරි සරන එක නවත්තන්න ඕනේ,
    මුගේ මොලේ දෑන් පු%නුත් යටට බෑහෑලා,මූ කතා කරන්නේ හරියට හදෙන් ආවා වගේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඉංග්‍රීසි වචන දෙකක් කතා කරගන්න බැරි 8 පාස් මිනිමරුවෙක් මේ රටේ ජනාධිපති වුනොත් හොඳට තියෙයි. ඕකගෙ කතා වලට රැවටෙන්නෙ බුද්ධිමත් මිනිස්සු නෙමෙයි අහින්සක මිනිස්සු. පු* ඉරාගෙන මොන ලබ්බ කියෙව්වත් ඉතින් මේ ගමෙ ගොඩේ මිනිස්සුන්ට හරි ඉහලයිනෙ.

    ඔව් බන්. ලංකාවේ ඉන්න රට හරක් මු දාන බොරු දේශ ප්‍රේමී talks වලට රහ වැටිලා ගිහින් චන්දෙ දෙනවා. බුද්දිමත් මිනිස්සු කෙසේ වෙතත් අහිංසක දුප්පත් මිනිස්සු තමා මුන් වගේ හොරුන්ට රැවටෙන්නේ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මේ erozan උදේම අපිව හිනස්සන්න එපා බන්. ඕනේ නම් ඕකට උගේ පක්ෂෙන් ඇවිත් ජනාධිපති කම ඉල්ලයි. උඹ හිතනවද ලංකාවේ මිනිස්සු ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉල්ලන අපේක්ෂකයාට වැඩිය විමල් ට චන්දෙ දෙයි කියලා? උඹ දෙයි මොකද උඹ ගොනා නිසා. අනික් මිනිසුත් උඹේ ලිස්ට් එකට දන්නා එපා. තව දෙයක් දැන් උඹ කියයි නැහැ විමල් එක්සත් ජාතික සන්ධානෙන් ඉල්ලන්නේ කියලා. උඹ හිතුවද ඔය නිදහස් පක්ෂේ ඉන්නෙත් උඹ වගේ මැට්ටෝ කියලා මේ කොහෙන්වත් පහත උන පැරෂුට් කාරයෙක් ලොක්කා කරගෙන ඌට නැමිලා උන්ගේ ලොක්කා කරගන්න? උඹ තාම නිදිද බන්? අනික මහින්ද කොහොමත් විමලයට දෙන්නේ නැතුව බුද්දදාසටම කඩුවෙල දුන්නම හිතා ගන්න පුළුවන් විමල්ගේ තැන ඔය සන්ධානේ. පොරව තියාගෙන ඉන්නේ රූකඩයක් වගේ. උඹේ මහා ලොකු ජනාධිපති අපේක්ෂක. හි හි. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: subspace

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සිරාවටම,කඩුවෙලනුත් බුද්දදසගෙන් කාපු එකා ලංකාවේ ජනාදිපති වෙනවලු, කීයට විතරද ඔය හීනය දැක්කේ erozan ?

     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එතකො ඇමරිකාවෙ පිටි වලින් හදන පාන් බනිස් එවත් කන එක නවත්වලා හාල් පිටි කෑම කමු .විමල්ගේ මොලේ තමයි මොලේ අල්ලලා දාන්න ඔනේ පල්ලෙහා ඇලේ