සිරාවටම,කඩුවෙලනුත් බුද්දදසගෙන් කාපු එකා ලංකාවේ ජනාදිපති වෙනවලු, කීයට විතරද ඔය හීනය දැක්කේ erozan ?



සිරාවටම,කඩුවෙලනුත් බුද්දදසගෙන් කාපු එකා ලංකාවේ ජනාදිපති වෙනවලු, කීයට විතරද ඔය හීනය දැක්කේ erozan ?









කවුද බන් කියුවේ විමල් ජනිපෙන් ඉල්ලනවා කියල හිතේ මනස්ගාත ඇතිකර ගන්ඩ එපා විමල් ඉල්ලන්නේ ආණ්ඩුවෙන් තොපිල ෆොනිය නායකයා කරගනකොට ඔය පැරෂුට් කාරයෙක් කියල හිතුනේ නැද්ද.????? මෝඩ කතා කියන්ඩ එපා බන් කඩුවෙල කොහෙද බන් බුද්ධදාසට දුන්නේ දන්නා දෙයක් කියපන් කඩුවෙලට ඉන්නේ සුසිල් මිනිහත් ලගදි කොට්ටෙට යනවා එතකොට සිට් එක විමල්ට අනික විමල් කඩුවෙල නගර සබා චන්දෙට බැස්සනම් බුද්ධදාසට දුවන්ඩ පාරවලුත් මදි වෙනවා.අනේ මේ erozan උදේම අපිව හිනස්සන්න එපා බන්. ඕනේ නම් ඕකට උගේ පක්ෂෙන් ඇවිත් ජනාධිපති කම ඉල්ලයි. උඹ හිතනවද ලංකාවේ මිනිස්සු ප්රධාන පක්ෂ දෙකෙන් ඉල්ලන අපේක්ෂකයාට වැඩිය විමල් ට චන්දෙ දෙයි කියලා? උඹ දෙයි මොකද උඹ ගොනා නිසා. අනික් මිනිසුත් උඹේ ලිස්ට් එකට දන්නා එපා. තව දෙයක් දැන් උඹ කියයි නැහැ විමල් එක්සත් ජාතික සන්ධානෙන් ඉල්ලන්නේ කියලා. උඹ හිතුවද ඔය නිදහස් පක්ෂේ ඉන්නෙත් උඹ වගේ මැට්ටෝ කියලා මේ කොහෙන්වත් පහත උන පැරෂුට් කාරයෙක් ලොක්කා කරගෙන ඌට නැමිලා උන්ගේ ලොක්කා කරගන්න? උඹ තාම නිදිද බන්? අනික මහින්ද කොහොමත් විමලයට දෙන්නේ නැතුව බුද්දදාසටම කඩුවෙල දුන්නම හිතා ගන්න පුළුවන් විමල්ගේ තැන ඔය සන්ධානේ. පොරව තියාගෙන ඉන්නේ රූකඩයක් වගේ. උඹේ මහා ලොකු ජනාධිපති අපේක්ෂක. හි හි.![]()

උබයි මමයි දන්න කඩුවෙල, කඩුවෙල ගැන මගෙන් අහපන් මම කියල දෙන්නම්, මම ඉන්නේ කඩුවෙල.විමල්ට ජනාධිපති අපේක්ෂක වෙනඩ තව කල් තියෙනවා,එදාට මම අද කියුව නේද කියල උබලට මතක් වෙයි.විමල් විරවංශ අනිවාර්යෙන් ලංකාවේ ජනාදිපති කෙනෙක් වෙනවා,විරවංශ විමල්ට කවුද චන්දෙ නොදෙන්නේ ?????? විමල්ට ජන්දිපතිතුමට වගේම ජනතා ආකර්ශනයක් තියෙනවා,ප්රතිපත්ති නිසා.මොකද උබලට සුද්දගේ ලොවන එවුන් ලොකු උනාට,රටේ අතිමහත් බහුතරයකට එහෙම නැ. කවුද බන් කියුවේ විමල් ජනිපෙන් ඉල්ලනවා කියල හිතේ මනස්ගාත ඇතිකර ගන්ඩ එපා විමල් ඉල්ලන්නේ ආණ්ඩුවෙන් තොපිල ෆොනිය නායකයා කරගනකොට ඔය පැරෂුට් කාරයෙක් කියල හිතුනේ නැද්ද.????? මෝඩ කතා කියන්ඩ එපා බන් කඩුවෙල කොහෙද බන් බුද්ධදාසට දුන්නේ දන්නා දෙයක් කියපන් කඩුවෙලට ඉන්නේ සුසිල් මිනිහත් ලගදි කොට්ටෙට යනවා එතකොට සිට් එක විමල්ට අනික විමල් කඩුවෙල නගර සබා චන්දෙට බැස්සනම් බුද්ධදාසට දුවන්ඩ පාරවලුත් මදි වෙනවා.උබයි මමයි දන්න කඩුවෙල, කඩුවෙල ගැන මගෙන් අහපන් මම කියල දෙන්නම්, මම ඉන්නේ කඩුවෙල.විමල්ට ජනාධිපති අපේක්ෂක වෙනඩ තව කල් තියෙනවා,එදාට මම අද කියුව නේද කියල උබලට මතක් වෙයි.විමල් විරවංශ අනිවාර්යෙන් ලංකාවේ ජනාදිපති කෙනෙක් වෙනවා,විරවංශ විමල්ට කවුද චන්දෙ නොදෙන්නේ ?????? විමල්ට ජන්දිපතිතුමට වගේම ජනතා ආකර්ශනයක් තියෙනවා,ප්රතිපත්ති නිසා.මොකද උබලට සුද්දගේ ලොවන එවුන් ලොකු උනාට,රටේ අතිමහත් බහුතරයකට එහෙම නැ.







විමල් විරවංශ අනිවාර්යෙන් ලංකාවේ ජනාදිපති කෙනෙක් වෙනවා,






විමල් ඉල්ලන්නේ ආණ්ඩුවෙන්




විමල් කියන්නේ මහින්දගේ තවත් රූකඩයක් විතරයි.
![]()
![]()
comedy starකවුද බන් කියුවේ විමල් ජනිපෙන් ඉල්ලනවා කියල හිතේ මනස්ගාත ඇතිකර ගන්ඩ එපා විමල් ඉල්ලන්නේ ආණ්ඩුවෙන් තොපිල ෆොනිය නායකයා කරගනකොට ඔය පැරෂුට් කාරයෙක් කියල හිතුනේ නැද්ද.????? මෝඩ කතා කියන්ඩ එපා බන් කඩුවෙල කොහෙද බන් බුද්ධදාසට දුන්නේ දන්නා දෙයක් කියපන් කඩුවෙලට ඉන්නේ සුසිල් මිනිහත් ලගදි කොට්ටෙට යනවා එතකොට සිට් එක විමල්ට අනික විමල් කඩුවෙල නගර සබා චන්දෙට බැස්සනම් බුද්ධදාසට දුවන්ඩ පාරවලුත් මදි වෙනවා.උබයි මමයි දන්න කඩුවෙල, කඩුවෙල ගැන මගෙන් අහපන් මම කියල දෙන්නම්, මම ඉන්නේ කඩුවෙල.විමල්ට ජනාධිපති අපේක්ෂක වෙනඩ තව කල් තියෙනවා,එදාට මම අද කියුව නේද කියල උබලට මතක් වෙයි.විමල් විරවංශ අනිවාර්යෙන් ලංකාවේ ජනාදිපති කෙනෙක් වෙනවා,විරවංශ විමල්ට කවුද චන්දෙ නොදෙන්නේ ?????? විමල්ට ජන්දිපතිතුමට වගේම ජනතා ආකර්ශනයක් තියෙනවා,ප්රතිපත්ති නිසා.මොකද උබලට සුද්දගේ ලොවන එවුන් ලොකු උනාට,රටේ අතිමහත් බහුතරයකට එහෙම නැ.











උගේ ජෝක් වලට හොදට හිනා යනවා බන්..විමලයා කොමඩි ස්ටාර් වෙනවා ෂුවර් චන්දයක් තිබුනොතින්.![]()


උගේ ජෝක් වලට හොදට හිනා යනවා බන්..
![]()


පොඩියි රටට වැඩිය,එක භින්ද ඕවගෙන් ඇති වැඩක් නෑ. අනික අනුන්ගේ පක්ෂ ගැන හිතනවට වැඩිය තමන්ගේ පක්ෂේ ගැන හොයපන්,
උඹලගේ ආණ්ඩුවේ ඔච්චර මන්ද බුද්ධික පොරවල්ලා ඉන්නවා කියලා මම දැන්නේ බන් දන්නෙ විමල්ව ජනාධිපති අපේක්ෂක කරන්න. අපෝ බන්. මෙහෙමත් නින්දාවක් ශ්රී ලංකා නිදහස් පක්ෂෙට. ශා ශා ශා..
![]()


විමල් එක්ක පොඩි හරි තරගයක් දෙන්ඩ පුළුවන් එකෙක් හොයපල්ලා නැත්තන්, තොපිට වෙන්නේ එදාටත් කුජිත වෙනද පරදින්ඩ.


බලපල්ලා උබල කොච්චර චොර ද කියල විමල් දැනටමත් දිනලා ඉවරයි,එකෙක් නෑ අඩුම ගානේ තරගයක්වත් දෙන්ඩ.


දයාසිරි ජයසේකර කියල නමක් ඔයා අහල නැද්ද.. ??පොඩියි රටට වැඩිය,එක භින්ද ඕවගෙන් ඇති වැඩක් නෑ. අනික අනුන්ගේ පක්ෂ ගැන හිතනවට වැඩිය තමන්ගේ පක්ෂේ ගැන හොයපන්,විමල් එක්ක පොඩි හරි තරගයක් දෙන්ඩ පුළුවන් එකෙක් හොයපල්ලා නැත්තන්, තොපිට වෙන්නේ එදාටත් කුජිත වෙනද පරදින්ඩ.
බලපල්ලා උබල කොච්චර චොර ද කියල විමල් දැනටමත් දිනලා ඉවරයි,එකෙක් නෑ අඩුම ගානේ තරගයක්වත් දෙන්ඩ.
![]()





පවු බන් උ හරි කුලැටියාමේ ත්රෙඩ් එකෙත් හොඳ ජෝකර් කෙනෙක් ඉන්නවා බන් පොරව වර්ණනා කරන![]()



