විමල් ගේ සර්ච් එන්ජිම ..........................

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඇමරිකාව සල්ලි දාන IMF එකෙන් හිගා කන්නේ මොකටද දන්නේ නෑ .මෙයා මේ දවස් වල ඡිනීවා අල්ල ගෙන රට හැම තැනම පඩ ෂො දානවා විතරයි
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විමල් කියන්නේ මහින්දගේ තවත් රූකඩයක් විතරයි. මහින්ද මූව ප්‍රයෝජනෙට අරගෙන මිනිසුන්ගෙන් එක දාගනනව. මෙදා පාරත් මේ වගේ රූකඩ නාටකයක් බලාගන් පුළුවන් වෙයි.

    mahinda-rajapaksa-wimal-weerawansa-2010-7-10-8-16-13.jpg

    :rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපන්කො මූගේ නෝනගේ ස්ටයිල් එක. මෙතන මහත්තයා ලෙමන් පෆ් කකා බඩගින්න වැඩි වෙලා මැරෙන්න වගේ දඟලනවා, ගෑනි මේක් අප් නාලා. ඕනෙම එකෙකුට තේරෙනවා මෙතන වෙන්නේ හොඳට රඟ දක්වපු නාඩගමක් කියලා. :D:D:D

    sri-lankan-lawmaker-ends-death-fast-over-un-probe_384066.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මේ erozan උදේම අපිව හිනස්සන්න එපා බන්. ඕනේ නම් ඕකට උගේ පක්ෂෙන් ඇවිත් ජනාධිපති කම ඉල්ලයි. උඹ හිතනවද ලංකාවේ මිනිස්සු ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉල්ලන අපේක්ෂකයාට වැඩිය විමල් ට චන්දෙ දෙයි කියලා? උඹ දෙයි මොකද උඹ ගොනා නිසා. අනික් මිනිසුත් උඹේ ලිස්ට් එකට දන්නා එපා. තව දෙයක් දැන් උඹ කියයි නැහැ විමල් එක්සත් ජාතික සන්ධානෙන් ඉල්ලන්නේ කියලා. උඹ හිතුවද ඔය නිදහස් පක්ෂේ ඉන්නෙත් උඹ වගේ මැට්ටෝ කියලා මේ කොහෙන්වත් පහත උන පැරෂුට් කාරයෙක් ලොක්කා කරගෙන ඌට නැමිලා උන්ගේ ලොක්කා කරගන්න? උඹ තාම නිදිද බන්? අනික මහින්ද කොහොමත් විමලයට දෙන්නේ නැතුව බුද්දදාසටම කඩුවෙල දුන්නම හිතා ගන්න පුළුවන් විමල්ගේ තැන ඔය සන්ධානේ. පොරව තියාගෙන ඉන්නේ රූකඩයක් වගේ. උඹේ මහා ලොකු ජනාධිපති අපේක්ෂක. හි හි. :rofl::rofl::rofl:
    කවුද බන් කියුවේ විමල් ජනිපෙන් ඉල්ලනවා කියල හිතේ මනස්ගාත ඇතිකර ගන්ඩ එපා විමල් ඉල්ලන්නේ ආණ්ඩුවෙන් තොපිල ෆොනිය නායකයා කරගනකොට ඔය පැරෂුට් කාරයෙක් කියල හිතුනේ නැද්ද.????? මෝඩ කතා කියන්ඩ එපා බන් කඩුවෙල කොහෙද බන් බුද්ධදාසට දුන්නේ දන්නා දෙයක් කියපන් කඩුවෙලට ඉන්නේ සුසිල් මිනිහත් ලගදි කොට්ටෙට යනවා එතකොට සිට් එක විමල්ට අනික විමල් කඩුවෙල නගර සබා චන්දෙට බැස්සනම් බුද්ධදාසට දුවන් පාරවලුත් මදි වෙනවා.:lol::lol: උබයි මමයි දන්න කඩුවෙල, කඩුවෙල ගැන මගෙන් අහපන් මම කියල දෙන්නම්, මම ඉන්නේ කඩුවෙල.විමල්ට ජනාධිපති අපේක්ෂක වෙන තව කල් තියෙනවා,එදාට මම අද කියුව නේද කියල උබලට මතක් වෙයි.විමල් විරවංශ අනිවාර්යෙන් ලංකාවේ ජනාදිපති කෙනෙක් වෙනවා,විරවංශ විමල්ට කවුද චන්දෙ නොදෙන්නේ ?????? විමල්ට ජන්දිපතිතුමට වගේම ජනතා ආකර්ශනයක් තියෙනවා,ප්‍රතිපත්ති නිසා.මොකද උබලට සුද්දගේ ලොවන එවුන් ලොකු උනාට,රටේ අතිමහත් බහුතරයකට එහෙම නැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland

    :lol::lol::lol::lol::lol::lol::lol:

    uba kaduwela bokkuwe machan inne ?

    ah mata mathaka nathi una. ube computer eke processor eka Intel de AMD de kiyala kiyahanko ban.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විමල් ඉල්ලන්නේ ආණ්ඩුවෙන්

    උඹලගේ ආණ්ඩුවේ ඔච්චර මන්ද බුද්ධික පොරවල්ලා ඉන්නවා කියලා මම දැන්නේ බන් දන්නෙ විමල්ව ජනාධිපති අපේක්ෂක කරන්න. අපෝ බන්. මෙහෙමත් නින්දාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට. ශා ශා ශා..

    :lol::lol::lol::lol:

    OLK-Joke-of-the-Day.jpg
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    කවුද බන් කියුවේ විමල් ජනිපෙන් ඉල්ලනවා කියල හිතේ මනස්ගාත ඇතිකර ගන්ඩ එපා විමල් ඉල්ලන්නේ ආණ්ඩුවෙන් තොපිල ෆොනිය නායකයා කරගනකොට ඔය පැරෂුට් කාරයෙක් කියල හිතුනේ නැද්ද.????? මෝඩ කතා කියන්ඩ එපා බන් කඩුවෙල කොහෙද බන් බුද්ධදාසට දුන්නේ දන්නා දෙයක් කියපන් කඩුවෙලට ඉන්නේ සුසිල් මිනිහත් ලගදි කොට්ටෙට යනවා එතකොට සිට් එක විමල්ට අනික විමල් කඩුවෙල නගර සබා චන්දෙට බැස්සනම් බුද්ධදාසට දුවන් පාරවලුත් මදි වෙනවා.:lol::lol: උබයි මමයි දන්න කඩුවෙල, කඩුවෙල ගැන මගෙන් අහපන් මම කියල දෙන්නම්, මම ඉන්නේ කඩුවෙල.විමල්ට ජනාධිපති අපේක්ෂක වෙන තව කල් තියෙනවා,එදාට මම අද කියුව නේද කියල උබලට මතක් වෙයි.විමල් විරවංශ අනිවාර්යෙන් ලංකාවේ ජනාදිපති කෙනෙක් වෙනවා,විරවංශ විමල්ට කවුද චන්දෙ නොදෙන්නේ ?????? විමල්ට ජන්දිපතිතුමට වගේම ජනතා ආකර්ශනයක් තියෙනවා,ප්‍රතිපත්ති නිසා.මොකද උබලට සුද්දගේ ලොවන එවුන් ලොකු උනාට,රටේ අතිමහත් බහුතරයකට එහෙම නැ.
    comedy star :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹලගේ ආණ්ඩුවේ ඔච්චර මන්ද බුද්ධික පොරවල්ලා ඉන්නවා කියලා මම දැන්නේ බන් දන්නෙ විමල්ව ජනාධිපති අපේක්ෂක කරන්න. අපෝ බන්. මෙහෙමත් නින්දාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට. ශා ශා ශා..

    :lol::lol::lol::lol:
    පොඩියි රටට වැඩිය,එක භින්ද ඕවගෙන් ඇති වැඩක් නෑ. අනික අනුන්ගේ පක්ෂ ගැන හිතනවට වැඩිය තමන්ගේ පක්ෂේ ගැන හොයපන්,:lol::lol::lol: විමල් එක්ක පොඩි හරි තරගයක් දෙන්ඩ පුළුවන් එකෙක් හොයපල්ලා නැත්තන්, තොපිට වෙන්නේ එදාටත් කුජිත වෙනද පරදින්ඩ.:lol::lol::lol::lol:බලපල්ලා උබල කොච්චර චොර ද කියල විමල් දැනටමත් දිනලා ඉවරයි,එකෙක් නෑ අඩුම ගානේ තරගයක්වත් දෙන්ඩ.:lol::lol::P:P
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පොඩියි රටට වැඩිය,එක භින්ද ඕවගෙන් ඇති වැඩක් නෑ. අනික අනුන්ගේ පක්ෂ ගැන හිතනවට වැඩිය තමන්ගේ පක්ෂේ ගැන හොයපන්,:lol::lol::lol: විමල් එක්ක පොඩි හරි තරගයක් දෙන්ඩ පුළුවන් එකෙක් හොයපල්ලා නැත්තන්, තොපිට වෙන්නේ එදාටත් කුජිත වෙනද පරදින්ඩ.:lol::lol::lol::lol:බලපල්ලා උබල කොච්චර චොර ද කියල විමල් දැනටමත් දිනලා ඉවරයි,එකෙක් නෑ අඩුම ගානේ තරගයක්වත් දෙන්ඩ.:lol::lol::P:P
    දයාසිරි ජයසේකර කියල නමක් ඔයා අහල නැද්ද.. ??:angry::angry::angry:
    එයා විවාදයකට කතා කල කියලත් උබට මතක නැද්ද?:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල බය වෙලා ඉන්නේ මොකද කියපන්, ඇත්තනම් උබලත් දන්නවා විමල්ට ලංකාවේ තියෙන පිළිගනිම ගැන.විමල් කියන්නේ ලංකාවේ හැරවුම් ලක්ෂය, විමල්ගෙ චතුර කතිකත්ත්වය නිසාම ඕනෙම චන්දයක් ගේමක් නැතුව දිනන්ද.පුළුවන් ඕනෙම සතුරෙක්ට නොනවත්වා අනවරතව පහරදීලා දුර්වල කිරීමේ හැකියාවක් විමල්ට තියෙනවා ,එක උබලත් දන්නවා.
    විමල්ට ඉන්නකන් unp කුක්කෝ හැමදාම පරාදයි.
    gmail-rally-07.jpg

    Last edited: