විමල් විරවංශ කියන්නේ අනගතයේ ලංකාවේ ජනාධිපති කෙනෙක්,දැන් බොරුවට දගලන UNP ගොන්නු ටික එකත් හොදට මතක තියා ගනිල්ලා,අපි විමල්ව ඒ තැනට ගේනවා පුලුවන්නම් නතර කරපල්ලා.දැනට ලංකාවේ ඉන්න හොදම කථිකයා විමල්,UNP එකේ විමල්ගේ ලගින්වත් තියන්ඩ පුළුවන් එකෙක් ඉන්නවද.තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපි ජාතියක් ජන්මයක් ආගමක් නැති සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලොනේ, එක හින්ද විමල්ට කැමති නෑ,එත් ලංකාවෙන් අතිමහත් බහුතරයක් විමල්ට කැමතියි.![]()
![]()




![]()
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට සිදුකරමින් සිටින නොපනත්කම්වලට එරෙහිව ශ්‍රී ලාංකිකයන් ලෙස හැකි පමණින් ඇමරිකානු විරෝධය කුළුගැන්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කලේ ‘දිනාගත් සාමය රැකගනිමු. අධිරාජ්‍යවාදී මෙහෙයුම පරදවමු’ යන මැයෙන් කොලඹදී පැවති ජන රැළියක් අමතමිනි.
‘අපි ඇමරිකානු සන්නාම භාවිතා නොකරන රටක් බවට පත් වෙමු. අපි අන්තර්ජාලයේ ගූගල්, ජීමේල් ආදියෙන් වගේම කොකාකෝලා, මැක්ඩොනල්ඞ් වගේ ඇමරිකානු සන්නාම සහිත දේ භාවිතයෙන් ඈත් වෙමු. මගෙත් තියෙන්නේ ජී මේල් එකවුන්ට් එකක්. මමත් එකෙන් අයින් වෙනවා. අපි හැමෝම ඇමරිකාවට විරෝධය පෙන්වන්න ඕනෑ. පෙලපාලි, රැුලි, ලිපි ඔය හහැම මාර්ගයකින්ම විරෝධය පල කරන්න පුළුවන්. මෙවැනි විරෝධතා ක්‍රියාමාර්ගවලට හැම දෙනාටම එකතුවෙන්න ලැබෙන්නේ නෑ. නමුත් තරුණයන්ටත්, ගෘහණියන්ටත් විරෝධය පාන්න පළුවන්කමක් තියෙනවා. ඒ මාර්ගය තමයි ඇමරිකන් සන්නාම සහිත භාණ්ඩ වර්ජනය කරන එක. කොකාකෝලා බොන එකෙන් තරුණ පරපුර ඈත් වෙන්න ඕන. ගූගල් සර්ච් එන්ජින් එක භාවිතයෙන් ඈත් වෙමු. අපේ වෙලඳපල පොඩි වෙන්න පුළුවන්. ඒ උනත් අපි හැම දෙනාම මේවායින් ඈත් වෙලා බලපෑම පෙන්වමු.
දෙවන අවසන් අරගලයටයි මේ රට අවතීරණය වන්නේ, වෙන කොහේටවත් නෙවෙයි. මේ ආණ්ඩුව මේ අධිරාජ්‍යවාදී බලපෑම හමුවේ යටත්වුණොත් ඒ යටත් වෙන ආණ්ඩුවක් ඇතුළේ, ඉන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ සටන කරන ආණ්ඩුවක් එක්ක සටනේ ඉදිරියෙන්ම ඉදිරියෙන්ම ඉන්න අපි ලෑස්තියි. අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා කොටියා ඉස්සරහන දණ ගහපු නැති ජනාධිපතිතුමා අන්තර්ජාතික කොටි බලවේගය ඉස්සරහ දණ ගහන්නේ නැතිව සටන ජයග්‍රහණය තෙක්ම කරයි කියලා විශ්වාසය අපිට තියෙනවා. අම්මේ තාත්තේ මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. මේ ජීවන වියදම අඩුකර ජනතාවට තව දිය හැකි සහන දෙන්න ඕන ඒ පිළිබඳ විවාදයක් නැහැ. අර මිහින් එයාර් එකට වියදම් කරන කෝටි ගාන මහජනතාවට සහන දෙන්න පාවිච්චි කළාට ඒකේ වරදක් නැහැ. මිහින් එයාර් එකට මහා කෝටි ගාන මේ රටේ ජනතාවට සහන දෙන්න දෙන්න ඕන. මේ රටේ ජනතාවට සහන දෙන්න ඕන මේ රටේ ජීවත් වෙන මිනිස්සු මේ මව් පොළව තව ලිබියාවක් සිරියාවක් කරන්න ඉඩ දෙන්නේ නැහැ’ යනුවෙන්ද ඒ මහතා අදහස් දැක්වීය.
ඵල ඇති රුකටලු ගල් ගහන්නෙ![]()



පිස්සු පුසා;12308576 said:එහම කෙනකේ ගැන නෙවෙයි මම ගැනයි කතාව ඇයි හැම වෙලාවේම ඔය මාතෘකාවෙන් පිට පනින්නේ බයයි නේද
මම ඇහුවේ විමල් ඇතුළු උඹල අපට ඇමරිකාවට සම්බන්ධ දේවල් භාවිතා කරන්න එපා කියල ඇයි තවමත් පාවිච්චි කරන්නේ කියලා
එතකොට ආණ්ඩුවේ ඉන්න ග්‍රීන් කාර්ඩ් කාරයෝ ඇයි ඒවා අවලංගු කරන්නේ නැත්තේ
පිස්සු පුසා;12308758 said:ඔය ආයෙත් පිටයනවා
අම්මගේ පුරුද්දනේ
කෙලින් උත්තරයක් දීයන් මට තොගේ වැල් වටාරම් වැඩක් නැහැ
ඇයි උඹල ඒවා භාවිතා කිරීමෙන් වළකින්නේ නැත්තේ![]()



පිස්සු පුසා;12308854 said:
ඔය බලහන් ආයෙත් එහෙමයි
මම ඇහුවේ උඹලා ඇයි තවම ඇමෙරිකානු නිෂ්පාදන භාවිතා කරන්නේ කියලා
එකට හේතුව කියපන් නිකන් තේරුමක් නැති කතා නොකියා
පිස්සු පුසා;12308922 said:ඇයි බන් උඹ මෝඩයෙක් කියල හැමෝට දැනගන්න අරින්නේ, එතකොට උඹේ අම්ම තත ගැනත් හිතන්නේ එහෙමයි
කොහොමත් ඉතින් උඹ අම්මගේ බඩේ ඉන්නකොට සුද්දෙක් බඩට පයින් ගහලනේ
ඇයි උඹල ඇමෙරිකානු නිෂ්පාදන භාවිතය නවත්තන්නේ නැත්තේ ,
ඕකට කෙලින් උත්තරයක් දීයන් පුලුවන්න
පිස්සු පුසා;12309009 said:ඇයි උඹල තාම ඇමෙරිකානු බඩු පාවිච්චි කරන්නේ

මූටනම් හොඳටම රිදිලා
oka prasidda katawak,et mu wage halparuwekta adala ne,mu pol attakin kapaganna puluwan ekek.kata witarai.modayo chande denawa wadakaraya kiyala hitala,ayet chandayak tibbot chande denawa,ape manda buddika minisu hitan ne,udin ke gahanawanam echcharai balanne.oka pala ati rukak neme,kunu wechcha gada gahana rukak![]()


ඔච්චරද?
- Google-SHASHI gal
- Youtube-SHASHItube.
- NaughtyAmerica-Naughty SHASHI.




ඔච්චරද?![]()
උබ මොකෝ කහින්නෙ උබටත් රිදෙනවද
අපිට ඇති දේශපාලන උණක් නැහැ උබට වගේ අපි කාටවත් පශ්චාත් භාගය දෙන්නෙත් නැහැ
මේ මෝඩය පට්ට මෝඩ තකතීරු කථාවක් කියල තියෙනව ආණ්ඩුවෙ උන්ටත් හිනා යන ඒකෙන් ආතල් එකක් ගත්ත උබට පාන්ද





- Google-SHASHI gal
- Youtube-SHASHItube.
- Naughty America-Naughty SHASHI.
අරගෙන කියලනම් පේනවා![]()









අනේ හප්පේ මෙයාගේ කයි..මේකයි ආන්ඩුව කියන්නෙ තනි පක්ෂයක් නෙමෙයි එකේ ප්‍රධාන පක්ෂෙ ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ මිසක් විමල්ගෙ ජානිපෙ නෙමෙයි එහින්දා උඹ කියනව වගෙ ජානිපෙට ඕන විදියට හැමදෙයක්ම තහනම් කරන්න බෑ.අනික ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කියන්නෙ මැදුම් පිලිවෙත් ප්‍රතිපත්ති සහිත පක්ෂයක්. ජානිපේ තනි පක්ෂයක් විදිහට බලේ තිබ්බනම් මේ වෙද්දි ඕවා සේරම තහනම් කරලා ඉවරයි. එහෙනම් අපි තොපෙ ගෙවල්වලට ඇවිත් පු*ත් ඇරලා යනවා 88/89 වගෙ. කොහොමටත් සමාජවාදී රටකට විපක්ෂයක් තියෙන්න බැහැ. ලොල්![]()











