විමල් ගේ සර්ච් එන්ජිම ..........................

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
ඉඳලා හිටලා හරි මෙහෙම ආතල් එකක් දෙන්න තමයි ආණ්ඩුවත් විමල්ව තියාගෙන ඉන්නෙ.
 
I.Udara

Member
Jan 2, 2008
2,495
13
0
Ochchara rata hadanna kasillak thiyana evun nan Chinese kunu products import karana eka natharakarapan ko..
 
Feb 25, 2012
112
14
0
gmail-rally-07.jpg

විමල් විරවංශ කියන්නේ අනගතයේ ලංකාවේ ජනාධිපති කෙනෙක්,දැන් බොරුවට දගලන UNP ගොන්නු ටික එකත් හොදට මතක තියා ගනිල්ලා,අපි විමල්ව ඒ තැනට ගේනවා පුලුවන්නම් නතර කරපල්ලා.දැනට ලංකාවේ ඉන්න හොදම කථිකයා විමල්,UNP එකේ විමල්ගේ ලගින්වත් තියන්ඩ පුළුවන් එකෙක් ඉන්නවද.තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපි ජාතියක් ජන්මයක් ආගමක් නැති සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලොනේ, එක හින්ද විමල්ට කැමති නෑ,එත් ලංකාවෙන් අතිමහත් බහුතරයක් විමල්ට කැමතියි.:):):)
:lol::lol::lol:
paw ban ubala :(
 
sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    gmail-rally-07.jpg

    එක්සත් ජනපදය විසින් ශ‍්‍රී ලංකාවට සිදුකරමින් සිටින නොපනත්කම්වලට එරෙහිව ශ‍්‍රී ලාංකිකයන් ලෙස හැකි පමණින් ඇමරිකානු විරෝධය කුළුගැන්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
    ඒ මහතා මේ අදහස් පල කලේ ‘දිනාගත් සාමය රැකගනිමු. අධිරාජ්‍යවාදී මෙහෙයුම පරදවමු’ යන මැයෙන් කොලඹදී පැවති ජන රැළියක් අමතමිනි.
    ‘අපි ඇමරිකානු සන්නාම භාවිතා නොකරන රටක් බවට පත් වෙමු. අපි අන්තර්ජාලයේ ගූගල්, ජීමේල් ආදියෙන් වගේම කොකාකෝලා, මැක්ඩොනල්ඞ් වගේ ඇමරිකානු සන්නාම සහිත දේ භාවිතයෙන් ඈත් වෙමු. මගෙත් තියෙන්නේ ජී මේල් එකවුන්ට් එකක්. මමත් එකෙන් අයින් වෙනවා. අපි හැමෝම ඇමරිකාවට විරෝධය පෙන්වන්න ඕනෑ. පෙලපාලි, රැුලි, ලිපි ඔය හහැම මාර්ගයකින්ම විරෝධය පල කරන්න පුළුවන්. මෙවැනි විරෝධතා ක‍්‍රියාමාර්ගවලට හැම දෙනාටම එකතුවෙන්න ලැබෙන්නේ නෑ. නමුත් තරුණයන්ටත්, ගෘහණියන්ටත් විරෝධය පාන්න පළුවන්කමක් තියෙනවා. ඒ මාර්ගය තමයි ඇමරිකන් සන්නාම සහිත භාණ්ඩ වර්ජනය කරන එක. කොකාකෝලා බොන එකෙන් තරුණ පරපුර ඈත් වෙන්න ඕන. ගූගල් සර්ච් එන්ජින් එක භාවිතයෙන් ඈත් වෙමු. අපේ වෙලඳපල පොඩි වෙන්න පුළුවන්. ඒ උනත් අපි හැම දෙනාම මේවායින් ඈත් වෙලා බලපෑම පෙන්වමු.
    දෙවන අවසන් අරගලයටයි මේ රට අවතීරණය වන්නේ, වෙන කොහේටවත් නෙවෙයි. මේ ආණ්ඩුව මේ අධිරාජ්‍යවාදී බලපෑම හමුවේ යටත්වුණොත් ඒ යටත් වෙන ආණ්ඩුවක් ඇතුළේ, ඉන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ සටන කරන ආණ්ඩුවක් එක්ක සටනේ ඉදිරියෙන්ම ඉදිරියෙන්ම ඉන්න අපි ලෑස්තියි. අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා කොටියා ඉස්සරහන දණ ගහපු නැති ජනාධිපතිතුමා අන්තර්ජාතික කොටි බලවේගය ඉස්සරහ දණ ගහන්නේ නැතිව සටන ජයග්‍රහණය තෙක්ම කරයි කියලා විශ්වාසය අපිට තියෙනවා. අම්මේ තාත්තේ මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. මේ ජීවන වියදම අඩුකර ජනතාවට තව දිය හැකි සහන දෙන්න ඕන ඒ පිළිබඳ විවාදයක් නැහැ. අර මිහින් එයාර් එකට වියදම් කරන කෝටි ගාන මහජනතාවට සහන දෙන්න පාවිච්චි කළාට ඒකේ වරදක් නැහැ. මිහින් එයාර් එකට මහා කෝටි ගාන මේ රටේ ජනතාවට සහන දෙන්න දෙන්න ඕන. මේ රටේ ජනතාවට සහන දෙන්න ඕන මේ රටේ ජීවත් වෙන මිනිස්සු මේ මව් පොළව තව ලිබියාවක් සිරියාවක් කරන්න ඉඩ දෙන්නේ නැහැ’ යනුවෙන්ද ඒ මහතා අදහස් දැක්වීය.

    ANRE BOORUWO LANKAWATA GOOGLE,INTERNET PAWICHCHI KARANNA EPA KIYAPU BOORUWANSAYA DAN NE EKA KALATA BATAHIRATA PADAYAK GIYA TARAMATAWAT DANEN NE KIYALA...OKA BOORUWANSAYEKMA TAMA.OKATA BAYA WELA DAPU THREAD EKAK NEME ME.OKAGE JOKE WALATA DAPU EKAK.OKA LANKAWE INNA LOKUMA JOKER DAN.OKATA MOKADA BAYA?APPIRIYAWANAM ENAWA APITA OKA DAKKAMAT.OKA GARU NEME BORUKARA WAHANSE ,HODAI OKA INNA ANDUWA " මිහින් එයාර් එකට මහා කෝටි ගාන මේ රටේ ජනතාවට සහන දෙන්න දෙන්න ඕන "KIYANAEKAWAT KARALA DEIDA?ANDUWAWAT MU DAN GANAN GAN NATI PADAYEK
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ඵල ඇති රුකටලු ගල් ගහන්නෙ :lol::lol::lol:

    oka prasidda katawak,et mu wage halparuwekta adala ne,mu pol attakin kapaganna puluwan ekek.kata witarai.modayo chande denawa wadakaraya kiyala hitala,ayet chandayak tibbot chande denawa,ape manda buddika minisu hitan ne,udin ke gahanawanam echcharai balanne.oka pala ati rukak neme,kunu wechcha gada gahana rukak:no::no::no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12308576 said:
    එහම කෙනකේ ගැන නෙවෙයි මම ගැනයි කතාව ඇයි හැම වෙලාවේම ඔය මාතෘකාවෙන් පිට පනින්නේ බයයි නේද :P
    :lol::lol::lol:
    මම ඇහුවේ විමල් ඇතුළු උඹල අපට ඇමරිකාවට සම්බන්ධ දේවල් භාවිතා කරන්න එපා කියල ඇයි තවමත් පාවිච්චි කරන්නේ කියලා

    එතකොට ආණ්ඩුවේ ඉන්න ග්‍රීන් කාර්ඩ් කාරයෝ ඇයි ඒවා අවලංගු කරන්නේ නැත්තේ :lol::lol::lol::lol::rolleyes::P

    පිස්සු පුසා;12308758 said:
    ඔය ආයෙත් පිටයනවා:shocked:
    අම්මගේ පුරුද්දනේ :lol::lol:
    කෙලින් උත්තරයක් දීයන් මට තොගේ වැල් වටාරම් වැඩක් නැහැ;)
    ඇයි උඹල ඒවා භාවිතා කිරීමෙන් වළකින්නේ නැත්තේ:lol::lol::lol::lol::lol:

    මේකයි ආන්ඩුව කියන්නෙ තනි පක්ෂයක් නෙමෙයි එකේ ප්‍රධාන පක්ෂෙ ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ මිසක් විමල්ගෙ ජානිපෙ නෙමෙයි එහින්දා උඹ කියනව වගෙ ජානිපෙට ඕන විදියට හැමදෙයක්ම තහනම් කරන්න බෑ.අනික ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කියන්නෙ මැදුම් පිලිවෙත් ප්‍රතිපත්ති සහිත පක්ෂයක්. ජානිපේ තනි පක්ෂයක් විදිහට බලේ තිබ්බනම් මේ වෙද්දි ඕවා සේරම තහනම් කරලා ඉවරයි. එහෙනම් අපි තොපෙ ගෙවල්වලට ඇවිත් පු*ත් ඇරලා යනවා 88/89 වගෙ. කොහොමටත් සමාජවාදී රටකට විපක්ෂයක් තියෙන්න බැහැ. ලොල් :lol::lol::lol:

    පිස්සු පුසා;12308854 said:

    ඔය බලහන් ආයෙත් එහෙමයි
    මම ඇහුවේ උඹලා ඇයි තවම ඇමෙරිකානු නිෂ්පාදන භාවිතා කරන්නේ කියලා
    එකට හේතුව කියපන් නිකන් තේරුමක් නැති කතා නොකියා:lol::lol::lol::lol::lol::lol:

    පිස්සු පුසා;12308922 said:
    ඇයි බන් උඹ මෝඩයෙක් කියල හැමෝට දැනගන්න අරින්නේ, එතකොට උඹේ අම්ම තත ගැනත් හිතන්නේ එහෙමයි
    කොහොමත් ඉතින් උඹ අම්මගේ බඩේ ඉන්නකොට සුද්දෙක් බඩට පයින් ගහලනේ:lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඇයි උඹල ඇමෙරිකානු නිෂ්පාදන භාවිතය නවත්තන්නේ නැත්තේ ,
    ඕකට කෙලින් උත්තරයක් දීයන් පුලුවන්න

    පිස්සු පුසා;12309009 said:
    ඇයි උඹල තාම ඇමෙරිකානු බඩු පාවිච්චි කරන්නේ

    අපිට අපේ වැඩේ කෙරෙනකම් හිඟන්නගෙ පාත්තරෙත් වටිනවා. ඒකට තමයි බුද්ධිමත්කම කියන්නෙ.
    :cool:

    මූටනම් හොඳටම රිදිලා
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    oka prasidda katawak,et mu wage halparuwekta adala ne,mu pol attakin kapaganna puluwan ekek.kata witarai.modayo chande denawa wadakaraya kiyala hitala,ayet chandayak tibbot chande denawa,ape manda buddika minisu hitan ne,udin ke gahanawanam echcharai balanne.oka pala ati rukak neme,kunu wechcha gada gahana rukak:no::no::no:

    එහෙනම් ඔය ව්මල් වගේ උන් ගොඩක් ඇතිනෙ කියපන් බලන්න එකෙක් දෙන්නෙක්. :lol:

    සේරම බුද්ධිමත් කට්ටිය ඡන්දෙ දෙන්නෙ UNP එකට කියල කෙලින්ම කියගානින්කො. වැල්වටාරම් කියවන්නැතුව. :oo:
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    ඔච්චරද? :lol::lol::lol::lol:

    උබ මොකෝ කහින්නෙ උබටත් රිදෙනවද
    අපිට ඇති දේශපාලන උණක් නැහැ උබට වගේ අපි කාටවත් පශ්චාත් භාගය දෙන්නෙත් නැහැ
    මේ මෝඩය පට්ට මෝඩ තකතීරු කථාවක් කියල තියෙනව ආණ්ඩුවෙ උන්ටත් හිනා යන ඒකෙන් ආතල් එකක් ගත්ත උබට පාන්ද
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ මොකෝ කහින්නෙ උබටත් රිදෙනවද
    අපිට ඇති දේශපාලන උණක් නැහැ උබට වගේ අපි කාටවත් පශ්චාත් භාගය දෙන්නෙත් නැහැ
    මේ මෝඩය පට්ට මෝඩ තකතීරු කථාවක් කියල තියෙනව ආණ්ඩුවෙ උන්ටත් හිනා යන ඒකෙන් ආතල් එකක් ගත්ත උබට පාන්ද

    • Google-SHASHI gal
    • Youtube-SHASHItube.
    • Naughty America-Naughty SHASHI.

    අරගෙන කියලනම් පේනවා :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකයි ආන්ඩුව කියන්නෙ තනි පක්ෂයක් නෙමෙයි එකේ ප්‍රධාන පක්ෂෙ ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ මිසක් විමල්ගෙ ජානිපෙ නෙමෙයි එහින්දා උඹ කියනව වගෙ ජානිපෙට ඕන විදියට හැමදෙයක්ම තහනම් කරන්න බෑ.අනික ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කියන්නෙ මැදුම් පිලිවෙත් ප්‍රතිපත්ති සහිත පක්ෂයක්. ජානිපේ තනි පක්ෂයක් විදිහට බලේ තිබ්බනම් මේ වෙද්දි ඕවා සේරම තහනම් කරලා ඉවරයි. එහෙනම් අපි තොපෙ ගෙවල්වලට ඇවිත් පු*ත් ඇරලා යනවා 88/89 වගෙ. කොහොමටත් සමාජවාදී රටකට විපක්ෂයක් තියෙන්න බැහැ. ලොල් :lol::lol::lol:
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara

    • Google-SHASHI gal
    • Youtube-SHASHItube.
    • Naughty America-Naughty SHASHI.

    අරගෙන කියලනම් පේනවා :lol::lol:

    sorry මචන් බුද්ධිමත් කථාවක් වෙන්න ඇති ඒක....
    ඒත් මචන් මට පෙනුනෙ මෝඩ කථාවක් වගේ sorry
    ..
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මේකයි ආන්ඩුව කියන්නෙ තනි පක්ෂයක් නෙමෙයි එකේ ප්‍රධාන පක්ෂෙ ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ මිසක් විමල්ගෙ ජානිපෙ නෙමෙයි එහින්දා උඹ කියනව වගෙ ජානිපෙට ඕන විදියට හැමදෙයක්ම තහනම් කරන්න බෑ.අනික ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කියන්නෙ මැදුම් පිලිවෙත් ප්‍රතිපත්ති සහිත පක්ෂයක්. ජානිපේ තනි පක්ෂයක් විදිහට බලේ තිබ්බනම් මේ වෙද්දි ඕවා සේරම තහනම් කරලා ඉවරයි. එහෙනම් අපි තොපෙ ගෙවල්වලට ඇවිත් පු*ත් ඇරලා යනවා 88/89 වගෙ. කොහොමටත් සමාජවාදී රටකට විපක්ෂයක් තියෙන්න බැහැ. ලොල් :lol::lol::lol:
    අනේ හප්පේ මෙයාගේ කයි.. :shocked::shocked::shocked::shocked:
    බයේ බැහැ..:no::no::no:
    දැන් උබ අරිද්දි අපි උබට නැමිලා ඉන්න ඕනද ආ..:frown::frown::frown::eek::eek: