පිස්සු පුසා;12326592 said:

මේ පින්තුරේ නම් පට්ට. පෙන්නලා තියන දේ සිරාම ඇත්ත. මාර චාටර් පොරක් වෙලා මේ විමලේ. වැඩියෙන්ම චාටර් උන පොර වෙන්න ඕනේ පොරගේ කට නිසා. හොඳ වැඩේ ඔය පරයට.![]()




විමල් විරවංශ කියන්නේ අනගතයේ ලංකාවේ ජනාධිපති කෙනෙක්,දැන් බොරුවට දගලන UNP ගොන්නු ටික එකත් හොදට මතක තියා ගනිල්ලා,අපි විමල්ව ඒ තැනට ගේනවා පුලුවන්නම් නතර කරපල්ලා.දැනට ලංකාවේ ඉන්න හොදම කථිකයා විමල්,UNP එකේ විමල්ගේ ලගින්වත් තියන්ඩ පුළුවන් එකෙක් ඉන්නවද.තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපි ජාතියක් ජන්මයක් ආගමක් නැති සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලොනේ, එක හින්ද විමල්ට කැමති නෑ,එත් ලංකාවෙන් අතිමහත් බහුතරයක් විමල්ට කැමතියි.![]()
![]()




