විමල් ගේ සර්ච් එන්ජිම ..........................

426031_3383528954465_1456735039_4479475_1640106258_n.jpg
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සු පුසා;12326592 said:

    මේ පින්තුරේ නම් පට්ට. පෙන්නලා තියන දේ සිරාම ඇත්ත. මාර චාටර් පොරක් වෙලා මේ විමලේ. වැඩියෙන්ම චාටර් උන පොර වෙන්න ඕනේ පොරගේ කට නිසා. හොඳ වැඩේ ඔය පරයට. :D:D
     
    මේ පින්තුරේ නම් පට්ට. පෙන්නලා තියන දේ සිරාම ඇත්ත. මාර චාටර් පොරක් වෙලා මේ විමලේ. වැඩියෙන්ම චාටර් උන පොර වෙන්න ඕනේ පොරගේ කට නිසා. හොඳ වැඩේ ඔය පරයට. :D:D
    :yes::yes::yes:

    erozanලාට පෙන හැටිත් දාල තියනවා ;)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,757
    3,347
    113
    gmail-rally-07.jpg

    විමල් විරවංශ කියන්නේ අනගතයේ ලංකාවේ ජනාධිපති කෙනෙක්,දැන් බොරුවට දගලන UNP ගොන්නු ටික එකත් හොදට මතක තියා ගනිල්ලා,අපි විමල්ව ඒ තැනට ගේනවා පුලුවන්නම් නතර කරපල්ලා.දැනට ලංකාවේ ඉන්න හොදම කථිකයා විමල්,UNP එකේ විමල්ගේ ලගින්වත් තියන්ඩ පුළුවන් එකෙක් ඉන්නවද.තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපි ජාතියක් ජන්මයක් ආගමක් නැති සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලොනේ, එක හින්ද විමල්ට කැමති නෑ,එත් ලංකාවෙන් අතිමහත් බහුතරයක් විමල්ට කැමතියි.:):):)

    :lol::lol::lol::lol::lol: