විමල් දවසක

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ubala wage gon hark innakan hodai rata kunu kuzen tawath kunu kudekata danna. 😂
    mama kiwwe mama kamathi de nemeyi wenna puluwan de.
    uba wage kiyana deyak therum ganna bari nugat minissu tamayi deshapaluwo wenuwen kulal kanne.
    uba hariayata erozange anit patta wage tamayi.
     
    • Haha
    Reactions: ChaaniAkka

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mama kiwwe mama kamathi de nemeyi wenna puluwan de.
    uba wage kiyana deyak therum ganna bari nugat minissu tamayi deshapaluwo wenuwen kulal kanne.
    uba hariayata erozange anit patta wage tamayi.
    metana me tread dana ekage Yati aramuna terumganna beri ubai modaya gona hareena pol paleta kiyala agilla dika karala pennakan balan innawa. 😂😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    MjVBkQ.gif
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සිරාම සීන් එක කියන්නද? ජෙප්පොයි ගූඇන්පියෝයි විමලේට පට්ට ඉරිසියයි. බැරිවෙලාවත් විමලේ ආයෙත් ජෙප්පෝ එක්ක හරි, ගූඇන්පියෝ එක්ක හරි සෙට්වෙනවා කිව්වොත් ඕකුන් පු* ලෙවකාල ගන්නේ. පපුවට අත තියල නෑ කියපල්ලා බලන්න :lol:
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    හිරේ දාලා මිනිහෙක්ගේ ඉරණම වෙනස්කරන්න පුළුවන්ද බං. D S , මහින්දත් හිරේ හිටියේ.
    ඕනම දේකින් මිනිහෙක්ගෙ ඉරනම වෙනස් වෙන්න පුලුවන්.... හොද නරක දෙපැත්තටම....
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඕනම දේකින් මිනිහෙක්ගෙ ඉරනම වෙනස් වෙන්න පුලුවන්.... හොද නරක දෙපැත්තටම....
    කරුමෙට බ්‍රේක් නෑ කියල උඹ අහල තියෙනවා එහෙනං
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඕ ලෙවල් පාස් නැති එකෙක් ජනධිපති කරන්න දඟලපු රටේ අටපාස් නැති සක්කිලියෙක්ව අගමැති වෙන එකේ අවුලක් නෑ :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: pathumputha

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඔය සුලු පක්ෂ වල උන්ට සංධාන නැතිව තනියම ඉල්ලන්න කියන්න... අගමැති වෙනඑක බලන්න පුලුවන් එදාට...
     
    • Love
    Reactions: pathumputha

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔය සුලු පක්ෂ වල උන්ට සංධාන නැතිව තනියම ඉල්ලන්න කියන්න... අගමැති වෙනඑක බලන්න පුලුවන් එදාට...
    තනියෙන් ඉල්ලලා දිනන්න කාටවත් බෑ
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    තනියෙන් ඉල්ලලා දිනන්න කාටවත් බෑ

    මෙයාලා එල්ලිලා යන්නේ.. පොහොට්ටුවෙන් කවදාවත් අගමැති අපේක්ෂකකම දෙයි කියලා හිතන්න අමාරුයි...!
     
    • Love
    Reactions: pathumputha

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බෑසිල්ගේ කෑටයමාගෙන් විමල් ගුටි කයිද නෑද්ද?

    ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය ඔහු ඉදිරියේම අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජයන්ත කැටගොඩ මහතා පහර දීමට උත්සාහ කර ඇති බවත් එම ගැටුම එම ස්ථානයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වළක්වා ඇති බවත් වාර්තාවේ.

    ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකු අමතා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පවසා තිබුණේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ ලෙස සහයෝගය ලබා දුන්නොත් ඉදිරියේ දී තනතුරු, වරදාන, වරප්‍රසාද ලබා දී හැකි බවය.

    අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැසක් වූ අවස්ථාවේ දී මෙම උත්සාහය පිළිබඳව අදාළ මන්ත්‍රීවරු ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාට දන්වා තිබිණි.

    මෙසේ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු කර ඇති බලපෑම පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබේ. එහි දී ‘කවුද මේ වැඬේ කළේ’ කියා අගමැතිවරයා විමසා ඇති අතර ‘ජයන්ත කැටගොඩ’ මෙම උත්සාහය දරා ඇති බව විමල් වීරවංශ මහතා පවසා තිබේ.

    එම අවස්ථාවේ ජයන්ත කැටගොඩ මහතා ද එම ස්ථානයේ සිට ඇත. එහි දී අගමැතිවරයා අප්‍රසාදය පළ කරමින් සිය අසුනෙන් නික්ම ගොස් ඇත.

    මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු ජයන්ත කැටගොඩ මහතා විමල් වීරවංශ මහතාට බැණ වදිමින් පහර දීමට තැත් කර ඇති අතර අසල සිටි මන්ත්‍රීවරු එම උත්සාහය වළකා තිබේ.

    ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විමල් වීරවංශ මහතා ඇතුළු ජයන්ත සමරවීර, මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු 06 දෙනාගෙන් සමන්විත ය.
     
    ඒ කියන්නේ විමල් ඇත්තටම තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එකනේ
     
    • Like
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    ජනාදිපති / අගමැති වෙන එකක් නම් නෑ . ජෙප්පන්ගෙන් ගැලවිලා මනුස්සයෙක් උන එකම ඇති. නැත්නම් හඩ්ඩා වගේ හිටියේ ඉස්සර.
    අනිත් උන්ට වඩා නම් හොදයි ඔකේ ඉන්න හැබැයි.