විමල් නැවතත් වැලිකඩට.. දින 40ක් ඇතුලේ…

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    විමල් නැවතත් වැලිකඩට.. දින 40ක් ඇතුලේ…

    ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මේ මස 20 වන දින දක්වා නැවත රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

    පසුගිය රජය සමයේ ඇමතිවරයෙක්ව හිදිමින් රජයේ වාහන අවභාවිත කිරීමට අනුබල දුන්නේ යයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පසුගිය ජනවාරි 10 වන දින අත්අඩංගුවට ගනු ලැබූ ඔහු එදින සිට රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    මන්ත‍්‍රිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කර ඇති ප‍්‍රතිශෝධන ඇප ඉල්ලීම මේ මස 14 වන දින සලකා බැලීමට නියමිතය.

    දැන් මෙයා විතරමද අවභාවිතය කරලා තියෙන්නේ
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    නෑ කියලා එලියට දාමු හා ද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මේ මස 20 වන දින දක්වා නැවත රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

    පසුගිය රජය සමයේ ඇමතිවරයෙක්ව හිදිමින් රජයේ වාහන අවභාවිත කිරීමට අනුබල දුන්නේ යයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පසුගිය ජනවාරි 10 වන දින අත්අඩංගුවට ගනු ලැබූ ඔහු එදින සිට රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    මන්ත‍්‍රිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කර ඇති ප‍්‍රතිශෝධන ඇප ඉල්ලීම මේ මස 14 වන දින සලකා බැලීමට නියමිතය.

    දැන් මෙයා විතරමද අවභාවිතය කරලා තියෙන්නේ

    :no::no::no::no:

    චතුර සේනාරත්න
    ආශු මාරසිංහ
    etc...