විමල් නුලෙන් බෙරෙයි. BREAKING 🔥

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,519
    16,294
    113
    :lol:උන්ට බණින කොට දැන් බයියෙක්ද අරගලේ එකෙක්ද කියලා හොයාගන්න බැහැ..බයියොත් ඌත් එක්ක මලෙන් නේ ඉන්නේ ගෝටට බැන්න නිසා... :D
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    No rule and order
    රටේ අවනීතිය රජයන කොට,
    රාජතාන්ත්‍රික මට්ටමෙන් හොර කද්දී,
    පාස්කූ බෝම්බ පුපරවද්දී,
    ජාතීන් අතර අසමගිය වපුරද්දී,
    කන්න තිබ්බ බත් පතෙන් හොරා කද්දී,

    .....
    .....
    .....


    Rule and Order තිබ්බේ රජපක්ෂගෙ ෆුකේද?
    අනේ පලයන් බන් යන්න...
    ඔය භය ඔය කැරියන්ට දැනෙන්න ඕනා...