විමල් රට යයි ගෑණි පිට යයි..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    අපෝ ඔය විමල් කියන එකානම් මෙලෝ වැඩකට නැති එකෙක්..ඌට පුළුවන් රගපාන්න විතරයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    සොන්නවන්ශයා මෙලෝ රහක් නැති සොන්නයෙක්
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    විමල් කියන්නේ මහින්දගේ කොන්ඩම් එකක්. දැන් මහින්දට විමල් චම්පික නලීන් සිල්වා කොන්ඩම්ස් එච්චර වැඩක් නෑ.ඒවගෙන් ඇරලා මිනිසුන්ට ජාතික ඔර්ගසම් එකක් දෙන්න බෑ.ඒකට අලුත් කොන්ඩම් එක තමයි ඥානසාර කොන්ඩම් එක.
    ඉස්සර හිටපු අනගාරික ධර්මපාලලා සල්ලිකාර පවුල් වලින් ඇවිල්ලා ඔක්කොම නැති කරගෙන රට වෙනුවෙන් කතා කරා.දැන් රුපියල් පහක් නැති හිගන්නො ජාතිය ආගම විකුනගෙන සල්ලිකාරයන් වෙනවා.අවාසනාවට සිංහලයන්ට ජාතික නායකයෙක් නෑ.මහින්දගේකොන්ඩම්ස් තමයි තියෙන්නේ.
     
    • Like
    Reactions: WICKILEAKS

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :confused:විමල් වීරවංශ හරියට දේදුන්නක් වගෙයි:confused:
    :frown:කාලෙකට එතුමා රතු පාටයි:frown:
    :frown:තව කාලයක් නිල් පාටයි:frown:
    :frown:තව කාලයක් කහ පාටයි:frown:
    :frown:වෙලාවකට දේශහිතෛෂී පාටයි:frown:
    :frown:ඉස්සර දුප්පත් පාටයි:frown:
    :frown:දැන් පින් පාටයි:frown:

    :lol:මම නෙවෙයි කිව්වේ:lol:
    :lol:සන්නස්ගල තමයි කිව්වේ:lol:
     
    waligamaya

    Well-known member
  • විමල් කියන්නේ මහින්දගේ කොන්ඩම් එකක්. දැන් මහින්දට විමල් චම්පික නලීන් සිල්වා කොන්ඩම්ස් එච්චර වැඩක් නෑ.ඒවගෙන් ඇරලා මිනිසුන්ට ජාතික ඔර්ගසම් එකක් දෙන්න බෑ.ඒකට අලුත් කොන්ඩම් එක තමයි ඥානසාර කොන්ඩම් එක.
    ඉස්සර හිටපු අනගාරික ධර්මපාලලා සල්ලිකාර පවුල් වලින් ඇවිල්ලා ඔක්කොම නැති කරගෙන රට වෙනුවෙන් කතා කරා.දැන් රුපියල් පහක් නැති හිගන්නො ජාතිය ආගම විකුනගෙන සල්ලිකාරයන් වෙනවා.අවාසනාවට සිංහලයන්ට ජාතික නායකයෙක් නෑ.මහින්දගේකොන්ඩම්ස් තමයි තියෙන්නේ.

    :yes::yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :confused:විමල් වීරවංශ හරියට දේදුන්නක් වගෙයි:confused:
    :frown:කාලෙකට එතුමා රතු පාටයි:frown:
    :frown:තව කාලයක් නිල් පාටයි:frown:
    :frown:තව කාලයක් කහ පාටයි:frown:
    :frown:වෙලාවකට දේශහිතෛෂී පාටයි:frown:
    :frown:ඉස්සර දුප්පත් පාටයි:frown:
    :frown:දැන් පින් පාටයි:frown:

    :lol:මම නෙවෙයි කිව්වේ:lol:
    :lol:සන්නස්ගල තමයි කිව්වේ:lol:

    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    විමල් කියන්නේ මහින්දගේ කොන්ඩම් එකක්. දැන් මහින්දට විමල් චම්පික නලීන් සිල්වා කොන්ඩම්ස් එච්චර වැඩක් නෑ.ඒවගෙන් ඇරලා මිනිසුන්ට ජාතික ඔර්ගසම් එකක් දෙන්න බෑ.ඒකට අලුත් කොන්ඩම් එක තමයි ඥානසාර කොන්ඩම් එක.
    ඉස්සර හිටපු අනගාරික ධර්මපාලලා සල්ලිකාර පවුල් වලින් ඇවිල්ලා ඔක්කොම නැති කරගෙන රට වෙනුවෙන් කතා කරා.දැන් රුපියල් පහක් නැති හිගන්නො ජාතිය ආගම විකුනගෙන සල්ලිකාරයන් වෙනවා.අවාසනාවට සිංහලයන්ට ජාතික නායකයෙක් නෑ.මහින්දගේකොන්ඩම්ස් තමයි තියෙන්නේ.

    වෙල්කම් බැක් අමසින් සොන්නයා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    :confused:විමල් වීරවංශ හරියට දේදුන්නක් වගෙයි:confused:
    :frown:කාලෙකට එතුමා රතු පාටයි:frown:
    :frown:තව කාලයක් නිල් පාටයි:frown:
    :frown:තව කාලයක් කහ පාටයි:frown:
    :frown:වෙලාවකට දේශහිතෛෂී පාටයි:frown:
    :frown:ඉස්සර දුප්පත් පාටයි:frown:
    :frown:දැන් පින් පාටයි:frown:

    :lol:මම නෙවෙයි කිව්වේ:lol:
    :lol:සන්නස්ගල තමයි කිව්වේ:lol:

    :D:yes:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    විමල් කියන්නේ මහින්දගේ කොන්ඩම් එකක්. දැන් මහින්දට විමල් චම්පික නලීන් සිල්වා කොන්ඩම්ස් එච්චර වැඩක් නෑ.ඒවගෙන් ඇරලා මිනිසුන්ට ජාතික ඔර්ගසම් එකක් දෙන්න බෑ.ඒකට අලුත් කොන්ඩම් එක තමයි ඥානසාර කොන්ඩම් එක.
    ඉස්සර හිටපු අනගාරික ධර්මපාලලා සල්ලිකාර පවුල් වලින් ඇවිල්ලා ඔක්කොම නැති කරගෙන රට වෙනුවෙන් කතා කරා.දැන් රුපියල් පහක් නැති හිගන්නො ජාතිය ආගම විකුනගෙන සල්ලිකාරයන් වෙනවා.අවාසනාවට සිංහලයන්ට ජාතික නායකයෙක් නෑ.මහින්දගේකොන්ඩම්ස් තමයි තියෙන්නේ.

    :sorry::sorry::sorry: