විමල් රනිලට ආත්මය විකුණයි!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විමල් රනිලට ආත්මය විකුණයි!

    Murdurer-goes-to-death-mans-funeral.jpg

    ලහිරු ජනිත් විමල්ගේ ගෙදරදී මරණයට පත්වීමෙන් පසු සියලු පරීක්ෂණ යටගසා ඇත්තේ ඉහල අණකිනි. ඒ අණ පැමිණියේ රනිල් වික්‍රමසිංහගෙනි.

    විමල් හා ශෂී රහසේ රනිල් හමුවී බැගෑපත්ව හඬාවැටී ඇත්තේ කෙසේ හෝ තමන් බේරා දෙන ලෙසයි. මොනවා වුනත් හිරේ වැටෙන්නේට බැරියයි විමල් හා ශෂී යුවල හඬා වැලපී ඇත.

    මීට පෙරද විමල්ගේ පාස්පෝට් කේස් එකක පරීක්ශණ යට ගැසුනේ රනිල්ගේ අණිනි.

    මහින්ද රාජපක්ශ නඩයේ හොඳම කථිකයාට රනිල් නාස් ලණුව දමා ගත්තේ එලෙසය. මේ සිද්ධියෙන් පසු විමල් සිය ආත්මයම රනිල්ට පාවාදී ඇත.

    ඕනෑම මොහොතක මළමිණිය ගොඩ ගෙන නැවත පරීක්ශණ ආරම්ඹකල හැකි බව විමල් හොඳින් දනී.

    මෝඩ බයියන් පොන්නයා යයි බැන්නත්, රනිල් යනු ශූර දේශපාලන ගේම් කාරයෙකි. අවශ්‍ය මොහොතේදී මහින්ද රාජපක්ශයේ බලයට ඒමේ වෑයම විනාශ කිරීමට ඔහු විමල්ව පාවිච්චි කරනු ඇත. එතෙක් සුපුරුදු ලෙස තමන්ට බණිමින් ඉන්න යයි රනිල් ගෙන් සිය නවතම දේශපාලන වහලාට අණ ලැබී ඇත.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කතාව හොදට ලියලා තියෙනවා. දැන් එතකොට මීලග පොදු අපේක්ෂකයා විමල්ද:lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නෑ නෑ....... විමල්ගේ ජොබ් එක වෙන්නේ නියමිත වෙලාවට, මහින්දගේ කැම්පේන් එක අවුල් කරන එක. අන්තිම මොහොත වෙනකම් මහින්ද එක්ක ඉඳලා බලපන් ඕකා ගානට පෙරලෙන හැටි........... මම කිව්වනේ, උඹලා පොන්නයා, සොන්නයා වඳ මිනිහා කිව්වට උඹලා රනිල් ගැන දන්නේ නෑ..........

    ඌට නැත්වෙන්ඩ ගහපු මංගල ලව්වා මිනිහා දැන් හොඳ කියවනවා.

    ආණ්ඩුව පෙරලවපු චන්ද්‍රිකා ලව්වා මිනිහා ආණ්ඩුවක් හදවගෙන අගමැති වුනා.

    බලපන් ඕකා ඊලඟට දෙන ගේම.... බැසිලුත් රනිල්ට කොක්ක ගහගෙන ඉන්නේ....
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උඹලා පොන්නයා, සොන්නයා වඳ මිනිහා කිව්වට උඹලා රනිල් ගැන දන්නේ නෑ..........

    ඌට නැත්වෙන්ඩ ගහපු මංගල ලව්වා මිනිහා දැන් හොඳ කියවනවා.

    ආණ්ඩුව පෙරලවපු චන්ද්‍රිකා ලව්වා මිනිහා ආණ්ඩුවක් හදවගෙන අගමැති වුනා.
    true-story.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විමල් හා ශෂී රහසේ රනිල් හමුවී බැගෑපත්ව හඬාවැටී ඇත්තේ කෙසේ හෝ තමන් බේරා දෙන ලෙසයි. මොනවා වුනත් හිරේ වැටෙන්නේට බැරියයි විමල් හා ශෂී යුවල හඬා වැලපී ඇත.

    මීට පෙරද විමල්ගේ පාස්පෝට් කේස් එකක පරීක්ශණ යට ගැසුනේ රනිල්ගේ අණිනි.

    ඉතින් බන් මේකද යහපාලනය කියන්නෙ, විමල් ගිහින් ඇඬුවම ඌ බේරගන්නයි, අර්ජුන් , එයාගෙ බෑනව බේරගන්නයි, රාජගිරියෙදි සිල්බිඳගත්ත එක්කෙනා හප්පගෙන ගිහින් අහිංසකයෙක් අබ්බගාතයෙක් කල එකෙන් බේරගන්නයි,එක එකා අඬ අඬා කියන ඒව කොරන්නදබන් අගමැතිල ඉන්නෙ, එතකොට අර රටේ අනිත් ජනතාවගෙ ප්‍රශ්න ගැන බලන්නෙ මොකාද...
    ශිට්... අසික්කිතයි... අජූතයි... අප්පිරියයි....
    මේකද යහපාලනේ....
     
    Last edited:

    waligamaya

    Well-known member
  • විමල්ගේ ජොබ් එක ශිලන්කා එක දෙකට කඩන එක, එතකොට මෛත්රිටත් නැ, මහින්දටත් නැ. unp චන්ද පදනම ලොකු වෙනසක් වෙන්නේ නැ. උන් ආණ්ඩුවේ :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඉතින් බන් මේකද යහපාලනය කියන්නෙ, විමල් ගිහින් ඇඬුවම ඌ බේරගන්නයි, අර්ජුන් , එයාගෙ බෑනව බේරගන්නයි, රාජගිරියෙදි සිල්බිඳගත්ත එක්කෙනා හප්පගෙන ගිහින් අහිංසකයෙක් අබ්බගාතයෙක් කල එකෙන් බේරගන්නයි,එක එකා අඬ අඬා කියන ඒව කොරන්නදබන් අගමැතිල ඉන්නෙ, එතකොට අර රටේ අනිත් ජනතාවගෙ ප්‍රශ්න ගැන බලන්නෙ මොකාද...
    ශිට්... අසික්කිතයි... අජූතයි... අප්පිරියයි....
    මේකද යහපාලනේ....

    නෑ සහෝ, මේකට කියන්නේ යහපාලනේ කියලා නෙමෙයි..........

    යහපාලනය කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ඒ කියන්නේ සන්නාමයක්. මහින්ද චින්තනයත් ඒ වගේම බ්‍රෑන්ඩ් එකක්.

    මේවා බ්‍රෑන්ඩිං ස්ට්‍රැටෙජි විතරයි බන්. මහින්දගේ දේශප්‍රේමී, සිංහල ප්‍රේමයත් ඔය විධියම බ්‍රෑන්ඩිං ස්ට්‍රැටෙජි එකක්. ස්ට්‍රැටෙජි එක හොඳ වෙනකොට මිනිස්සු ඒක පිලිගන්නවා. ඒක වෙනුවෙන් මරා ගන්නවා. චන්දෙ දෙනවා.

    කොම්පැණි කරනදේම තමයි මෙයාලා කරන්නෙත්. අලුත් බ්‍රෑන්ඩ් හදලා, පරණ බඩු වැඩි ගාණට විකුණනවා. මහින්ද කරන්නෙත් ඒක, රනිල් කරන්නෙත් ඒක.

    • Like
    Reactions: waligamaya

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රත්තරන් අශ්වයා හොය‍ාගෙන වරෙන් මේක පිලිගන්නම්

    බ්‍රෑන්ඩින් වල තවත් එකක් තමයි ස්ටෝරි ක්‍රියේෂන්, ඒ කියන්නේ කතා මැවීම. ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ වගේ ඒවා කතා. ඒවා කිව්වෙ චන්දෙ දිනන්න. දැන් දිනලා ඉවරයි....

    ඒනිසා ඒවා දැන් "අදාල නෑනේ......" :lol: :lol: