විමල් රනිලට ආත්මය විකුණයි!
ලහිරු ජනිත් විමල්ගේ ගෙදරදී මරණයට පත්වීමෙන් පසු සියලු පරීක්ෂණ යටගසා ඇත්තේ ඉහල අණකිනි. ඒ අණ පැමිණියේ රනිල් වික්‍රමසිංහගෙනි.
විමල් හා ශෂී රහසේ රනිල් හමුවී බැගෑපත්ව හඬාවැටී ඇත්තේ කෙසේ හෝ තමන් බේරා දෙන ලෙසයි. මොනවා වුනත් හිරේ වැටෙන්නේට බැරියයි විමල් හා ශෂී යුවල හඬා වැලපී ඇත.
මීට පෙරද විමල්ගේ පාස්පෝට් කේස් එකක පරීක්ශණ යට ගැසුනේ රනිල්ගේ අණිනි.
මහින්ද රාජපක්ශ නඩයේ හොඳම කථිකයාට රනිල් නාස් ලණුව දමා ගත්තේ එලෙසය. මේ සිද්ධියෙන් පසු විමල් සිය ආත්මයම රනිල්ට පාවාදී ඇත.
ඕනෑම මොහොතක මළමිණිය ගොඩ ගෙන නැවත පරීක්ශණ ආරම්ඹකල හැකි බව විමල් හොඳින් දනී.
මෝඩ බයියන් පොන්නයා යයි බැන්නත්, රනිල් යනු ශූර දේශපාලන ගේම් කාරයෙකි. අවශ්‍ය මොහොතේදී මහින්ද රාජපක්ශයේ බලයට ඒමේ වෑයම විනාශ කිරීමට ඔහු විමල්ව පාවිච්චි කරනු ඇත. එතෙක් සුපුරුදු ලෙස තමන්ට බණිමින් ඉන්න යයි රනිල් ගෙන් සිය නවතම දේශපාලන වහලාට අණ ලැබී ඇත.