විමල් වීරවංශට ජීවිත තර්ජන

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    _48315236_009777715-1.jpg

    ශ්‍රී ලංකාවට සම්බන්ධ ‘ඇමරිකා එක්සත් ජනපදයේ කුමන්ත්‍රණයක්’ හෙළි කිරීම හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

    රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ තමාගේ මරණය බ්‍රිතාන්‍යයේ දිවංගත ඩයනා කුමරියගේ මරණය හා සමාන හදිසි අනතුරකින් සිදුවිය හැකි බවට ඇති ඉඩකඩ පවතින බවයි.

    ඇමරිකාව පදනම් කරගත් සී.අයි.ඒ.යට ඉඟියක් දෙමින් මහමොළකරු මොනම ආකාරයකින් හෝ ඔප්පු නොවන අයුරින් මෙම අනතුර සිදු විය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාවට එරෙහි තමාගේ ස්ථාවරය සහ ශ්‍රී ලංකාවට සම්බන්ධ ඇමෙරිකාවේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අලුතින් එළිදැක්වූ ග්‍රන්ථයේ හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපේ පන්නිකි පචවංශ බේර ගනිමු. ඇමරිකාවට විරුද්ධව යුද්ද ප්‍රකාශ කරමු.

    චීනෙට කිව්වොත් ඇමරිකාවට කුඩුවෙන්ඩ ගහයි නේද පුකුමූරෝ @N A K A M U R A
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හම්මෝ මොකක්ද මේරටට වෙන්න යන්නෙ මේ මින්ස්සු නැතුව රටක් තියෙවිද..
    කකුලුත් පනනැති උනා මෙතුමගෙ ජීවිත තර්ජනේ ඇහුනම( නොදැනිම ශුක්‍ර පිට වෙලා)🙈
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    විමල් සර් එලියට යන්න එපා ගුවන්යානා නාශක තුවක්කුවල ආරස්සාව නැතුව ඇමරිකන් ඩ්‍රෝන් එවලද දන්නෙ නෑ ක්‍රෙන්ලින් උඩින්🚁🎳
     
    • Haha
    Reactions: Cypress

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    _48315236_009777715-1.jpg

    ශ්‍රී ලංකාවට සම්බන්ධ ‘ඇමරිකා එක්සත් ජනපදයේ කුමන්ත්‍රණයක්’ හෙළි කිරීම හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

    රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ තමාගේ මරණය බ්‍රිතාන්‍යයේ දිවංගත ඩයනා කුමරියගේ මරණය හා සමාන හදිසි අනතුරකින් සිදුවිය හැකි බවට ඇති ඉඩකඩ පවතින බවයි.

    ඇමරිකාව පදනම් කරගත් සී.අයි.ඒ.යට ඉඟියක් දෙමින් මහමොළකරු මොනම ආකාරයකින් හෝ ඔප්පු නොවන අයුරින් මෙම අනතුර සිදු විය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාවට එරෙහි තමාගේ ස්ථාවරය සහ ශ්‍රී ලංකාවට සම්බන්ධ ඇමෙරිකාවේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අලුතින් එළිදැක්වූ ග්‍රන්ථයේ හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
    onawata wada Netflix balala oluwa kuruwal wela porage
     
    • Haha
    Reactions: Stimulus mind