විමල් වීරවංශත් උපන් දින වෙනස් කරලා

monson

Well-known member
  • May 7, 2007
    25,779
    28,942
    113
    විමල් වීරවංශත් උපන් දින වෙනස් කරලා

    හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ද, ඔහුගේ උපන් දිනය වෙනස් කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. :lol:

    ඔහු ඉපදී ඇත්තේ 1965.03.07 වැනි දා ය. පසුව එය 1970.03.07 වශයෙන් වෙනස් කර ඇත. ඔහුගේ බිරිය ශෂීගේ සැබෑ උපන් දිනය 1967.02.01 වැනි දා ය. ඇය එය 1971.02.03 වශයෙන් වෙනස් කර ඇත.

    ඔවුන් මෙලෙස උපන් දින වෙනස් කර ඇත්තේ දරුවන්ගේ උප්පැන්නවලට යෙදීමට බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

    වීරවංශගේ බිරිය සිර්ජා උදයංගනී නමින් ලබා ගත් ජාතික හැඳුනුම්පතේ අංකය 675320233 වෙයි. සෙහාෂා උදයංගනී නමින් ඇය ලබා ගත් ජාතික හැදුනුම්පතේ අංකය 715344696 වෙයි.

    වීරවංශ අවුරුදු පහකින් ද, ඔහුගේ බිරිය ඔවුන්ගේ වයස අවුරුදු අවුරුදු හතරකින් ද උපන්දින වෙනස් කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

    - http://www.lankadeepa.lk/index.php/top_story/298731
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    යහපාලන අතුරු අයවැයෙන් සිමින්ති අඩු කර කිවුවට කොහවත් ඒ මිලට සිමින්ති ගන්න නැහැ බන් .

    හෙන බොරුවක් නේ මේක
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,942
    113
    වීරවංශගේ නෝනා දෙවරක් ඉපදිලා

    හැඳුනුම්පත් දෙකයි : පාස්පෝර්ට් දෙකයි

    එකිනෙකට වෙනස් වයස සඳහන් ජාතික හැඳුණුම්පත් දෙකක් හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන ඇතැයි රහස් පොලිසිය කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.

    එම හැඳුණුම්පත් අංක දෙකට විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඇතැයි ද, එක් ගමන් ගමන් බලපත්‍රයක් රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමිවන බලපත්‍රයක් බව ද රහස් පොලිසිය දැන්වීය.

    - http://www.lankadeepa.lk/index.php/articles/298727
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    owa videsha kumantrana......america wen awith wayasa wenaskarala thiyenne.....mu ehema keewath ape samahara un piligannawa
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    11000056_802573396456874_7349952959068594538_n_zpsd8a0caa6.jpg
    1010489_649346951858604_4079644993195194128_n_zps7b01d332.jpg
    10336740_1499795273583722_8849586885064625311_n_zps929598ef.jpg
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    යහපාලන අතුරු අයවැයෙන් සිමින්ති අඩු කර කිවුවට කොහවත් ඒ මිලට සිමින්ති ගන්න නැහැ බන් .

    හෙන බොරුවක් නේ මේක

    වීරවංස දන්නවා කඩුවෙල මාලිගාව හදන වෙලාවේ අඩුවට සිමෙන්ති ගත්තු තැන. මෑන්ගෙන් පොඩ්ඩක් අහල බලපං.
     
    ufo200

    Member
    Oct 29, 2014
    70
    8
    0
    e lokuma weradi awulak nathi nisane machan ubala mahindata chande dunne :) dan weradi karapu wimal saha uge ganiwa sudda karanna epa :)

    කවුද උත්තො මහින්දට චන්දෙ දුන්නෙ . මමත් M‍ය්3 ට තමා චන්දෙ දුන්නෙ. හැබැයි චන්දෙ දුන්නෙ මෙ වගේ ගොන් ආතල් ගන්න නෙමේ .
    අච්චර වැරදි කරපු දුමින්දල, මර්වින්ල, මහින්දගෙ පරපුර ඉදිදි මෙවද යකො කරන්න ඔනෙ.

    අඩුම ගානෙ විමලයවත් අර්‍රෙස්ට් කලානම් කමක් නෑ.
    අපිටයි යකො ගහන්න ඔනෙ මුන්ට චන්දෙ දුන්නට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අපි මයිත්‍රී ජනපති කලේ උප්පැන වෙනස්කරපු එවුන් හොයන්නද බන්.....පොන්න වැඩ මේවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    කවුද උත්තො මහින්දට චන්දෙ දුන්නෙ . මමත් M‍ය්3 ට තමා චන්දෙ දුන්නෙ. හැබැයි චන්දෙ දුන්නෙ මෙ වගේ ගොන් ආතල් ගන්න නෙමේ .
    අච්චර වැරදි කරපු දුමින්දල, මර්වින්ල, මහින්දගෙ පරපුර ඉදිදි මෙවද යකො කරන්න ඔනෙ.

    අඩුම ගානෙ විමලයවත් අර්‍රෙස්ට් කලානම් කමක් නෑ.
    අපිටයි යකො ගහන්න ඔනෙ මුන්ට චන්දෙ දුන්නට
    Machan owa kalabala wela karanna ba, mulin 100days program eke tiyana dewal karaganna oni..
    e ganma horu allanna oni ewa hadissi wela arrest karanna ba shape eke karanna oni..
    Api hitamu eka para duminda arrest kala kudu genawa kiyala, pahuwa wena ekek awit baaara unot duminda nemei mamai kudu genawe kiyala nikan anduwa cha wenawa.
    Anika mahindage horu set eka horakan kale owa kale mattu wenna nemei, nithiyen mokak hari ringanna puluwan plan ekak gahala. ewa okkoma oppu karagena arrest karana eka hodai hadissi wenne natiwa :)

    Minissu mahinda genna hadanne natiwa anduwata munwa arrest karanna pressure kala nam hodai :) Dan api balanna oni ayet aapassata yanna nemei dan inna ekagen weda ganna :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන්ද බං.. මේ පනික්කියගෙ වැඩේ තාම තේරුම් ගන්න බැරිවුනා..
    ඇයි ලමයින්ගෙ උප්පැන්නෙට දාන්න උපන් දින වෙනස් කරන්නෙ ?
    o_O
    මොකක්ද බං ඒකෙ තේරුම ?
    අපේ දෙමව්පියන්ට කවදාවත් අපේ උප්පැන්න වලට දාන්න උපන්දින ප්‍රශ්න ඇතිවෙලා නෑනෙ බං :eek:
    දන්න අඳුනන කෙනෙක්ටවත් කිසිම ඥාතියෙක්ටවත් ඔය ජාතියෙ ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ.. :eek:
    මොකක්ද දෙමව්පියන්ගෙ උපන් දිනයි ලමයින්ගෙ උප්පැන්නෙයි අතරෙ තියෙන සම්බන්ධෙ ? :confused:

    අනික් ලොකුම ප්‍රශ්නෙ
    "1965.03.07 වැනි දා ය. පසුව එය 1970.03.07 වශයෙන් වෙනස් කර ඇත"
    හරි මේක අවුලක් නෑ.
    "ඔහුගේ බිරිය ශෂීගේ සැබෑ උපන් දිනය 1967.02.01 වැනි දා ය. ඇය එය 1971.02.03 වශයෙන් වෙනස් කර ඇත."
    ඇයි බං 1971.02.01 නොදා 02.03 දැම්මෙ ? ඇයි දවස් දෙකක් වෙනස් කලේ ? :baffled:

    අනේ මන්ද බං.
     
    දැං උඹට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ඕකද බන්?
    ඔය ගැන හිතල නින්ද යන්නෙත් නැද්ද?
    අනුන්ගෙ වැඩකට නැති හුත්තවල් හොයන්නෙ නැතුව වැඩක් බලාගෙන හිටපන් බන්..

    ඕනිමනම් රනිල් front line magazine එක release කරේ ඇයි?
    මාන්කුලම් police division එක අයින් කරේ ඇයි?
    රනිල් පත්තර කතෲලට තර්ජනය කරේ ඇයි?
    උතුරෙ අධි ආරක්ශක කලාප අයින් කරල දෙමළු පදිංචි කරන්නෙ ඇයි?
    විනිමය පනත යටතේ නඩු තියෙන බොරු නමකින් පෙනී සිටින මිනිහෙක් මුදල් ඇමති කරේ ඇයි?
    ඒ මුදල් ඇමති tax අඩු කරල ආදායම පියවගන්න IMF එකෙන් ඩොලර් බිලියන් 4ක් ණයට ගන්නෙ ඇයි?
    සචින් වාස් ජනාධිපති මන්දිරේ තිබ්බ පාටි එකට යන්නෙ ඇයි?
    චම් පක ඉන්දියාව එක්ක න්‍යශ්ඨික ගිවිසුමක් අස්සන් කරේ ඇයි?
    විග්නේශ්වරම් pass කරපු resolution එකට මොකද වෙන්නෙ?

    ඔන්න ඕව ගැන කල්පනා කරපන්කො
     
    ufo200

    Member
    Oct 29, 2014
    70
    8
    0
    Machan owa kalabala wela karanna ba, mulin 100days program eke tiyana dewal karaganna oni..
    e ganma horu allanna oni ewa hadissi wela arrest karanna ba shape eke karanna oni..
    Api hitamu eka para duminda arrest kala kudu genawa kiyala, pahuwa wena ekek awit baaara unot duminda nemei mamai kudu genawe kiyala nikan anduwa cha wenawa.
    Anika mahindage horu set eka horakan kale owa kale mattu wenna nemei, nithiyen mokak hari ringanna puluwan plan ekak gahala. ewa okkoma oppu karagena arrest karana eka hodai hadissi wenne natiwa :)

    Minissu mahinda genna hadanne natiwa anduwata munwa arrest karanna pressure kala nam hodai :) Dan api balanna oni ayet aapassata yanna nemei dan inna ekagen weda ganna :)

    pala uththo yanna. ohoma hitala thama mamth chande dunne.
    YAHAPALANAYAK wei kiyala hithala.... mehema yanakota wei yahapalanayak.. ammage redda thama...
    MR karaya hora unatha penna hari wada kara ... e kale ratema minissunta ... mun karanne kotintai hambayantaine yako
    mage mallila denne yuddedi nati unaa. loku malli marune Mankulam walidi ...
    me yahapalana huththo mankulama police kottashayath ain kala....

    apita gahanna one harak payyakin yako
    :growl::growl::growl::growl::growl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැං උඹට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ඕකද බන්?
    ඔය ගැන හිතල නින්ද යන්නෙත් නැද්ද?
    අනුන්ගෙ වැඩකට නැති හුත්තවල් හොයන්නෙ නැතුව වැඩක් බලාගෙන හිටපන් බන්..

    ඕනිමනම් රනිල් front line magazine එක release කරේ ඇයි?
    මාන්කුලම් police division එක අයින් කරේ ඇයි?
    රනිල් පත්තර කතෲලට තර්ජනය කරේ ඇයි?
    උතුරෙ අධි ආරක්ශක කලාප අයින් කරල දෙමළු පදිංචි කරන්නෙ ඇයි?
    විනිමය පනත යටතේ නඩු තියෙන බොරු නමකින් පෙනී සිටින මිනිහෙක් මුදල් ඇමති කරේ ඇයි?
    ඒ මුදල් ඇමති tax අඩු කරල ආදායම පියවගන්න IMF එකෙන් ඩොලර් බිලියන් 4ක් ණයට ගන්නෙ ඇයි?
    සචින් වාස් ජනාධිපති මන්දිරේ තිබ්බ පාටි එකට යන්නෙ ඇයි?
    චම් පක ඉන්දියාව එක්ක න්‍යශ්ඨික ගිවිසුමක් අස්සන් කරේ ඇයි?
    විග්නේශ්වරම් pass කරපු resolution එකට මොකද වෙන්නෙ?

    ඔන්න ඕව ගැන කල්පනා කරපන්කො

    :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    pala uththo yanna. ohoma hitala thama mamth chande dunne.
    YAHAPALANAYAK wei kiyala hithala.... mehema yanakota wei yahapalanayak.. ammage redda thama...
    MR karaya hora unatha penna hari wada kara ... e kale ratema minissunta ... mun karanne kotintai hambayantaine yako
    mage mallila denne yuddedi nati unaa. loku malli marune Mankulam walidi ...
    me yahapalana huththo mankulama police kottashayath ain kala....

    apita gahanna one harak payyakin yako
    :growl::growl::growl::growl::growl:

    api kohomada danne uba kata vote kala kiyalada? :lol: anika uba mahinda dinanawa kiyapu ekane dan my3 my3 gaanne :P

    http://www.elakiri.com/forum/showpost.php?p=17691081&postcount=1

    http://www.elakiri.com/forum/showthread.php?p=17461456#post17461456

    dan metana boru talks denawa, uba cha wela iwarai :P
     
    Similar threads