විමල් වීරවංශත් උපන් දින වෙනස් කරලා
හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ද, ඔහුගේ උපන් දිනය වෙනස් කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔහු ඉපදී ඇත්තේ 1965.03.07 වැනි දා ය. පසුව එය 1970.03.07 වශයෙන් වෙනස් කර ඇත. ඔහුගේ බිරිය ශෂීගේ සැබෑ උපන් දිනය 1967.02.01 වැනි දා ය. ඇය එය 1971.02.03 වශයෙන් වෙනස් කර ඇත.
ඔවුන් මෙලෙස උපන් දින වෙනස් කර ඇත්තේ දරුවන්ගේ උප්පැන්නවලට යෙදීමට බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
වීරවංශගේ බිරිය සිර්ජා උදයංගනී නමින් ලබා ගත් ජාතික හැඳුනුම්පතේ අංකය 675320233 වෙයි. සෙහාෂා උදයංගනී නමින් ඇය ලබා ගත් ජාතික හැදුනුම්පතේ අංකය 715344696 වෙයි.
වීරවංශ අවුරුදු පහකින් ද, ඔහුගේ බිරිය ඔවුන්ගේ වයස අවුරුදු අවුරුදු හතරකින් ද උපන්දින වෙනස් කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
- http://www.lankadeepa.lk/index.php/top_story/298731

dan weradi karapu wimal saha uge ganiwa sudda karanna epa 