විමල් වීරවංශ කියන්නේ පට්ට පල් මෝඩයෙක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    20 වෙනි මුල් මැදට කිට්ටු වෙන්න යටත් විජිත වල නිදහස ලබාගන්න ප්ලැන් කල ජාතිකවාදී නායකයෝ ආගම, ජාතිය, දේශය වගේ දේවල් ඉස්සරහට දැම්ම නිදහස් අරගලයට රට්ටු පෙලගස්සන්න.. එකම අරමුණකට.. නිදහස ලබාගෙන අවුරුදු 70 ගාණක් වෙද්දිත් අපේ රටේ තාමත් වෙන්නේ ඒකමයි(රටකට හොදකට නෙවෙයි, උන්ට පාලන බලය අල්ලන්න මිනිස්සු රවටන්න).. රටවල් ඒ යුගය පහු කරල ගව් ගාණක් ඉස්සරහට ගිහින්.. විමලෙලා ඉතින් ලස්සනට ඕක ඇදගෙන යනවා කඩේ යන්න...
     
    Last edited:

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේ program එක මොකද්ද බන් ?? කවද විකාශනය වුනු එකක්ද ?
    දන්නෙ නෑ බන් FB එකේ ඔය කෑල්ල විතරයි දැක්කෙ. මාත් හොයනවා. දැනගත්තොත් දාපන්.
     
    • Like
    Reactions: Mr.Lokka

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    121830457_1751262925032118_6801386073992548633_n.jpg
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වීරවංස වගේ ගෝත පොන්නයෝ තමයි ඩොලර් කාක්කෝ , NGO , ගූගල් වගේ බයිලා බයියොන්ට දුන්නේ. බයියෝ තාම බයයි (Non-governmental organization) NGO වචන ඇහෙද්දී. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: