දන්නෙ නෑ බන් FB එකේ ඔය කෑල්ල විතරයි දැක්කෙ. මාත් හොයනවා. දැනගත්තොත් දාපන්.මේ program එක මොකද්ද බන් ?? කවද විකාශනය වුනු එකක්ද ?
අද ද දන්නේ?
එරෝෂන් මෝඩ යකෙක්අපිනම් මුල ඉදලම දන්නවා ..එත් අපේ එරෝෂන් තවම දන්නේ නෑ!!!
තව පරක්කු කරොත් ඕකුන්ගෙ ලකුණු කපමුරචනා ටික පරක්කු මොකද දන්නෙ නෑ
