විමල් – සේමනී දීගය
ඇමැති විමල් වීරවංශ හා ප‍්‍රවීන ටෙලිනාට්‍ය නිලි සේමිනී ඉද්දමල්ගොඩ අතර වන පෙම්පලහිලව්වක් සම්බන්ධයෙන් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග අප වෙත ලැබෙමින් පවතී. මේ පුවතේ සත්‍ය තොරතුර වන්නේ රාජ්‍ය මාධ්‍යයේ ප‍්‍රධාන නාලිකාව වන ජාතික රූපවාහිනියේ විකාශනය වන සේමිනී ඉද්දමල්ගොඩගේ ටෙලිනාට්‍යයක් විකාශන අයිතිය ලබාගැනීමට විමල් වීරවංශ මැදිහත් වී ඇති අතර ඒ මතින් මෙම පලහිලව්ව හෙළිදරව් වී ඇත. මේ වන විට වීරවංශ ඇමැතිවරයාගේ නිවසේද මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත්ව ඇති අතර විරවංශගේ බිරිද වන ශෂී වීරවංශ මේ සම්බන්ධය සම්බන්ධයෙන් යුද ප‍්‍රකාශ කොට ඇති බවද වාර්තා වේ.
epuwath