විමල් 3න්වන දිනටත් මාරන්තික උපවාසයේ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    විමල් තවමත් අඛණ්ඩ උපවාසයේ

    සුවදුක් බැලීමට අදත් මැති ඇමතිවරු රැසක් එති.

    තෙවන දිනයටත් මාරාන්තික උපවාසයේ යෙදෙන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අවදානම් තත්ත්වයේ පවතින බව වෛද්‍යවරු පවසති.

    මේ වන විට මැති ඇමතිවරු කිහිප දෙනෙකුම අමාත්‍යවරයාගේ සුව දුක් විමසීම සඳහා එම ස්ථානයට පැමිණි සිටින බව අප “විමසුම” වාර්තාකරු පවසයි.

    අමාත්‍ය සී.බී.රත්නායක, ගුණරත්න වීරකෝන් සහ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මෙන්ම ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන අය ‍මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයට පැමිණියහ.

    එමෙන්ම මේ මොහොත වන විටත් විශාල සෙනඟක් එම ස්ථානයේ රැස්ව සිටින බවත් අප වාර්තාකරු පවසයි.


    විමසුම news
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    යුද අපරාධ ගැන බොරු සාක්ෂි දුන්නොත් මුලින් ම අමාරුවේ වැටෙන්නේ තමන් බව සරත් ෆොන්සේකා ඉකුත් දා ප්‍රකාශයක් කර තිබිණ. එහෙත් දැන් මේ කතාව කියන්නේ මුළු රටම අමාරුවේ දැම්මාට පසුව ය. තමන්ගේ නොහොබිනා කට නිසා මුළුමහත් ජාතියම කැළඹීමට පත්ව ඇති බව දන්නා. ඔහු තම වරදකාරී හැඟීම (Guilty Conscious) සඟවා ගැනීමට අසාර්ථක ප්‍රයත්නයක යෙදී සිටී. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව මුලින් ම ප්‍රකාශ කෙළේ සරත් ෆොන්සේකා ය. අම්බලන්ගොඩ පැවති රැස්වීමකදී ඔහුගේ කටින් �සුදු කොඩි� කතාව එළියට පනින තුරු කිසිවකු ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන කතා නො කළේ ය. දෙවැනි වරට රත්නපුර ප්‍රදේශයේ දී ෆොන්සේකා කියා සිටියේ යුද අපරාධ කළවුන් බේරා ගැනීමට තමන් පපුව නො දෙන බවයි. ඔහු කළ ඒ ප්‍රකාශය රූපවාහිනි නාළිකා ඔස්සේ විකාශය කෙරිණ. මෙයින් පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවක දීත් ඔහු ඒ බව කීවේය. එහෙත් තමන් කෙළේ නොහොබිනා පාවාදීමක් බව පසක් වීමත් සමඟම ෆොන්සේකා එතෙක් කියමින් සිටි කතාව වෙනස් කොට, තමන් සුදු කොඩි කතාවක් නො කී බව කීවේය. එසේ පැවසීමෙන් සතියක් දෙකක් ගත වීමෙන් පසුව විදේශ ප්‍රවෘත්ති සේවයකට ෆොන්සේකා නැවත කියා තිබුණේ සුදු කොඩි රැගෙන බාරවීමට පැමිණි ත්‍රස්තවාදී නායකයන් ඝාතනය කිරීමක් සිදුවී ඇති බවත් ලෝකයේ ඕනෑම, අධිකරණයක් ඉදිරියේ ඒ පිළිබඳව සාක්ෂි දීමට සූදානම් බවයි.ඛ්ව්ව්, ඕඕඛ්, අල් ජසීරා වැනි විදේශ ප්‍රවෘත්ති සේවා මඟින් වරින් වර ඒ පුවත ලොව වටා ප්‍රචාරය කෙරිණ. ෆොන්සේකා ඒ එකම ප්‍රවෘත්තියක් වත් ප්‍රතික්ෂේප කෙළේ නැත. ඒ වෙනුවට කෙළේ එකිනෙකට පරස්පර ප්‍රකාශ කරමින් තමන් ගේ බොරුව හා ද්‍රෝහීත්වය ලොවටම විදහා දැක්වීමකි. යුද අපරාධ සිදුවූ බව විදේශ රටවලට කී ෆොන්සේකා ලංකාව ඇතුළේ කුමන ප්‍රකාශ දැන් සිදු කළ ද රටට වී ඇති හානිය වළක්වා ගත නොහැකි ය. ඔහු එදා සුදු කොඩි කතාවක් නොකීවේ නම් බෑන් කී මූන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කමිටු පත් කරන්නේ නැත. අද ශ්‍රී ලංකාවට මේ විදේශ බලපෑම් එල්ල වන්නේ ෆොන්සේකා කී බොරු කතාවක් අල්ලා ගෙන ය.

    :yes::yes: :(
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    නිවට පුතේ..... නුබට අම්මේක් තාත්තෙක් රටක් ජාතියක් නැති අවජාතකයෙකි.....

    niwata nethi puthe.... uba SF army commander innakota eyata karapu asadarana kam thota nopenune manda ??? pala parayo yanna... thoge maha eka thamai utama bale inna gihin rata beduwe
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    35786_137054606322559_100000540619953_287575_1008644_n.jpg
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    hari Ban-Ki Moon oya panel eka ayin karagatte ne Wimal meruna.. ratata wena sethe mokadda ???
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ 2009 මැයි 23 වන දින තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව බව බැන්කී මූන් මහතා නැවතත් අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ එම කමිටුව මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් තමාට උපදෙස් ලබාදීම පමණක් බවයි. එමගින් කිසිදු විමර්ෂණ කටයුත්තක් සිදු නොකරන බව මූන් මහතා පෙන්වා දෙයි.

    මෙම කමිටුව පත්කිරීම මගින් ශ්‍රී ලංකාව තම ජාත්‍යන්තර වගකීම් ඉටු කිරිමේ ක්‍රියාවලිය තවත් ශක්තිමත්වන බවත් කල්පවත්නා සාමයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සදහා එය මහගු පිටුවහලක්වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වාදෙයි.

    එබැවින්, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට තත්වය සාමාන්‍ය කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහලේකම්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

    from :LT



    Ban urges Sri Lanka to normalize conditions around UN office in Colombo


    Secretary-General Ban Ki-moon (left) with President Mahinda Rajapaksa of Sri Lanka, on a visit in May 2009
    9 July 2010 – Following his decision yesterday to recall the top United Nations official in Colombo and close the UN office there, Secretary-General Ban Ki-moon today called again on the Sri Lankan Government to take urgent action to normalize conditions around the office so the world body can continue its vital work.

    The UN office in the Sri Lankan capital has been the scene of recent protests against the panel set up last month by the Secretary-General to advise him on accountability issues relating to alleged violations of international human rights and humanitarian law during the final stages of the conflict that ended last year between the Government and the rebel Liberation Tigers of Tamil Eelam (LTTE).

    The UN has repeatedly clarified that the three-member panel is not tasked with investigating individual allegations of misconduct. Rather, it is a follow-up to the Joint Statement issued by the Secretary-General and Sri Lankan President Mahinda Rajapaksa after the UN chief visited the island country in May 2009.

    “The Secretary-General believes the strong reaction to his establishment of a Panel of Experts on accountability in Sri Lanka is not warranted,” his spokesperson said in a statement.

    The statement added that the panel has been set up to take forward the objectives of the Joint Statement, including the further fostering of reconciliation and related issues as well as reflecting the commitment by Sri Lanka to the promotion and protection of human rights and the importance of accountability in order to continue the strengthening of peace and development in that country.

    Yesterday, Mr. Ban announced he is recalling the UN Resident Coordinator in Sri Lanka, Neil Buhne, to New York for consultations, and closing the Regional Centre in Colombo of the UN Development Programme (UNDP) in light of the evolving situation on the ground.

    from : http://www.un.org/apps/news/story.as...sri+lanka&Cr1=

    තාමත් ලංකාවෙ මහින්දයි විමල් පොන්සිවංශගෙයි මෝඩ ආතල් ඔලුව උඩ තියාගෙන ඉන්න ගොන් හරක් ඉන්නවනෙ.. කාපන් පුංනක්කු
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    විමල් 3න්වන දිනටත් මාරන්තික උපවාසයේ

    විමල් වීරවන්ශ තුන්වන දිනටත් මාරාන්තික උපවාසයේ...

    VimalWeerawansa-01-180210.jpg

    විමල් අපි සැමදා ඔබ සමඟයි

    රත්තරන් පුතෙක්


    me Post ekata Mata Hambauna Present eka
    Konda pana netho Ponnayek, Eli pita warew yakooo....

    1111ql.jpg

     
    Last edited:

    Wal Bada

    Well-known member
  • enter newei wen ne rate nama kanawa wimal :angry:
    That's what losers like you think. People beat the shit out of your opinion in last polls supporting Wimal. See how he uses this opportunity to voice his opinion. He's a political animal who has common sense, IQ and planning ability which some losers fail to understand. Instead they keep attacking him, and as in last polls, in the way he used the cartoons and panchayuda / pachayuda story, he'll market himself. Who knows, he may be next envoy for UN from SL. He's building his image, and fools are supporting him by criticising him.
     

    ashkmal

    Member
    Jan 25, 2008
    25
    2
    0
    විමල් දේශය වෙනුවෙන් ඉපැදුණු පුතෙකි ඔබ..... ඔබට ජය.....
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    onna plan kara wagema MR gihin eka nawattanna kiyala.....patta boruwa... api kiwwe oka thama... oka merenna bayai....

    merenna baya nisa thama saline denne... saline aran noka nodi ona kalayak inna puluwan kiyala me deshapremiyo danne nedda danne....

    eth den baya wenna deyak ne...

    plan karapu widiyata MR awa.. boruwa iwarai.. Ban-ki-Moon ge panel eka thama thiyanawa....

    borukaraya !

    wim300(1).jpg