විමල් 3න්වන දිනටත් මාරන්තික උපවාසයේ

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ;););)
    ජනාධිපතිතුමා මාව බලෙන් උස්සන්න හදනවා.අනේ මම නං එන්නේ නෑ......!!!
    (මේවට අපි ගාව ගන්න එපා-ඒ අඩවිය එක්ක බලාගන්න):yes::P

    අකමැත්තක්නම් පෙන්නෙ නෑ.............:rolleyes::rolleyes:
    DSC_0715.jpg

    මෙතුමා දැන් ඉන්නෙ හමුදා රොහලේ නේද....ඇයි දන්නෙ නෑ ජාතික රොහලකටවත් පෞද්ගලික රොහලකටවත් ඇතුලත් නොකලේ........මෙයාට ඇත්තටම අමරුවක් නැද්ද දන්නෙ නෑ........:confused::confused::confused: සමහර වෙලවට ඇමතිවරු මෙයව බලන්න එනකොට ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න පුලුනි හින්ද වෙන්න ඇති.....:rolleyes::rolleyes:
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0

    LTTE tharjana thama thiyanawa ekai...