විමල්_රුසියාවට_ලියයි...

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :yes::yes::yes:

    සිරියවල තමයි මද්‍යදරනි මුහුදේ තියෙන එකම රුසියන් නෙවි බේස් එක දන්ත තියෙන්නේ මම දන විදියට

    Ow, man hithanne wena rataka thiyana ekama base ekada koheda?

    කොහොම හරි ඇමරිකාවට බැරි උන දේ රැසියාව කරනවනේ. ඒක සිරියාවට සැනසීමක්...

    Ane umbala wage modayo, umba hithanne russia ISIS walata gahhe unta inna beruwata kiyalada? Russia unta gahanne unge base eka bera ganna, momada ISIS walata support karanne USA, un ISIS form karawala Russian base ekata kelinna yanne, umbala me sihina dakinawa russia thambita nelanawa kiyala,
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    Ow, man hithanne wena rataka thiyana ekama base ekada koheda?

    Ane umbala wage modayo, umba hithanne russia ISIS walata gahhe unta inna beruwata kiyalada? Russia unta gahanne unge base eka bera ganna, momada ISIS walata support karanne USA, un ISIS form karawala Russian base ekata kelinna yanne, umbala me sihina dakinawa russia thambita nelanawa kiyala,
    :lol::lol::lol::lol::lol:

    pissa uba dakka kal.
    kawadda gadara awe angoda idala.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වීරසංගිලි පනික්කියලගේ විමලසේනගේ ලියුම කියෝලා පූටීන් අන්න රුසියාවේ දවස් තුනක සැමරුම් දින ප්‍රකාශ කරලලු..මේ අයිතිහාසික ලිපිය කලු ගලක කොටලා රුසියාවේ පාර්ලිමේන්තුවේ ගහන්න යනවලු.. සමරු මුද්දරේකුත් ගහනවලු පනික්කියගේ මූන දාලා:)
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    රත්තරං;19122926 said:
    වීරසංගිලි පනික්කියලගේ විමලසේනගේ ලියුම කියෝලා පූටීන් අන්න රුසියාවේ දවස් තුනක සැමරුම් දින ප්‍රකාශ කරලලු..මේ අයිතිහාසික ලිපිය කලු ගලක කොටලා රුසියාවේ පාර්ලිමේන්තුවේ ගහන්න යනවලු.. සමරු මුද්දරේකුත් ගහනවලු පනික්කියගේ මූන දාලා:)
    :lol::lol::lol:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,456
    1,409
    113
    Below is a comment found in the Lanka Gossip on Wimals passport issue.
    වීරවංශ මහත්තයෝ අපිට තෙරන එකම දේ නම් කිසිම කෙනෙකුට පාස්පෝර්ට් දෙකක් තියාගන්න බැ, ලග තියෙන පාස්පෝර්ට් එක නැතිඋනා කියලා පොලිසියේ එන්ටරි දාන්න බැ , අවලංගු පාස්පෝර්ට් එකකට විසා අරගෙන ලග තියෙන තව පාස්පෝර්ට් එකකින් රට යන්න බැ, ඔබතුමා රහස් පොලිසියට ස්තුති කරන්න යන එක නැවතතුවට නැතිනම් වෙන රටකින් ඔබතුමාව හිරේ දාල හොරෙක් විදිහට මෙරටට පිටුවහල් කරනවා. හිතන්න එපා මෙරටේ ඉන්නේ හරක් කියලා ඔබතුමාලා කියන කියන දේ විස්වාස කරන තමුන් අතින් වෙරද්දක් වෙලා තියනවනම් එක පිළිගන්න ඉගෙනගන්න එක තමි ඔයාට ඔයාගේ ලමින්ට දෙන්න පුළුවන් ලොකුම ආදර්ශය එහෙම නැතිව ඔයකරගත්ත ගොන්කමට අනිත් යට බනින්න එපා ඔයාට බැනගන්න. අනිත් අයගේ කාලය නාස්ති කරනේ නැතිව වෙලාවට උසාවි යන්න.

    I verified this wth an officer in the Immigration and Wimal by shouting tries to pretend that he did not break the law. What a low man he is
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රත්තරං;19122926 said:
    වීරසංගිලි පනික්කියලගේ විමලසේනගේ ලියුම කියෝලා පූටීන් අන්න රුසියාවේ දවස් තුනක සැමරුම් දින ප්‍රකාශ කරලලු..මේ අයිතිහාසික ලිපිය කලු ගලක කොටලා රුසියාවේ පාර්ලිමේන්තුවේ ගහන්න යනවලු.. සමරු මුද්දරේකුත් ගහනවලු පනික්කියගේ මූන දාලා:)

    පනික්කියා නෙවෙයි පනික්කි රාළ වෙන්න ඕනෙ.;)