විමලෙගේ_හාමිනේ_ගැන_හොටු_පෙරාගෙන_අඬන_උන්ට_&#351

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    [FONT=&quot]විමලෙගේ හාමිනේ ගැන හොටු පෙරාගෙන අඬන උන්ට මේවා මතකද..................[/FONT]?

    [FONT=&quot]“[/FONT][FONT=&quot]හැබැයි එතැන අනික් අය ඉන්න පැත්තට මට යන්න දුන්නේ නෑ. ඒ අසල තව කාර්යාලයක්[/FONT][FONT=&quot]තිබුණා. ඒක සුද්ධ කිරීම ඒ කණ්ඩායමටම අයිතිවුණා. මම ඉතින් එතැනට පුරුදුවුණා. බිම[/FONT][FONT=&quot]නිදාගන්න සිද්ධ වෙනවා පළවැනි දවසෙම. මම යනකොට මුල්ලක වතුර බෝතලයකුයි බෙලෙක් පිඟානේ[/FONT][FONT=&quot]රෑ කෑම එක තියලා තිබුණා. ඒක කූඹි පිරිලා තිබුණේ එතකොට. කූඹි අයින් කරල මම ඒක කෑවා.[/FONT][FONT=&quot]එවෙලේ ඉඳලා මම දැනගත්තා මේක කරන්න ඕන. මේක සමහරවිට අවුරුද්දක්ද දෙකක්ද [/FONT][FONT=&quot]10 [/FONT][FONT=&quot]ක්ද[/FONT][FONT=&quot]දන්නෑ. කරන්න ඕන කියලා මම තීරණය කළා. ඒක හන්දා පළවැනි දවසේ රෑ නම් මම නිදාගත්තෙත්[/FONT][FONT=&quot]නෑ. දූවිලි පිරිලා සූදානම් කරලා තිබුණේ නෑ හරියට. ෆෑන් ගලවලා ලයිට් ගලවලා ඒවයේ බදාම[/FONT][FONT=&quot]වැටිලා.[/FONT]
    [FONT=&quot]සියලුම දේ ගැලෙව්වා. මොකද අනික් සිරකරුවෝ ඔක්කොටම ෆෑන් තියනවා. ටෙලිවිෂන්[/FONT][FONT=&quot]තියනවා. ඒ ඔක්කොම ගලවලා දාලා තිබුණා. පස්සේ මම උසාවියේදි ඉල්ලිමක් කරල තමයි ඒවා[/FONT][FONT=&quot]ලබාගත්තේ. පැදුරක් විතරයි තිබුණේ පැදුරේ දවස් දෙකක් විතර යනකොට මගේ ඇඟේ බෝම්බ වලට[/FONT][FONT=&quot]අහුවෙච්ච යකඩ කෑලි තියෙනවා. ඒවා පෑරෙන්න වගේ පටන් ගන්නවා නිකන් සිමෙන්තියේ හිරවෙලා[/FONT][FONT=&quot]නිදියනකොට. වෛද්‍යවරයකුට කිව්වාම මෙට්ටයක් දෙන්න කිව්වා මට. නමුත් අර බිමට[/FONT][FONT=&quot]වාඩිවෙනකොට නැගිටිනකොට මගේ කොන්දෙත් තියෙනවා යකඩ කෑල්ලක් ඒ කොන්දෙ අමාරුව ආවා. ඊට[/FONT][FONT=&quot]පස්සේ උස මොකක් හරි දෙන්න කිව්වා මෙට්ටය දාගන්න. බංකුවක් දුන්නා. ඒකෙ තරමට මෙට්ටයක්[/FONT][FONT=&quot]හදලා දවස් දෙකක් විතර මං වැටුණත් එක්ක නින්ද ගියාම. ඒ වගේ තමයි ජීවත්වෙන්න සිද්ධ[/FONT][FONT=&quot]වුණේ. හුදකලා ජීවිතයක් ඒක තමයි තියන ලොකුම ප්‍රශ්නය. ඒ කෑම බිම වුනත් කන්න බෑ[/FONT][FONT=&quot]හුඟාක් සිරකරුවෝ ලෙඩවෙලා ඉන්නවා. පොල්තෙල් දාලා[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]ජෙනරාල් ජී.එස්.සී.ෆොන්සේකා

    [/FONT]
    "repost නම් සමාවන්න"


    ජෙනෙරල් ෆොන්සේකා හිරේ දාපු එක වැරදියි. ඔහු අපේ වීරවරයෙක්. ආණ්ඩුවත් එක්ක සුදු කොඩි වලිය ඇදිල ගිහිල්ල තමයි ඒ දේ සිද්ද උනේ. එක සදරනීකරණය කරන්න බැහැ.

    අදත් ෆොන්සේකා දුක් විදිනවා මේ දේශපාලන නාරා වලේ. කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක්ද?
    ෆොන්සේක්ක දේශපාලනේට ඈදල දමල, විනශ කරලා, එය තුලින් බලය ලබාගන්න උත්සහකරපු අය තමයි අද ෆොන්සේකා ගැන කදුළු සලන්නේ. ෆොන්සේකාට අනිතිමේදී unp, jvp කවුරුවත් නැති උන (පාවිච්චි කරපු කොන්ඩෝම් එක වගේ විසි උන). අපි නොදන්නා දේශපාලනේ

     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    මන්නයක් කෑලි වලට කඩල කෑලි කෑලි මහින්දයගෙ ඇඟ ඇතුලටත් බස්සන්න ඕනෙ.. බස්සල සාඨකේ බෙල්ලට දාල සාඨකෙන් ඇදං යන්න ඕනෙ පාරෙ බල්ලෙක් වගේ. ඇදං ගිහිං ඌවත් දාන්න ඕනෙ හිරේට. :yes:
    ෆොන්සේකට කරපුවට ඕක විඳවන්නම ඕනෙ..

    :yes::yes::yes::yes::yes::yes:
     
    මන්නයක් කෑලි වලට කඩල කෑලි කෑලි මහින්දයගෙ ඇඟ ඇතුලටත් බස්සන්න ඕනෙ.. බස්සල සාඨකේ බෙල්ලට දාල සාඨකෙන් ඇදං යන්න ඕනෙ පාරෙ බල්ලෙක් වගේ. ඇදං ගිහිං ඌවත් දාන්න ඕනෙ හිරේට. :yes:
    ෆොන්සේකට කරපුවට ඕක විඳවන්නම ඕනෙ..


    හෙණ ගහන කතා කියන්න එපා යකෝ....ඒ මනුස්සයා හින්දා තමයි තෝ බෝම්බයකට අහු නොවී ඉන්නේ...තොට රටක් තියෙන්නේ! තමිල්නාඩුවේ වගේ මහින්ද වගේ මනුස්සයෙක් හිටිය නං එයාගේ නමින් දේවාලෙකුත් හදලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සැප කඳක් නේද?

    Shashi_with_Spider_Man.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17954671 said:
    සුදු වෑන් එකක් එවයිද මම දවසක් සැරට බැන්නා උට :rofl:

    උබව අල්ලන් යන්න එන තෙල් ටිකත් අපරාදේ :rofl:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,376
    113
    Behind u :p
    Fonsekawa allanna aapu army eke lokkata
    Fonseka anduwa peraluna gaman gema dunna
    Matakada, u geyak atule paralayak oluwata watila marila indala hamba une,
    Fonseka Meka lesiyen arinne naa ban