ඕකෙන් වෙන්නෙ මහින්ද දිනන එක ... මහින්දට දෙන්න එපා ... මයිත්රි ගැන සහතික දෙන්නෑ කියලනෙ කියන්නෙ
දැන් බලපන් මහින්දට දෙන ඡන්ද ටික කොහොමත් එනව ... අනිත් ඡන්ද ටිකෙන් මයිත්රිට දෙන්න දෙගිඩියාවක් තියෙන එකා වෙන එකෙක්ට දුන්නොත් මොකද වෙන්නෙ ... මහින්දය දිනයි
තොපි මහින්දගෙ කොන්ත්රාත් එකක් කරන්නෙ![]()
අපි චරිත සහතික ලියන්න යන්නේ නැහැ....හැබැයි අපි එකක් කියනවා මහින්දට චන්දෙ දෙන්න එපා කියලා...
ටිකක් හිතන්න සන්නස්ගලගේ කතාව මතකද එකේ අනිත් එක තමයි මේක







