විමලේ පැන්නෝ

dialog678678

Member
Jan 21, 2009
175
6
0
:P

ඕකෙන් වෙන්නෙ මහින්ද දිනන එක ... මහින්දට දෙන්න එපා ... මයිත්‍රි ගැන සහතික දෙන්නෑ කියලනෙ කියන්නෙ

දැන් බලපන් මහින්දට දෙන ඡන්ද ටික කොහොමත් එනව ... අනිත් ඡන්ද ටිකෙන් මයිත්‍රිට දෙන්න දෙගිඩියාවක් තියෙන එකා වෙන එකෙක්ට දුන්නොත් මොකද වෙන්නෙ ... මහින්දය දිනයි

තොපි මහින්දගෙ කොන්ත්‍රාත් එකක් කරන්නෙ :eek:

අපි චරිත සහතික ලියන්න යන්නේ නැහැ....හැබැයි අපි එකක් කියනවා මහින්දට චන්දෙ දෙන්න එපා කියලා...

ටිකක් හිතන්න සන්නස්ගලගේ කතාව මතකද එකේ අනිත් එක තමයි මේක :P
 
dialog678678

Member
Jan 21, 2009
175
6
0
අෆ්ෆා ජවිපෙ පිස්සු හුත්තෙක් ඇවිල්ලා... ආව නං දේශපාලනේ ගැන කතා නොකර කටයි පුකයි වහගෙන හිටු :rofl:

හරි ඒ උනත් මහින්දට චන්දෙ දෙන්න එපා ...:oo:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වල්කම් ගසය

    සොන්නවංශ පැන්නොත් මම ඊට විරුද්ද අන්තයට චන්දය දෙමි

    අඩා ජවිපෙ කාඩරය
    තොපිලා මෑ හින්දට දෙන්න එපා කියන ගමන් මය්ට්‍රි ට දෙන්න කියහන්

    අපි චරිත සහතික දෙන්න ගිහින් අනාගෙන ඉන්නේ බන් : අපි වැඩකරන්න ඕනි අනාගතය ගැන හිතලා...එත් අපි චන්දයෙන් ඔබ්බට මිනිස්සු පෙළගැස්ම කරනවා....අනික දැන් ඔය දෙපැත්තේම උන්දලා කියලා එකක් නැහැනේ උන් ඔක්කොම එකම සෙට් එකක් ...අපි ඉන්න ඕනි මිනිස්සුන්ගේ පැත්තේ

    කොහේද හු*න්නො මෙච්චර කල වහුන් වෙලා උන්නේ?:angry:
    :baffled::baffled:පාස් වර්ඩ් එකට කෙල උනා....කොහොමද පවුල් ජිවිතේ ??
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අපි චරිත සහතික දෙන්න ගිහින් අනාගෙන ඉන්නේ බන් : අපි වැඩකරන්න ඕනි අනාගතය ගැන හිතලා...එත් අපි චන්දයෙන් ඔබ්බට මිනිස්සු පෙළගැස්ම කරනවා....අනික දැන් ඔය දෙපැත්තේම උන්දලා කියලා එකක් නැහැනේ උන් ඔක්කොම එකම සෙට් එකක් ...අපි ඉන්න ඕනි මිනිස්සුන්ගේ පැත්තේ

    :baffled::baffled:පාස් වර්ඩ් එකට කෙල උනා....කොහොමද පවුල් ජිවිතේ ??

    බම්බුවක් කතා කරනවා. යකෝ ඡන්දයෙන් ඔබ්බට ඕන හුයන්නක් කරන්න ඉස්සර මේ ඡන්දය කරලා ඉන්න එපායෑ. කොන්ද පණ තියන පක්ෂයක් නම් මෙන්න මූට ඡන්දෙ දීපියව් කියන්න බැරි ඇයි.
    දැන් ඔය ඔබ්බට කරන්න යන හුයන්න කරගන්න උඹලට මොකා දිනුවත් කමක් නැද්ද ඒ කියන්නෙ?
    අපි ඉන්නෙ මිනිස්සුන්ගෙ පැත්තෙ කියලා උඹලා කියනවනම් දිනන එකාගෙ පැත්තෙ වෙන්න ඔනෙ නේද?
    මේ වගේ වැදගත් තීරණාත්මක අවස්ථාවක බයිලා ගහලා කර ඇරියොත් මොකා දින්නත් උඹලට වෙන්නෙ වැලේ වැල් නැති වෙන එක. ඔය ඔබ්බට කරනවයි කියන මොන හුත්තක්වත් කරගන්න වෙන්නෙ නෑ.
    අයෙත් අනුන්ගෙ මළ ගෙවල් වල මිනී කරගහන්න කුළියට අඩන එක තමා ඉතිරි වෙන්නෙ.

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    මේක මහින්ද දින්නොත් නම් කර ඇරපු එකට ආයි ජවිපෙට දෙන්නෙ නෑ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වෙල්කම් කිව්වා ..මොන පැත්තටද දැනට උබ සපෝර්ට් :P:P:P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දගේ දරුවෝ එළකිරියේ මහින්ද විරෝදී රැල්ලේ ත්‍රෙඩ් අල කරනවා උබලා ඇවිත් ඉන්න එක වටිනවා.

    වෙල්කම් මචං ජන්දේ නම් මහින්දට කෙල වෙන සයිස් එකක් තියෙන්නේ පොර දැන් රැට පිස්සුවෙන් කියවනවා කියලා අනර්කලී නගී මැසේජ් එකක් දාලා තිබුනා.

    පොර දැන් විපක්ෂයේ හාල් කැලිවලට පවා කෝටි 4,5න් තමයි ඉල්ලන්නේ පට්ට ඉල්ලුමක් තියෙන්නේ ...
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    අපි චරිත සහතික දෙන්න ගිහින් අනාගෙන ඉන්නේ බන් : අපි වැඩකරන්න ඕනි අනාගතය ගැන හිතලා...එත් අපි චන්දයෙන් ඔබ්බට මිනිස්සු පෙළගැස්ම කරනවා....අනික දැන් ඔය දෙපැත්තේම උන්දලා කියලා එකක් නැහැනේ උන් ඔක්කොම එකම සෙට් එකක් ...අපි ඉන්න ඕනි මිනිස්සුන්ගේ පැත්තේ

    මහින්දට දෙන්න එපා වෙන ඕන කෙනෙක්ට දෙන්න කියලනෙ කියන්නෙ. එතකොට සිරිසේන මහත්තයටයි අර චන්දෙ ඉල්ලන හාමුදුරුවන්ටයි අරහෙටයි මෙහෙටයි චන්ද ටික ලස්සනට බෙදිල යනව. ෂුවර් නැති උන් නොදී ඉන්නව. මහින්දට අනිවා සන්දානෙ චන්ද ටික වැටෙනව. මරා දිනනව. ඒක උඹලට තේරෙන්නෙ නැද්ද , නැත්තන් තේරිලත් නෑ වගේ ඉන්නවද කියල තමයි හිතාගන්න බැරි. සිරිසේන මහත්තයට දිනන්න චාන්ස් එක තියෙනව. උඹල ඔය කරන වැඩෙන් වෙන්නෙ මරා දිනනව 1000% ෂුවර්. :baffled: එතකොට ඉතින් අර එකෙක් කලින් පෝස්ට් එකක කිවුව වගේ චන්දෙන් ඔබ්බට මොන හුයන්නක් වත් කරන්න වෙන්නෙ නෑ. සේරටම වෙන්නෙ කුලියට අඬන්න. නැත්තන් රට පනින්න. අයියෝ සල්ලි. :sorry: