මෝඩය තෝ කොහෙද හිටියෙ මෙච්චර කල් ... අපි තනියෙන් ගේම ගහන් ඡන්ද සටන ඇදන් ගියේ![]()



මෝඩය තෝ කොහෙද හිටියෙ මෙච්චර කල් ... අපි තනියෙන් ගේම ගහන් ඡන්ද සටන ඇදන් ගියේ![]()


වාසි පැත්තට හෝයියා.....ලංකාවේ දැන් මොන පැත්තටද වාසි .....රේප් වැඩියෙන් හම්බවෙන පැත්තට චන්දෙ දෙමු![]()

පාස් වර්ඩ් එක නැතුව වෙන එකකින් අවේ බන්.....එකෙක් වත් ගණන් ගන්නේ නැහැ ....![]()

පැටියා;17567761 said:මෝඩය තෝ කොහෙද හිටියෙ මෙච්චර කල් ... අපි තනියෙන් ගේම ගහන් ඡන්ද සටන ඇදන් ගියේ![]()
50:50 වගෙ ගේමක් යන්නෙ
මචන් අපේ ගෙවල් වලින් ග්රාමයා ඇවිත් රට ගිය එවුන්ගේ විස්තර අරගෙන....අපේ චන්දෙ මහරජානෝ දා ගනීද බන්

රට ගිය උන්, මැරිච්ච උන් ... ඔක්කොම ජිල්මාට් ඡන්ද ටික මිනිහ දාගනී![]()


හෙන ඉල්ලන්න ඕනි බන් මේ වැඩ වලට .....
අපි කියන්නේ මහින්දට දෙන්න එපා කියලා.....![]()

