විමලේ පැන්නෝ

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ado gembo uba nama maru karanawa kiyala thread ekak dala thibbada bola.
    mama ehema ekak dakka wage mathakai.
    uba neda metike fake walin apita athal dunne :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    9.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    Koheda wimale athurudahan wela hitiye?:oo:

    ඇති යන්තං වල් වේස වදුරා ඇවිත්............


    ado gembo uba nama maru karanawa kiyala thread ekak dala thibbada bola.
    mama ehema ekak dakka wage mathakai.
    uba neda metike fake walin apita athal dunne :)



    පැන්න කිව්වේ දැන් විමලෙව අතෑරියද ? :dull:

    welcome aboard sonnaya

    :):):):):):):):):):):)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    වාසි පැත්තට හෝයියා.....ලංකාවේ දැන් මොන පැත්තටද වාසි .....රේප් වැඩියෙන් හම්බවෙන පැත්තට චන්දෙ දෙමු :cool::cool::cool:

    ah dan ubath maharajage paththata giya kiyapan balanda..
    :dull::oo::baffled::P
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විමලාගේ රෙද්ද ගැලවෙන්න යන්නේ දෙරණ සටන බලන්න දැන් ... බුද්දිමතුන් මැද මිහරකා වූ විමල් වීරවංශය
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no: mara dinanawaa:P

    මරාට දිනන්න අමාරු හේතුව මම කියන්නම් ... ගිය ජනාධිපතිවරණය වෙද්දි තිබ්බ online polls ගත්තොත් ... ඒවයෙ වැඩිම ප්‍රතිඵලය තිබ්බෙ සරත් ෆොන්සේකා 60% වගෙ අරන් මහින්ද 40% ක වගෙ මට්ටමෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=253213
    http://www.elakiri.com/forum/showthread.php?t=6331334
    http://www.elakiri.com/forum/showthread.php?t=359586

    එතකොට ඒ කාලෙ වෙද්දි ඔය ගොඩක් online polls වලට support කරපු අයට ඡන්දෙ තිබ්බෙත් නෑ ...

    දැන් වෙනකොට තත්වය වෙනස් ... දැන් online polls වල MY3 ට 80% වගෙ මට්ටමෙ කැමැත්තක් තියෙනව ... මහින්දගෙ ඉල්ලුම 20% හෝ ඊටත් අඩු මට්ටමට පහළ බැහැල ... ඒ කියන්නෙ මහින්ද පිරිහිලා :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1644257
    http://www.elakiri.com/forum/showthread.php?t=1644382
    http://www.elakiri.com/forum/showthread.php?t=1644372
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විමලාගේ රෙද්ද ගැලවෙන්න යන්නේ දෙරණ සටන බලන්න දැන් ... බුද්දිමතුන් මැද මිහරකා වූ විමල් වීරවංශය

    DERANE KOHEDA YAKO SATANAK ....LOL JABUK :P:P