විමලේ ලෙප්ට්

shenat

Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    අලුත් නාට්ටිය පටන් අරන්. රට වෙනුවෙන් රාජපක්ෂ සර් කෙනෙක් එක්ක එයි. තැරියො ටික බලන් ඉන්නෙ ඊළඟ වටේට ඇර ගන්න. 🤭
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වයාග්‍රා පනික්කියාගේ අලුත් නාට්ටිය. නන්දරේ ගෙන් කැඩෙන චන්ද ටික අරන් ආයිත් උන්ටම පුක දෙන්න. මුන්ට ගූ ගහල එලවන්න ඕනේ
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    වයාග්‍රා පනික්කියාගේ අලුත් නාට්ටිය. නන්දරේ ගෙන් කැඩෙන චන්ද ටික අරන් ආයිත් උන්ටම පුක දෙන්න. මුන්ට ගූ ගහල එලවන්න ඕනේ
    අඩෝ අඩෝ අඩෝ උබත් එහෙම කියනවද :baffled: :rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩෝ අඩෝ අඩෝ උබත් එහෙම කියනවද :baffled: :rofl:
    අපිට වහල් ලේබල් අලවලා තිබ්බට මේකට අද ඊයේ ආපු උන්. එදා 2014 අපි මහින්දට එරහිව කතා කළා. පොනිලගේ පාලනෙත් අපිව ඇන්දුවා දැන් නන්දරෙත් ඇන්දුවා. කලකිරිලා ඉන්නේ. වෙච්ච වැරැද්ද නිවැරදි කරන්න කතා කරනවා එච්චරයි
     
    • Like
    Reactions: dilann