පොර නේද ඩිස්කවරි චැනල් එක එහෙම පෙන්නන්න කියලා තියෙන්නේ?පරයා නිසා තමයි ලංකාවේ ජලභීතිකාව වැඩිවුනේ. මූ animal rights activist කෙනෙක් නිසා අම්මා රට කරන කාලේ බලපෑම් කරලා දඩාවතේ යන බල්ලො තුරන් කරන එක නැවැත්තුවා. රාජපක්ෂලා වගේම ලංකාවේ දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන පරම්පරාවක්.
පරයා නිසා තමයි ලංකාවේ ජලභීතිකාව වැඩිවුනේ. මූ animal rights activist කෙනෙක් නිසා අම්මා රට කරන කාලේ බලපෑම් කරලා දඩාවතේ යන බල්ලො තුරන් කරන එක නැවැත්තුවා. රාජපක්ෂලා වගේම ලංකාවේ දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන පරම්පරාවක්.
දැන් ඩිස්කවරි වැඩක් නෑ. NAT Geo හොඳයි ඊට වඩා.පොර නේද ඩිස්කවරි චැනල් එක එහෙම පෙන්නන්න කියලා තියෙන්නේ?
බල්ලොන්ගේ කතාව අද දන්නේ බන්
කවදාවත් ලංකාවෙ දේශපාලනේට එන්නෙ නෑ කියලත් කීවද කොහෙද. දැන් අපිට විමුක්තිය උදාකරන්න හිතිල වගේපරයා නිසා තමයි ලංකාවේ ජලභීතිකාව වැඩිවුනේ. මූ animal rights activist කෙනෙක් නිසා අම්මා රට කරන කාලේ බලපෑම් කරලා දඩාවතේ යන බල්ලො තුරන් කරන එක නැවැත්තුවා. රාජපක්ෂලා වගේම ලංකාවේ දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන පරම්පරාවක්.
දේශපාලනයට එනවා කියල කිව්වේ නෑ නේ කොහෙවත්.කවදාවත් ලංකාවෙ දේශපාලනේට එන්නෙ නෑ කියලත් කීවද කොහෙද. දැන් අපිට විමුක්තිය උදාකරන්න හිතිල වගේ![]()
Diffrance between හිතිල වගේ & හිතිලදේශපාලනයට එනවා කියල කිව්වේ නෑ නේ කොහෙවත්.
Native කෙනෙක් වගේ, සැපට රටකට වෙලා ඉන්න පුලුවන් එකේ, මේකේ මඩ නාන්න මොකට එනවද මන්දා?මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඉන්නේ...
ලංකාවෙ කොහෙද ජලභීතිකාව වැඩි උනේ?පරයා නිසා තමයි ලංකාවේ ජලභීතිකාව වැඩිවුනේ. මූ animal rights activist කෙනෙක් නිසා අම්මා රට කරන කාලේ බලපෑම් කරලා දඩාවතේ යන බල්ලො තුරන් කරන එක නැවැත්තුවා. රාජපක්ෂලා වගේම ලංකාවේ දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන පරම්පරාවක්.
උඹ කියන්නෙ කොහෙ හරි රැන්ඩම් රටක රැන්ඩම් පුරවැසියෙක් වෙලා ඉන්න එක ජනාධිපති පුතෙක් වෙලා ඉන්නවට වඩා හොඳයි කියලද?Native කෙනෙක් වගේ, සැපට රටකට වෙලා ඉන්න පුලුවන් එකේ, මේකේ මඩ නාන්න මොකට එනවද මන්දා?
ඔව් ඉතිං මෙහෙ රට වගේම දේශපාලනයත් මඩ ගොහොරුවක් නේ.උඹ කියන්නෙ කොහෙ හරි රැන්ඩම් රටක රැන්ඩම් පුරවැසියෙක් වෙලා ඉන්න එක ජනාධිපති පුතෙක් වෙලා ඉන්නවට වඩා හොඳයි කියලද?
ඒ වුණාට මහින්ද, මෛත්‍රී කියන්නේ ජංඩ්‍රිකාගෙ කැබිනට් එකේ හිටපු අය. විශේෂයෙන් මෛත්‍රී ව ගේන්න මැදිහත් උනා 2015 දි.මුගේ අම්මා කරපු හරිය නම් හොඳටම ඇති මුත් ඉතින් ඒ වගේ තමා
මුගේ අම්මා රැට කුණු වෙන්න විස්කි බීලා උදේට නැගිට ගන්න බැරුව දෑගලුවේ
මේ ගෑනි හිටියා නම් තවමත් යුද්දෙ තියෙනවා