විමුක්ති සිය අම්මා ගැන කියූ අපූර්ව කතාව

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    පරයා නිසා තමයි ලංකාවේ ජලභීතිකාව වැඩිවුනේ. මූ animal rights activist කෙනෙක් නිසා අම්මා රට කරන කාලේ බලපෑම් කරලා දඩාවතේ යන බල්ලො තුරන් කරන එක නැවැත්තුවා. රාජපක්ෂලා වගේම ලංකාවේ දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන පරම්පරාවක්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    පරයා නිසා තමයි ලංකාවේ ජලභීතිකාව වැඩිවුනේ. මූ animal rights activist කෙනෙක් නිසා අම්මා රට කරන කාලේ බලපෑම් කරලා දඩාවතේ යන බල්ලො තුරන් කරන එක නැවැත්තුවා. රාජපක්ෂලා වගේම ලංකාවේ දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන පරම්පරාවක්.
    පොර නේද ඩිස්කවරි චැනල් එක එහෙම පෙන්නන්න කියලා තියෙන්නේ?
    බල්ලොන්ගේ කතාව අද දන්නේ බන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පරයා නිසා තමයි ලංකාවේ ජලභීතිකාව වැඩිවුනේ. මූ animal rights activist කෙනෙක් නිසා අම්මා රට කරන කාලේ බලපෑම් කරලා දඩාවතේ යන බල්ලො තුරන් කරන එක නැවැත්තුවා. රාජපක්ෂලා වගේම ලංකාවේ දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන පරම්පරාවක්.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    පොර නේද ඩිස්කවරි චැනල් එක එහෙම පෙන්නන්න කියලා තියෙන්නේ?
    බල්ලොන්ගේ කතාව අද දන්නේ බන්
    දැන් ඩිස්කවරි වැඩක් නෑ. NAT Geo හොඳයි ඊට වඩා. 😐
     
    • Like
    Reactions: Nidarshana_k

    Sen-lu

    Well-known member
  • පරයා නිසා තමයි ලංකාවේ ජලභීතිකාව වැඩිවුනේ. මූ animal rights activist කෙනෙක් නිසා අම්මා රට කරන කාලේ බලපෑම් කරලා දඩාවතේ යන බල්ලො තුරන් කරන එක නැවැත්තුවා. රාජපක්ෂලා වගේම ලංකාවේ දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන පරම්පරාවක්.
    කවදාවත් ලංකාවෙ දේශපාලනේට එන්නෙ නෑ කියලත් කීවද කොහෙද. දැන් අපිට විමුක්තිය උදාකරන්න හිතිල වගේ 😂😂
     
    • Haha
    Reactions: War Fighter

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    කවදාවත් ලංකාවෙ දේශපාලනේට එන්නෙ නෑ කියලත් කීවද කොහෙද. දැන් අපිට විමුක්තිය උදාකරන්න හිතිල වගේ 😂😂
    දේශපාලනයට එනවා කියල කිව්වේ නෑ නේ කොහෙවත්.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,492
    2,951
    113
    මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඉන්නේ...
    Native කෙනෙක් වගේ, සැපට රටකට වෙලා ඉන්න පුලුවන් එකේ, මේකේ මඩ නාන්න මොකට එනවද මන්දා?
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,373
    8,437
    113
    Galaha
    විජේ කුමාරතුංග විග් එකක් දාල හිටිය කියනව නේද? පොරගෙ තට්ටෙ තමයි පුතාටත් ඇවිල්ල තියෙන්නෙ වගේ.
     
    • Like
    Reactions: banda065

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    පරයා නිසා තමයි ලංකාවේ ජලභීතිකාව වැඩිවුනේ. මූ animal rights activist කෙනෙක් නිසා අම්මා රට කරන කාලේ බලපෑම් කරලා දඩාවතේ යන බල්ලො තුරන් කරන එක නැවැත්තුවා. රාජපක්ෂලා වගේම ලංකාවේ දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන පරම්පරාවක්.
    ලංකාවෙ කොහෙද ජලභීතිකාව වැඩි උනේ?
    ලංකාවෙ දැන් කාලෙක ඉඳන් අවුරුද්දට මරණ 15-30 අතර වගේ යන්නෙ. ඕක 2000 ට කලින් 100-400 අතර තිබ්බෙ. ඒ කාලෙ ජනගහනෙත් සෑහෙන අඩුයි මීට වඩා.
     
    • Like
    Reactions: Janithsl88

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මුගේ අම්මා කරපු හරිය නම් හොඳටම ඇති මුත් ඉතින් ඒ වගේ තමා
    මුගේ අම්මා රැට කුණු වෙන්න විස්කි බීලා උදේට නැගිට ගන්න බැරුව දෑගලුවේ

    මේ ගෑනි හිටියා නම් තවමත් යුද්දෙ තියෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    Native කෙනෙක් වගේ, සැපට රටකට වෙලා ඉන්න පුලුවන් එකේ, මේකේ මඩ නාන්න මොකට එනවද මන්දා?
    උඹ කියන්නෙ කොහෙ හරි රැන්ඩම් රටක රැන්ඩම් පුරවැසියෙක් වෙලා ඉන්න එක ජනාධිපති පුතෙක් වෙලා ඉන්නවට වඩා හොඳයි කියලද?
     
    • Like
    Reactions: War Fighter

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,492
    2,951
    113
    උඹ කියන්නෙ කොහෙ හරි රැන්ඩම් රටක රැන්ඩම් පුරවැසියෙක් වෙලා ඉන්න එක ජනාධිපති පුතෙක් වෙලා ඉන්නවට වඩා හොඳයි කියලද?
    ඔව් ඉතිං මෙහෙ රට වගේම දේශපාලනයත් මඩ ගොහොරුවක් නේ.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මුගේ අම්මා කරපු හරිය නම් හොඳටම ඇති මුත් ඉතින් ඒ වගේ තමා
    මුගේ අම්මා රැට කුණු වෙන්න විස්කි බීලා උදේට නැගිට ගන්න බැරුව දෑගලුවේ

    මේ ගෑනි හිටියා නම් තවමත් යුද්දෙ තියෙනවා
    ඒ වුණාට මහින්ද, මෛත්‍රී කියන්නේ ජංඩ්‍රිකාගෙ කැබිනට් එකේ හිටපු අය. විශේෂයෙන් මෛත්‍රී ව ගේන්න මැදිහත් උනා 2015 දි.