වියට්නාම් යුද්දය(1955-1975)

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ යුද්දෙ ගැන මාත් ලගදි දැනගත්තේ.එක්සත් ජාතීන්ගේ සංවිදානය පිහිටුවාගත්තට පස්සෙත් මේ වගේ කාලකන්නි වැඩ කරන්නෙ කොහොමද?මේවට ඇමෙරිකාවට එරෙහිව මානව හිමිකම් උල්ලංගනය කරා කියල ජිනීවා වලදි කතාකලේ නැද්ද? මේ ගැන දන්න කෙනෙක් කියන්න බලන්න.

    මේක තමයි උන් ප්ලේන් වලින් උඩ ඉදල අත ඇරපු agent orange කියන රසායනිකය.මේකෙ side effects තාම තියෙනවලු.


    මේ තියෙන්නෙ agent orange එකේ side effects.


     
    මේ රටේ පාලකයොයි නීතියයි හැසිරෙන්නේ කොහොමද එහෙමම තමයි ඇමෙරිකාවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයයි හැසිරෙන්නේ.
    a good reason to prove that UN is useless.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මේ රටේ පාලකයොයි නීතියයි හැසිරෙන්නේ කොහොමද එහෙමම තමයි ඇමෙරිකාවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයයි හැසිරෙන්නේ.
    ඔව් ඉතිං එකසත් ජාතීන්ගේ සංවිධානය යැපෙන්නේ ඇමරි
    කොහොමද ඔය යුද්දේ පටන් ගත්තේ? මොකක්ද හේතුව වියට්නාමේ යුද්දයක් පටන් ගන්න? 🤔
    රුසියාව කොමියුනිස්ට් වෙනවා.එ එක්කම රුසියාව වටේ රටවල් ඔක්කොම කොමියුනිස්ට් වෙනවා මේකට කියන්නේ ඩොමිනෝස් ඉෆෙක්ට් එක කියලා.ඩොමිනෝස් කැටයක් වැටුනම ඒ එක්ක වටෙව් තියන ඔක්කොම වැටෙන නිසා.එ වගේ චීනයත කොමියුනිස්ට් වෙලා චීනය ඔස්සේ අග්නිදිග ආසියානු කලාපය්ට සමාජවාදය එනවා.ඒක නතර කරන්න ඕනි නිසා තමයි දෙවෙනි වියට්නාම් යුද්දයට ඇමරිකාව මැදිහත වෙන්නේ.පලවෙනි වියට්නාම් යුද්දට ඔයිට් කලින්වුනේ ප්‍රංශය එක්ක ඒ යුද්දයටත ඇමරිකාව සපෝර්ට් කලා ප්‍රංශයට අන්තිමට ප්‍රංශේන් ආපු ඔක්කොම යටත කරගෙන යුද්දේ ඉවර වෙනවා හැබැයි වියට්නාමය දෙකට කැඩෙනවා උතුරයි දකුණයි විදිහට.දකුණු වියට්නාමයට සපෝර්ට් එකක් දෙනවා කියලා තමයි දෙවෙනි ඉන්දු චීන යුද්දයට ඇමරිකාව මැදිහත වෙන්නේ
     
    කොහොමද ඔය යුද්දේ පටන් ගත්තේ? මොකක්ද හේතුව වියට්නාමේ යුද්දයක් පටන් ගන්න? 🤔

    Vietnam was a French colony. After the WWII, French tried to continue their control over Vietnam, but had to give the independence due to the 1954 Geneva Accords and massive resistance from the Vietnamese people. When French left the country, the land was divided as North Vietnam and South Vietnam.

    North Vietnam was administrated by Ho Chih Minh as a Communist state, while South Vietnam was under Ngo Dinh Diem's control.

    During the cold war, the USA feared the influence of Communism promoted by the Soviet Union. They also believed that if one country chose the Communism, the neighbouring countries would be also prefer Communism (The Domino Effect).

    USA favors South Vietnam and supported them. But the connection was severered due to an incident happened in 1963, where the Buddhist monks self-immolated themselves during a protest and Ngo Diem didn't investigate the issue. At that time John F. Kennedy served as the President of USA and he decided to overthrow the Ngo Diem's government with the aid of CIA. After 3 weeks from the success of overthrow plan, JFK was assassinated.

    Lyndon B. Johnson was elected as the new president of USA. During his tenure, there was an allegation that the Vietnam troops attacked on US Naval ships (during the 1964 Gulf of Tonkin incident). Lyndon B. Johnson perceived this as a threat. He asked the Congress for the approval to declare the war and it was confirmed. As a result in 1965, USA sent their troops to Vietnam and started the war.
     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,126
    113
    6°54′N 79°54′E
    මේ රටේ පාලකයොයි නීතියයි හැසිරෙන්නේ කොහොමද එහෙමම තමයි ඇමෙරිකාවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයයි හැසිරෙන්නේ.
    Ultra pro max අවස්ථාව
     
    • Like
    Reactions: hodakolla
    මේ රටේ පාලකයොයි නීතියයි හැසිරෙන්නේ කොහොමද එහෙමම තමයි ඇමෙරිකාවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයයි හැසිරෙන්නේ.

    13157057_f496.jpg
     
    • Like
    Reactions: Stimulus mind

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Everybody including the US know the UN is a puppet organisation.

    US people were constantly lied about the war. Many believed it was easy to win. But Viet-Cong guerrilla warfare was so deadly to US forces and they suffered heavy casualties. When these facts were surfaced, Americans started to protest against the war.


    Everybody including the US know the UN is a puppet organisation.
    Read about these people, you will change your life.

    1. Thich Nhat Hanh
    2. Martin Luther King

    And definitely watch this video

     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ගොඩක් කාලෙකට කලින් ගේම් එකක් ගැහුවා Vietcong කියල. එකෙන් තමයි වියට්නාම් යුද්දේ ගැන දැනගත්තේ.
    වියට්කොං ගරිල්ලෝ කොච්චර සුක්ෂම විදියට වෙස් වලගත්තද කියනවා නම් ඇමෙරිකන් කාරයෝ ගස් කතා කරනවා ඇහෙද්දීම දන්නවලු මැරෙන්න ලගයි කියල.
    දිනන්න බෑ කියල දැනගන්න කොට උන් කරේ නේපල්ම් බෝම්බ දාන ඒකයි සමූල ඝාතන කරන එකයි.
    Ma Lai කියන්නේ එහෙම කරපු දරුණුම සමූලඝාතනයක්.
    ඒක පස්සෙ ආමි එකේ කෙනෙක්ම එලියට දාලා තිබ්බා. පොඩි එවුන්ව මරලා දාන හැටි ගැන එහෙම.
    මෙන්න මේ වීඩියෝ එක බලන්න.



    ඇමෙරිකන් කාරයෝ කොච්චර දරුණුවට කෑවද කිව්වොත් උන් වුන ලැජ්ජාව වහගන්න තමයි රැම්බෝ ෆිල්ම් සීරියස් එක ගහන්නේ.
    වියට්නාමේ එවුන් ඉන්නවා උන් තාම ඇමෙරිකන් එවුන් එක්ක මාර තරහයි මරන් කන්න තරම්.
    තාමත් උන්ව නෝන්ඩි කරනවා rice farmers ලගෙන් මදි නොකියන්න කෑවා කියලා.
    වෙලාව තිබ්බොත් මේ ඩොකියුමෙන්ටරි සීරියස් එක බලන්න.