අපි වියට්නාම් යන්න හිතාගෙන ඉන්නවා. වියට්නාම් යන්න කලින් විසා ගන්න ඕනෙද ? නැත්නම් on arrival VISA ගහනවද එයාර්පෝර්ට් එකේදී. මිට කලින් වියට්නාම් ගිය අය ඉන්නවද. යන්න හිතාගෙන ඉන්නේ ho Chi Minh City.
burul unama yanna puluwan burundiලංකාවෙ පාස්පෝට් එකට On arrival visa ඕන නං බුරුන්ඩි වලට පලයන්. 🫢
මම ලගදී ගිහින් ආවා. Online විසා apply කරන්න පුළුවන්. අපට on arrival නැහැ.අපි වියට්නාම් යන්න හිතාගෙන ඉන්නවා. වියට්නාම් යන්න කලින් විසා ගන්න ඕනෙද ? නැත්නම් on arrival VISA ගහනවද එයාර්පෝර්ට් එකේදී. මිට කලින් වියට්නාම් ගිය අය ඉන්නවද. යන්න හිතාගෙන ඉන්නේ ho Chi Minh City.
man giye visa on arrivalමම ලගදී ගිහින් ආවා. Online විසා apply කරන්න පුළුවන්. අපට on arrival නැහැ.
Direct මේකෙන් apply කරන්න.
https://evisa.xuatnhapcanh.gov.vn/web/guest/home
ලංකාවෙ පාස්පෝට් එකට On arrival visa ඕන නං බුරුන්ඩි වලට පලයන්. 🫢

මම පහුගිය දෙසැම්බර් ගිහින් අවේ. Evisa apply කරා. ලංකාවට on arrival නෑ කියලා තිබුණේ site එකේ.man giye visa on arrival
https://elakiri.com/threads/vietnam-tour-2023.2123136/
------ Post added on Jan 30, 2024 at 3:33 PM
yas site eke ehemai but man vietnam travel agenciyak thru damme, visa on arrival puluwanමම පහුගිය දෙසැම්බර් ගිහින් අවේ. Evisa apply කරා. ලංකාවට on arrival නෑ කියලා තිබුණේ site එකේ.
ඒක තමයි එහෙනම්. මම malaysia ඉඳන් ගියේ specially visa check කරා.yas site eke ehemai but man vietnam travel agenciyak thru damme, visa on arrival puluwan
habai evisa wade lesi wage, mehe emmigration headache naththan