වියට්නාම්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    අපි වියට්නාම් යන්න හිතාගෙන ඉන්නවා. වියට්නාම් යන්න කලින් විසා ගන්න ඕනෙද ? නැත්නම් on arrival VISA ගහනවද එයාර්පෝර්ට් එකේදී. මිට කලින් වියට්නාම් ගිය අය ඉන්නවද. යන්න හිතාගෙන ඉන්නේ ho Chi Minh City.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් නම් ලංකාවේ පාස්පෝට් එකට සුකලා තියෙන්නෙ හොඳටම
     
    • Like
    Reactions: Mr.Wikirana

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    අපි වියට්නාම් යන්න හිතාගෙන ඉන්නවා. වියට්නාම් යන්න කලින් විසා ගන්න ඕනෙද ? නැත්නම් on arrival VISA ගහනවද එයාර්පෝර්ට් එකේදී. මිට කලින් වියට්නාම් ගිය අය ඉන්නවද. යන්න හිතාගෙන ඉන්නේ ho Chi Minh City.
    මම ලගදී ගිහින් ආවා. Online විසා apply කරන්න පුළුවන්. අපට on arrival නැහැ.

    Direct මේකෙන් apply කරන්න.
    https://evisa.xuatnhapcanh.gov.vn/web/guest/home
     
    • Like
    Reactions: Mr.Wikirana

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    යන්න කලින් ටිකක් එහේ භාශාවෙන් බේසික් දේවල් ටිකක් දැනගෙන පලයන්. මොකද එහේ ගොඩක් අයට සාමාන්‍යෙන් කඩ්ඩ බෑ. නැගෙනහිර ආසියාතික රටවල් ගොඩක ඒ ගතිය තියෙනවා. පට්ට අමාරුවක වැටෙන්න පුලුවන් කඩ්ඩ පුලුවන් අය හොයාගන්න බැරි උනා ම.
     
    • Like
    Reactions: Mr.Wikirana

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මම පහුගිය දෙසැම්බර් ගිහින් අවේ. Evisa apply කරා. ලංකාවට on arrival නෑ කියලා තිබුණේ site එකේ.
    yas site eke ehemai but man vietnam travel agenciyak thru damme, visa on arrival puluwan

    habai evisa wade lesi wage, mehe emmigration headache naththan
     
    • Like
    Reactions: Mr.Wikirana

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    yas site eke ehemai but man vietnam travel agenciyak thru damme, visa on arrival puluwan

    habai evisa wade lesi wage, mehe emmigration headache naththan
    ඒක තමයි එහෙනම්. මම malaysia ඉඳන් ගියේ specially visa check කරා.

    Evisa දවස් දෙක තුනකින් ආවා මතක විදියට.

    Anyway thanks for details.