මේ දවස්වල Driving license renewal

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මචන් ළඟදි රිනිව් කරපු අය ඉන්නවද?

    කාඩ් එකම ගන්න පුලුවන්ද වේරහැර ගියොත් ?

    මෙඩිකල් එක වේරහැර යන්න කලින් දවසක ගන්න හිතාගෙන ඉන්නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මචන් ළඟදි රිනිව් කරපු අය ඉන්නවද?

    කාඩ් එකම ගන්න පුලුවන්ද වේරහැර ගියොත් ?

    මෙඩිකල් එක වේරහැර යන්න කලින් දවසක ගන්න හිතාගෙන ඉන්නේ.
    nugegodath dan puluwan neh? normal service ekenam hambune letter ekak.. 2yrs valid..
     
    • Love
    • Like
    Reactions: NRTG and Erzo

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    මෙහෙමයි සීන් එක. මම වැඩේට ගියේ ගිය 2 වෙනිදා. නෝමල් සර්විස් එකට.
    මට ඕන වුණේ මචං extend කරගන්න විතරයි, කිසිම information change එකක් (address change, vehicle category, etc) ඕන වුණේ නෑ.
    (note: address change කරනවනම්, තව document ඕන. ග්‍රාමසේවක letter වගේ)

    මුලින්ම මෙඩිකල් එක ගන්න එපැයි. ඒකට යන්න හැදුවේ ගම්පහ මට ළඟ නිසා but ඊට දවසකට දෙකකට කලින් තමා අර minister bimal ගිහින් "නුගේගොඩ මෙඩිකල්" එකෙන්ම ඒ වෙලේම "license renewal" කරන්න පුළුවන් කියලා tv එකේ කිව්වේ.
    ඒකනිසා මම ගම්පහ වෙනුවට "නුගේගොඩ" මෙඩිකල් ගිහින් එතනින්ම license එකක් renew කරගන්න ගියා.

    මම ඉතින් oct 2 වෙනිදා නුගේගොඩ මෙඩිකල් book කළා echanneling එකෙන්.
    Thursday නිසා උදේම ටිකක් book නිසා උදේ 10.30 ට book කළා, එතනිනම් 12-1 වෙනකොට වැඩේ ඉවරනේ කියලා හිතාගෙන.

    ඔන්න නුගේගොඩ ගියාම තමා ඕකේ full story එක දැනගත්තේ.

    මම ගිය oct-2 වෙනකොට ඕක introduce කරලා දවසයි, දෙකයි නිසා උන් trial එකක් විදිහට තමා කරන්නේ ඕක. මෙන්න මේවයි limitation.

    • 100 per day තමා දෙන්නේ මේ නුගේගොඩ same day renewal එකට. [ඒකනිසා උදේම time slot book කරන්න]
    • payment කරන්න පුළුවන් card වලින් විතරයි.
    • renewal date extension only. [address or වෙන details change කරනවනම් මේක කරන්න බෑ.]

    මම ඉතින් දැන් දවල් වෙලා 10ට ගියා, උන්ට e-channeling appointment එක පෙන්නුවම ඒ book කරපු time slot එකේ set එකව ඇතුලට අරගෙන medical test එක start කළා. පරණ license card & nic check කරලා එතැනදී පොඩි token එකක් දෙනවා, ඒකෙ තමන් medical එක ගත්තට පස්සේ license renewal කරන්න බලාපොරොත්තු වෙන rmv office එකේ location එක ලියන්න ඕන.

    දැන් මගේ try එක නුගේගොඩින්ම renew කරගන්න ඕන නිසා, එතන lady කෙනෙක්ගෙන් ඇහුවා මම දාන්න ඕන location එක. එතකොට කිව්වා එහෙනම් "වේරහැර" කියලා දාන්න කියලා. මොකද මෙයාලා නුගේගොඩ medical center එකෙන්ම renew කරන වැඩේ ඇත්තටම link වෙන්නේ "වේරහැර" rmv එක හරහා backend.

    ඒකනිසා ඔයාලා "නුගේගොඩ" medical center එකෙන්ම මේ අලුත් ක්‍රමේට renew කරන්න or medical විතරක් නුගේගොඩින් අරන් වේරහැරින් එදාම or පස්සේ license renew කරනවනම්, දෙකටම "වේරහැර" කියලයි location එක ලියන්න ඕන. මෙහෙම location එක "වේරහැර" කියලා දුන්නොත් ඔයාගේ අතට medical certificate එකක් දෙන්නේ නෑ because එයාලා ඒක system එකෙන් send කරනවා වේරහැරට.
    ඔයාලා වෙන location එකක rmv යනව නම් විතරයි "medical certificate" එක අතට දෙන්නේ.

    දැන් ඔන්න මම token එකේ "Werahara" කියලා ලිව්වා. දැන් medical එක ඉවරයි, මම ටක් ගාලා ගියා renew කරන එක බලන්න එතනින්ම.
    "අපොයි, මම යනකොටම 100 ඉවර වුනානේ".

    දැන් තමා හොඳටම කෙළ වුණේ. ඇයි දැන් අතට medical certificate set වුණේ නැති නිසා "වේරහැර" ම යන්න වෙනවා, දැන් ගම්පහ rmv එකෙන් වැඩේ කරගන්න බෑනේ. දවල් 12 විතර වුණ නිසා "වේරහැර" ගියත් කරගන්න බැරි වෙයි කියලා හිතුණා, ආයේ තව දවසක leave දාලා නුගේගොඩ එන්නම වෙනවා.

    හැබැයි කොකටත් කියලා වේරහැර rmv time book කරන phone line එකට ගත්තා. 0112 117 116
    එකෙන් time එක දුන්නා එදාම 2pm විතර. ඊට පස්සේ දිව්වා "වේරහැර". කරගන්න බැරි වෙයි කියලමයි හිතුවේ.

    අම්මෝ වේරහැර වැඩේ යන විදිහ හොඳ example එකක් "76 වසරේ සාපේ" ට.

    අතින් ලියපු token එකක් දුන්නා but ඒකෙන් බලු වැඩක් නෑ, numbers බැලීමක් නෑ ඊට පස්සේ, පෝලිම් පනිනවා එහෙන් මෙහෙන්.
    කොහොමහරි ඉඳලා ඉඳලා ආයේ මගේ nic, old license card check කරලා මගේ image එකයි, fingerprint එතනින් අරන් form දෙකක් තුනක් දුන්නා, ඒක අරන් තව cubicle එකකට යන්න කිව්වා. එකේ lady ඒ form ටිකයි, nic card, old license card එකයි scan කරලා. cashier ට ගිහින් pay කරන්න කිව්වා.

    ඔන්න දැන් මේකේ ආයේ ටොන් ගානක් පෝලිම් cashier ට pay කරන්න. cashier ලා 4ක් විතර ඉන්නවා. හැබැයි 4 දෙනගෙන් එක්කෙනයි card payment ගන්නේ. අනිත් උන් cash only.
    ඒ 4න් කවුද card accept කරන්නේ කියලා දැනගන්න උන්ගෙ ලගට ගිහින් අහන්න ඕනෙ.

    එක්කෝ උගේ counter එක උඩින් sticker එකක්වත් ගහලා තියෙන්න ඕන, "visa/ master accepted" කියලාවත්, ඒ මොනවත් නෑ. පෝලිමේ 20 mins විතර ඉඳලා ළඟට ගියාමයි ඌ card accept කරනවද නැද්ද දැනගන්න පුළුවන්.
    [මට එදා දැකපු අයගෙන් නම් පෝලිමේ start කරන side එකේ ඉඳන් දෙවෙනියට හිටිය "male" cashier විතරයි card ගත්තේ]

    මම හිටියේ first cashier ගේ පෝලිමේ, එයාට card බෑ. ඒකනිසා cash වලින් pay කළේ. 2,002 LKR වගේ වුණේ renewal එකට "normal service". මම 2010 දුන්නා. උන්ට ඉතුරු දෙන්න පුළුවන් වුණේ 5LKR විතරයි. ඉතුරු 3 උන්ගේ සාක්කුවේ [ඕවගේ හැම එකගෙන්ම ඉතුරු තියාගත්තම උන් salary එකට වඩා ගාණක් උන් හොයනවා ඇති ]

    ඊට පස්සේ cashier දෙනවා temporary letter එක 2 years valid. ඒ two years ඇතුළේ new license card එක ආවේ නැති වුණොත්, ආයේ වේරහැර ගිහින් ඒ letter එකම ආයේ extend කරගන්න ඕන.

    medical මේකෙන් book කරන්න [උදේන්ම නුගේගොඩ slot එකට ගියොත් දෙකම මේකෙන් කරගන්න පුළුවන්]
    https://echannelling.com/

    මේ තියෙන්නේ rmv book කරන site එක [මට වගේ දෙකම නුගේගොඩින් කරගන්න බැරි වුණොත්, rmv වෙනම book කරන්න මේවයින්]
    https://dmtappointments.dmt.gov.lk/

    මේ rmv book කරන phone number එක [මම කළේ මේකෙන්]
    0112 117 116
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    මෙහෙමයි සීන් එක. මම වැඩේට ගියේ ගිය 2 වෙනිදා. නෝමල් සර්විස් එකට.
    මට ඕන වුණේ මචං extend කරගන්න විතරයි, කිසිම
    dan card denne nedda??one day??
     
    • Love
    • Like
    Reactions: NRTG and Erzo

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    mama medical kare Aug 19 nugegodin. edama weraharata call karala oneday service ganna appoiment ekak damma mata set une sep 30 10 pm. mama sep 30 ude 10ta giya. documents wada tika karala pay karala iwara una 12 wenakota. 2.30 enna kiwwa card eka ganna 3ta ghin card eka aran awa.

    medical ekata e channel eke appointment ekak dala yanna. natnam patta polimaka inna wenwa. weraharata 0112117116 call karala date ekak da ganna.
    ------ Post added on Oct 24, 2025 at 11:48 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Erzo

    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    machan one day scene eka danne na. mama gaththe "normal service" eka.
    ara dan nugegoda medical ekenma "renewal" letter dena eka thama mama kiwwe, eka karannai mama try kale.
    Machan mama next Thursday 8.15 slot ekata Nugegodin medical eka damma, ethaninma karaganna puluwan neda machan? Ehema naththan November 6 wage thamai ban Werahara free slot thiyenne. Ekath book karanna weida machan? Eka book karanna fee ekak yanawada?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මෙහෙමයි සීන් එක. මම වැඩේට ගියේ ගිය 2 වෙනිදා. නෝමල් සර්විස් එකට.
    මට ඕන වුණේ මචං extend කරගන්න විතරයි, කිසිම information change එකක් (address change, vehicle category, etc) ඕන වුණේ නෑ.
    (note: address change කරනවනම්, තව document ඕන. ග්‍රාමසේවක letter වගේ)

    මුලින්ම මෙඩිකල් එක ගන්න එපැයි. ඒකට යන්න හැදුවේ ගම්පහ මට ළඟ නිසා but ඊට දවසකට දෙකකට කලින් තමා අර minister bimal ගිහින් "නුගේගොඩ මෙඩිකල්" එකෙන්ම ඒ වෙලේම "license renewal" කරන්න පුළුවන් කියලා tv එකේ කිව්වේ.
    ඒකනිසා මම ගම්පහ වෙනුවට "නුගේගොඩ" මෙඩිකල් ගිහින් එතනින්ම license එකක් renew කරගන්න ගියා.

    මම ඉතින් oct 2 වෙනිදා නුගේගොඩ මෙඩිකල් book කළා echanneling එකෙන්.
    Thursday නිසා උදේම ටිකක් book නිසා උදේ 10.30 ට book කළා, එතනිනම් 12-1 වෙනකොට වැඩේ ඉවරනේ කියලා හිතාගෙන.

    ඔන්න නුගේගොඩ ගියාම තමා ඕකේ full story එක දැනගත්තේ.

    මම ගිය oct-2 වෙනකොට ඕක introduce කරලා දවසයි, දෙකයි නිසා උන් trial එකක් විදිහට තමා කරන්නේ ඕක. මෙන්න මේවයි limitation.

    • 100 per day තමා දෙන්නේ මේ නුගේගොඩ same day renewal එකට. [ඒකනිසා උදේම time slot book කරන්න]
    • payment කරන්න පුළුවන් card වලින් විතරයි.
    • renewal date extension only. [address or වෙන details change කරනවනම් මේක කරන්න බෑ.]

    මම ඉතින් දැන් දවල් වෙලා 10ට ගියා, උන්ට e-channeling appointment එක පෙන්නුවම ඒ book කරපු time slot එකේ set එකව ඇතුලට අරගෙන medical test එක start කළා. පරණ license card & nic check කරලා එතැනදී පොඩි token එකක් දෙනවා, ඒකෙ තමන් medical එක ගත්තට පස්සේ license renewal කරන්න බලාපොරොත්තු වෙන rmv office එකේ location එක ලියන්න ඕන.

    දැන් මගේ try එක නුගේගොඩින්ම renew කරගන්න ඕන නිසා, එතන lady කෙනෙක්ගෙන් ඇහුවා මම දාන්න ඕන location එක. එතකොට කිව්වා එහෙනම් "වේරහැර" කියලා දාන්න කියලා. මොකද මෙයාලා නුගේගොඩ medical center එකෙන්ම renew කරන වැඩේ ඇත්තටම link වෙන්නේ "වේරහැර" rmv එක හරහා backend.

    ඒකනිසා ඔයාලා "නුගේගොඩ" medical center එකෙන්ම මේ අලුත් ක්‍රමේට renew කරන්න or medical විතරක් නුගේගොඩින් අරන් වේරහැරින් එදාම or පස්සේ license renew කරනවනම්, දෙකටම "වේරහැර" කියලයි location එක ලියන්න ඕන. මෙහෙම location එක "වේරහැර" කියලා දුන්නොත් ඔයාගේ අතට medical certificate එකක් දෙන්නේ නෑ because එයාලා ඒක system එකෙන් send කරනවා වේරහැරට.
    ඔයාලා වෙන location එකක rmv යනව නම් විතරයි "medical certificate" එක අතට දෙන්නේ.

    දැන් ඔන්න මම token එකේ "Werahara" කියලා ලිව්වා. දැන් medical එක ඉවරයි, මම ටක් ගාලා ගියා renew කරන එක බලන්න එතනින්ම.
    "අපොයි, මම යනකොටම 100 ඉවර වුනානේ".

    දැන් තමා හොඳටම කෙළ වුණේ. ඇයි දැන් අතට medical certificate set වුණේ නැති නිසා "වේරහැර" ම යන්න වෙනවා, දැන් ගම්පහ rmv එකෙන් වැඩේ කරගන්න බෑනේ. දවල් 12 විතර වුණ නිසා "වේරහැර" ගියත් කරගන්න බැරි වෙයි කියලා හිතුණා, ආයේ තව දවසක leave දාලා නුගේගොඩ එන්නම වෙනවා.

    හැබැයි කොකටත් කියලා වේරහැර rmv time book කරන phone line එකට ගත්තා. 0112 117 116
    එකෙන් time එක දුන්නා එදාම 2pm විතර. ඊට පස්සේ දිව්වා "වේරහැර". කරගන්න බැරි වෙයි කියලමයි හිතුවේ.

    අම්මෝ වේරහැර වැඩේ යන විදිහ හොඳ example එකක් "76 වසරේ සාපේ" ට.

    අතින් ලියපු token එකක් දුන්නා but ඒකෙන් බලු වැඩක් නෑ, numbers බැලීමක් නෑ ඊට පස්සේ, පෝලිම් පනිනවා එහෙන් මෙහෙන්.
    කොහොමහරි ඉඳලා ඉඳලා ආයේ මගේ nic, old license card check කරලා මගේ image එකයි, fingerprint එතනින් අරන් form දෙකක් තුනක් දුන්නා, ඒක අරන් තව cubicle එකකට යන්න කිව්වා. එකේ lady ඒ form ටිකයි, nic card, old license card එකයි scan කරලා. cashier ට ගිහින් pay කරන්න කිව්වා.

    ඔන්න දැන් මේකේ ආයේ ටොන් ගානක් පෝලිම් cashier ට pay කරන්න. cashier ලා 4ක් විතර ඉන්නවා. හැබැයි 4 දෙනගෙන් එක්කෙනයි card payment ගන්නේ. අනිත් උන් cash only.
    ඒ 4න් කවුද card accept කරන්නේ කියලා දැනගන්න උන්ගෙ ලගට ගිහින් අහන්න ඕනෙ.

    එක්කෝ උගේ counter එක උඩින් sticker එකක්වත් ගහලා තියෙන්න ඕන, "visa/ master accepted" කියලාවත්, ඒ මොනවත් නෑ. පෝලිමේ 20 mins විතර ඉඳලා ළඟට ගියාමයි ඌ card accept කරනවද නැද්ද දැනගන්න පුළුවන්.
    [මට එදා දැකපු අයගෙන් නම් පෝලිමේ start කරන side එකේ ඉඳන් දෙවෙනියට හිටිය "male" cashier විතරයි card ගත්තේ]

    මම හිටියේ first cashier ගේ පෝලිමේ, එයාට card බෑ. ඒකනිසා cash වලින් pay කළේ. 2,002 LKR වගේ වුණේ renewal එකට "normal service". මම 2010 දුන්නා. උන්ට ඉතුරු දෙන්න පුළුවන් වුණේ 5LKR විතරයි. ඉතුරු 3 උන්ගේ සාක්කුවේ [ඕවගේ හැම එකගෙන්ම ඉතුරු තියාගත්තම උන් salary එකට වඩා ගාණක් උන් හොයනවා ඇති ]

    ඊට පස්සේ cashier දෙනවා temporary letter එක 2 years valid. ඒ two years ඇතුළේ new license card එක ආවේ නැති වුණොත්, ආයේ වේරහැර ගිහින් ඒ letter එකම ආයේ extend කරගන්න ඕන.

    medical මේකෙන් book කරන්න [උදේන්ම නුගේගොඩ slot එකට ගියොත් දෙකම මේකෙන් කරගන්න පුළුවන්]
    https://echannelling.com/

    මේ තියෙන්නේ rmv book කරන site එක [මට වගේ දෙකම නුගේගොඩින් කරගන්න බැරි වුණොත්, rmv වෙනම book කරන්න මේවයින්]
    https://dmtappointments.dmt.gov.lk/

    මේ rmv book කරන phone number එක [මම කළේ මේකෙන්]
    0112 117 116
    එළකිරි මචෝ. පට්ටම වැදගත් තොරතුරු තියනවා 😍 (y)
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    Machan mama next Thursday 8.15 slot ekata Nugegodin medical eka damma, ethaninma karaganna puluwan neda machan? Ehema naththan November 6 wage thamai ban Werahara free slot thiyenne. Ekath book karanna weida machan? Eka book karanna fee ekak yanawada?
    ow 8.15 slot puluwan wei nugegoda medical eken dekama karaganna.
    habai ara mama kiwwa dewal tika satisfy wunoth thama denne.
     
    • Like
    Reactions: Sami157

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    License Card eka one nan one day ganna.... ( rata ehema yanawa nan danma) Normal Service eke license card eka ewanna awuruddakata wada yanawa.. etakan temporary permit letter ekak hambenne..
     
    • Like
    Reactions: Sami157

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    card eka denawa one day eke mama gaththa ,normal eke card eka denna na mama hithanne ,medical eka kalin dawasaka aran palayan date ekak dagenra RS 5000, PAYA 3 DENAWAKA CARD EKEA MAMA GIYA WEEK EKE GIYE