මේ දවස්වල Driving license renewal

Sami157

Active member
  • Jul 14, 2020
    102
    73
    28
    මේකටම තව පොඩි දෙයක් add කරන්න තියෙනවා, අලුත් කරන්න යන්නෙ 2009ට කලින් නිකුත් කරපු පරන ලයිසන් එකනම් වේරහැර H හෝල් එකේ ඇතුලට ගියපු ගමන් එතන තියෙන 35 කවුන්ටර් එකට ගිහින් එතන ඉන්න මිස්ගෙන් අපේ විස්තර තියෙන කොලයක් අරගෙන තමයි අනිත් කවුන්ටර් එකට යන්න ඕන. වේරහැරින් විතරයි පරන ලයිසන් මාරු කරගන්න පුලුවන්. (මෙතන මම අදහස්කරේ නුගේගොඩින් 2009ට කලින් නිකුත් කරපු පරන ලයිසන් අලුත් කරන්න බෑ කියන එක.)

    @ravixd @Draco Malfoy ෆොටොස් ගත්තෙ එතනින්ද? අලුත් කාර්ඩ් එකට ඒ ෆොටො එකද එන්නෙ?
    ow machan, photo ganne license eka aluth karana thanin, eka thamai card ekata enne.
    ------ Post added on Nov 9, 2025 at 12:19 AM
     
    Last edited:
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මේකටම තව පොඩි දෙයක් add කරන්න තියෙනවා, අලුත් කරන්න යන්නෙ 2009ට කලින් නිකුත් කරපු පරන ලයිසන් එකනම් වේරහැර H හෝල් එකේ ඇතුලට ගියපු ගමන් එතන තියෙන 35 කවුන්ටර් එකට ගිහින් එතන ඉන්න මිස්ගෙන් අපේ විස්තර තියෙන කොලයක් අරගෙන තමයි අනිත් කවුන්ටර් එකට යන්න ඕන. වේරහැරින් විතරයි පරන ලයිසන් මාරු කරගන්න පුලුවන්.


    ow machan, photo ganne licens eka aluth karana thanin, eka thamai card ekata enne.
    ------ Post added on Nov 9, 2025 at 12:19 AM
    ❤️
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Mama giya mase giye, midical eka eka dawasak karala anith dawase ude apointment eka dala giya 9 ta wage. 2ta mata card eka labuna one day service.
     

    Slack0

    Member
    Jul 6, 2023
    2
    0
    1
    mama renew kara werahera normal service appointment dala gihin one day kara ganna puluwan una rata yanna tiyena details dala ( ticket ekai passport ekai print outs aran giya ) etana inna commissioner ta kiala certify kara gattama edama card eka hawas weddi gatta
    H hall ekata gihin receptionist ta kiwwama eya guide kara commissioner gen certify kara ganna H hall ekemai commisioner inne