වියට්නාමේ හදල තියෙන කාර් ඵක බලපංකෝ..🙀

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,251
    47,095
    113
    මෙන්න කරනවනම් වැඩ🤩.සාමාන්‍ය මිනිස්සුන්ට ගේමක් නැතුව ගන්න පුළුවන්.ඒ රටවල් සද්ද නෑ වැඩ විතරයි..අපේ උන් ඉතිං වැඩේ කෙසේ වෙතත් සද්දෙ තමා වැඩි..🤭🤭

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕක වියට්නාම් නිසා ගු ඇන් පි පොන්නයො හොද කියයි, ලoකාවෙ වේග එකෙන් එහෙම හැදුවනම් මුන් කුහකකමේ නලියයි,

    චීන්නු හැදුවනං බයියන්නට චීන ගූ නැවකම දාල ඉම්පෝට් කරගන්න තිබ්බ නේද @erozan
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඕක වියට්නාම් නිසා ගු ඇන් පි පොන්නයො හොද කියයි, ලoකාවෙ වේග එකෙන් එහෙම හැදුවනම් මුන් කුහකකමේ නලියයි,
    ඉතින් පොන්ස්... ඇත්තනේ .... වේගා එක සුදු අලියෙක් නේ ..... ස' එකෙනුත් ඇන්දවුනා නේ ...ලොල්!
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,251
    47,095
    113
    ඕක වියට්නාම් නිසා ගු ඇන් පි පොන්නයො හොද කියයි, ලoකාවෙ වේග එකෙන් එහෙම හැදුවනම් මුන් කුහකකමේ නලියයි,

    ඔරකල් ඩේටා බේස් , ආටිෆිෂල් ඉන්ටලිජන්ස් කෙසේ වෙතත් දැන් මිනිස්සු උයන්නෙත් දර වලින්..🤣🤣🤣

    1638439473-wood_L.jpg