මොන ජගතාටවත් , ජනාධිපතිටවත් බෑ අපිව මාරු කරන්න.@Sri_Sampath උඹල රජයේ සේවකයො නේද? ඕකුන්ට කොචොක් දාල වන්නියට මාරුවක් දෙයි

ඒ මොකද්ද බන් ඒ. මැතිවරණ වැඩද?මොන ජගතාටවත් , ජනාධිපතිටවත් බෑ අපිව මාරු කරන්න.
ඇත්තම කිව්වොත් දේශපාලකයෝ කාටවත් control කරන්න බැරි ලංකාවේ එකම රස්සාව![]()
![]()
![]()
එ.බු.සේ වැඩ ඒකයි ඒකට ඇගිලි ගහන්න පුලුවන් ජගතෙක් මේකෙ නෑඒ මොකද්ද බන් ඒ. මැතිවරණ වැඩද?
ඒ උනාට උඹලට ලේකම්ගෙන් වැඩකරවගන්න වෙනව නේද? ඌ ලිස්ට් එකක් හදාගෙන ඇතිමොන ජගතාටවත් , ජනාධිපතිටවත් බෑ අපිව මාරු කරන්න.
ඇත්තම කිව්වොත් දේශපාලකයෝ කාටවත් control කරන්න බැරි ලංකාවේ එකම රස්සාව![]()
![]()
![]()