වියත්මගේ සුදර්ශන පැණිය

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?







    මම සුදර්ශන පැණිය කොරෝනා රෝගීන්ට දෙන්න කියලා කොහෙවත් කිව්වෙත් නෑ නිර්දේශ කළෙත් නෑලු 🙈. මොකක් හරි බොරුවක් කෙළිනවා ඊට පස්සේ ගු වෙනවා
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සුදර්ශනී පැණිය සද්දයක් නෑ මේ දවස්වල :eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සුදර්ශනී පැණිය සද්දයක් නෑ මේ දවස්වල :eek:

    මහාචාරිය පට්ටම හොරාට ගත්ත එකක් කියල බොරු නිව්ස් දල කියල මන් හිතුවේ බලන් ගියාම එක ඇත්ත සුදර්ශනී මිසින්
     
    • Like
    Reactions: ryandok