වියත්මග ගැන දවසින් දවස කළකිරෙනවා..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මෙකෙන් තෙරෙනවා පාර්ලිමන්ට් යවන්න ඔනේ උපාධි සහතික තියන අය නොවන වග..

    198776132_259479142619251_4623296459368495637_n.jpg

    200212664_815730159332908_5440359465362713392_n.jpg

    83212473_260994171810358_967307943085080576_n.jpg
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    kaiyya thama. unuth waraddak piliganna ewun neme,. adatath Anuraya kelapu eka kebarayakwath piliganne nane.. parama sathya kiyala kiyanne

    👍

    උඹට UNP උන් හොයන්න පුළුවන් රනිල්ගේ සජිත්ගේ වැරදි දකින.
    උඹට පොහොට්ටු උන් හොයන්න පුළුවන් මහින්දගේ ගොටගේ වැරදි දකින.
    ඒත් උඹට JVP එකෙක් හොයන්න බැහැ අනුරගේ වැරද්දක් කියන. අන්න ඒක තමයි සහෝදරවරුනි next level වහල්කම කියන්නේ. සොරි සොරි වැරදුනා, ඒක තමයි සමාජවාදේ කියන්නේ..
     
    • Like
    Reactions: malakadss and Dotex

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    Dan hema ekaatama dunnane. Aye amuthuwen kelawenna deyak nane. JVP ekata denawa me paara.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හොඳ ටයර් කෑල්ලක් හොයලා තියාගනිං පුකට ටයර් කෑල්ලක් බැඳං හිඟාකන්ඩ තමා වෙන්නේ 😁 ඉස්සරහට කමක් නෑ හිඟාකන්ඩ හරි රටක් තියෙන්නේ මහරජතුමා නිසානේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    👍

    උඹට UNP උන් හොයන්න පුළුවන් රනිල්ගේ සජිත්ගේ වැරදි දකින.
    උඹට පොහොට්ටු උන් හොයන්න පුළුවන් මහින්දගේ ගොටගේ වැරදි දකින.
    ඒත් උඹට JVP එකෙක් හොයන්න බැහැ අනුරගේ වැරද්දක් කියන. අන්න ඒක තමයි සහෝදරවරුනි next level වහල්කම කියන්නේ. සොරි සොරි වැරදුනා, ඒක තමයි සමාජවාදේ කියන්නේ..
    (y)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ ඕවා ගැන බලන්නෙ නැතිව අර අල්ලපු වත්තෙ දිවුල්, බෙලි ගස් කපන සීන් එක ගැන බලපං
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    👍

    උඹට UNP උන් හොයන්න පුළුවන් රනිල්ගේ සජිත්ගේ වැරදි දකින.
    උඹට පොහොට්ටු උන් හොයන්න පුළුවන් මහින්දගේ ගොටගේ වැරදි දකින.
    ඒත් උඹට JVP එකෙක් හොයන්න බැහැ අනුරගේ වැරද්දක් කියන. අන්න ඒක තමයි සහෝදරවරුනි next level වහල්කම කියන්නේ. සොරි සොරි වැරදුනා, ඒක තමයි සමාජවාදේ කියන්නේ..
    සාධාරණ මිනිසාගේ දෘෂ්ටිකෝණයෙන් බැලුවම අපි හැමෝම වැරදියි. ඒත් ඒ පුද්ගලයගේ වැරදි මට්ටම 50% පණිනවද කියන එකයි අපි බලන්න ඔනේ..ඒ අතින් අනුර 50%ට වඩා අඩු කෙනෙක්..

    71579885_2797272400307571_4091296407770628096_n.jpg