මෙකෙන් තෙරෙනවා පාර්ලිමන්ට් යවන්න ඔනේ උපාධි සහතික තියන අය නොවන වග..

kaiyya thama. unuth waraddak piliganna ewun neme,. adatath Anuraya kelapu eka kebarayakwath piliganne nane.. parama sathya kiyala kiyanneJeppo awath ochchra thamai
okungeth kata withrai
kaiyya thama. unuth waraddak piliganna ewun neme,. adatath Anuraya kelapu eka kebarayakwath piliganne nane.. parama sathya kiyala kiyanne
එහෙමයි කියලා 8 පාස් නැති මී හරක් යවන්න හදන්න එපා.![]()
උඹට UNP උන් හොයන්න පුළුවන් රනිල්ගේ සජිත්ගේ වැරදි දකින.
උඹට පොහොට්ටු උන් හොයන්න පුළුවන් මහින්දගේ ගොටගේ වැරදි දකින.
ඒත් උඹට JVP එකෙක් හොයන්න බැහැ අනුරගේ වැරද්දක් කියන. අන්න ඒක තමයි සහෝදරවරුනි next level වහල්කම කියන්නේ. සොරි සොරි වැරදුනා, ඒක තමයි සමාජවාදේ කියන්නේ..
සාධාරණ මිනිසාගේ දෘෂ්ටිකෝණයෙන් බැලුවම අපි හැමෝම වැරදියි. ඒත් ඒ පුද්ගලයගේ වැරදි මට්ටම 50% පණිනවද කියන එකයි අපි බලන්න ඔනේ..ඒ අතින් අනුර 50%ට වඩා අඩු කෙනෙක්..