වියත්මග දේවදරුවො 😹🥀🐃

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?


    මේ රටේ සංවර්ධනයට බාධාවක් උනා නම් මේ අවම පෙට්‍රල් මිලත් ඒකට හේතුවක්. පරක්කු වෙලා හරි වැඩි කරන්න ඒ එයිතිහාසික තීන්දුව ගත්තට ඉස්තුති කබ්රාල් මැතිදුණි .

    :love::love::love:


    fZ6haD6.jpg

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    වැඩිකරලා නැද බන්. මන් හිතුවේ වැඩි කරලා කියලා රැ 500 යට 3.65 වදින්න ඔනේ එකට මන් දැක්කේ 3.55 වදිනවා වගේ. එක්කො නවත්තලා අයේ දාන්න ඇති නැත්තන් මට පෙනුනු හැටි වෙන්න ඇති. පරක්කු වෙලා තිබ්බ නිසා වැඩියේ හිතන්නේ නැතිව ගියා. 🤣🤣🤣
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මම නම් කියන්නේ පෙට්රල් ලීටරයකට දැන් අපි ගෙවන ගාන මදි. Rs. 500/- ක් වත් කරා නම් ගණන් හදාගන්න ලේසියි..