වියත්මග නියොජනය....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අච්චර ඉදපු වියත් මගෙන් ඔච්චරකටද බන් නාම යෝජනා දීල තියෙන්නෙ පොහොට්ටුව
    පිස්සුවක් කියනව එදා ඉඳන් මහින්දල එක්ක හිටපු විමල්ගේ ගමම්න්පිලගේ දිනේෂ්ගෙ වාසුගේ පක්ෂවලටවත් ඔච්චර නාමයෝජනා දීල නෑ මම හිතන්නෙ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොන් ජොක් දාන්න එපා බුරියානී බයියෝ , පරණ හොරු සෙට් එකට උඩින්ම නොමිනේෂන් දීලා. වියත් මග කියලා විහිළුවක් කරනවා. ගෝබ්බ බයියෝ කොහොමත් ඡන්දෙ දෙන්නේ හොරුන්ටනේ අන්තිමට ඔය ඉන්න එකෙක්ටවත් ඇපත් නෑ.
    හා අපි එහෙනම්
    රනිල් වික්‍රමසිංහ
    සජිත් ප්‍රේමදාස
    රන්ජන්
    බදුර්දීන්
    හකීම්
    හලීම්
    මුජිබර්
    රාජිත සේනාරත්න
    චතුර සේනාරත්න
    සුජීව සේනසිංහ
    රවී කරුනානායක

    තව තියනවා දාන්නද? මේ කට්ටියට දෙන්නම් ආයිත් ලංකාව සිංගප්පුරුවක් කරලා බෝම්බ කර්මාන්තෙ නගා සිටුවන්න :lol:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    හා අපි එහෙනම්
    රනිල් වික්‍රමසිංහ
    සජිත් ප්‍රේමදාස
    රන්ජන්
    බදුර්දීන්
    හකීම්
    හලීම්
    මුජිබර්
    රාජිත සේනාරත්න
    චතුර සේනාරත්න
    සුජීව සේනසිංහ
    රවී කරුනානායක

    තව තියනවා දාන්නද? මේ කට්ටියට දෙන්නම් ආයිත් ලංකාව සිංගප්පුරුවක් කරලා බෝම්බ කර්මාන්තෙ නගා සිටුවන්න :lol:
    ගොන් බයියෝ තොට ඔය ටික විතරද පේන්නේ ? ඕකුන්ටත් ඉතින් ඡන්දෙ දෙන ගොන් ටොයියෝ ඉන්නවා තමා ඒත් බයියෝන්ගේ තමා හොඳම සෙට් එක ඉන්නේ 😅 අර මාල කඩන එකගේ ඉඳන් මිනීමරුවෝ කුඩ්ඩෝ කසිප්පු කාරයො, ස්ත්‍රී දූෂකයෝ , සුනාමි හොරු ඔක්කොම එහේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වියත් මගක් තිබ්බට වැඩක් නෑ. හරක් රැළකුත් කලවමේ දානවා නේ. හොදම දේ කොරෝනා හදාගන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්නවා
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    mahinda gawa horu, puthano gawa hamba bomaba karayo, rajithala wage loka horu, jeppo NGO deal karayo. me sare UNP witharai hari pirisak inne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    පිස්සුවක් කියනව එදා ඉඳන් මහින්දල එක්ක හිටපු විමල්ගේ ගමම්න්පිලගේ දිනේෂ්ගෙ වාසුගේ පක්ෂවලටවත් ඔච්චර නාමයෝජනා දීල නෑ මම හිතන්නෙ.
    ඒක තමා කියන්නෙ පෙන්නපු තරම් වියත්තු නැද්ද කොහෙද? නැත්තන් සර් කිව්ව විදියට ඔය ලිස්ට් එකේ ඕකුන් ඔච්චරවත් ඉන්න බෑ.

    පොහොට්ටුවෙන් ඉල්ලන ගොඩක් උන්ගෙ සුදුසුකම තමා මහින්ද ගෙට උනාම තනි නොකර කියන එක.

    ඕෂදී වේශාව වියත් මගට දැම්මේ මොන මගුලකටද?
    වියතෙක් කියන්නෙ තමන්ට අදාල ෆීල්ඩ් එකේ උගතෙක් කියන්න එකනෙ. ලිස්ට් එකට දාපු උන් දන්නව ඇති උගත්කම ගැන ඒ ඒ ෆීල්ඩ් වල.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    JVP UNP කට්ටියක් මැරෙන්න හැදුවනේ වියත්තු පාර්ලිමේන්තුවට ගෙන්න ඕනේ කියල. ඔන්න වියත්තු. දැන් ගිහිල්ල කතිරේ ගහපල්ලා.
     
    • Haha
    Reactions: Silly point

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    225න් එකෙකුට දෙන්නේ නෑ මේ පාර..

    කළුතර උන් අනුප පස්කුවල්ටයි සංජිව එදිරිමාන්නටයි දීපන්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොන් බයියෝ තොට ඔය ටික විතරද පේන්නේ ? ඕකුන්ටත් ඉතින් ඡන්දෙ දෙන ගොන් ටොයියෝ ඉන්නවා තමා ඒත් බයියෝන්ගේ තමා හොඳම සෙට් එක ඉන්නේ 😅 අර මාල කඩන එකගේ ඉඳන් මිනීමරුවෝ කුඩ්ඩෝ කසිප්පු කාරයො, ස්ත්‍රී දූෂකයෝ , සුනාමි හොරු ඔක්කොම එහේ
    හද පෙන්නුවම පුක දිහා බලන්නේ නැතුව ඉදපන් පොන්නයෝ. අවරුදු 5 ක් දුන්නේ සිරිකොතේ නපුන්සකයට රට හදන්න තමා. අන්තිමට රට නැත්තටම නැති කරලා ගියේ. ගූ කොතෙ ඉන්න හොරු ත්‍රස්තවාදී එක්ක බලද්දී මහින්ද වටේ ඉන්නේ මොක්කුද. කොන්දක් තියනවනම් කියපන් චන්දෙ කාටද දෙන්නේ කියල?:lol:

    JVP UNP කට්ටියක් මැරෙන්න හැදුවනේ වියත්තු පාර්ලිමේන්තුවට ගෙන්න ඕනේ කියල. ඔන්න වියත්තු. දැන් ගිහිල්ල කතිරේ ගහපල්ලා.

    ඕකුන්ට මොන වියත්තුද බන් මද්යස්ත කියාගෙන උදේ පාන්දර හකීම් ගේ පුකට කතිරේ ගහල එයි සහජිවනේ කියල :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    හද පෙන්නුවම පුක දිහා බලන්නේ නැතුව ඉදපන් පොන්නයෝ. අවරුදු 5 ක් දුන්නේ සිරිකොතේ නපුන්සකයට රට හදන්න තමා. අන්තිමට රට නැත්තටම නැති කරලා ගියේ. ගූ කොතෙ ඉන්න හොරු ත්‍රස්තවාදී එක්ක බලද්දී මහින්ද වටේ ඉන්නේ මොක්කුද. කොන්දක් තියනවනම් කියපන් චන්දෙ කාටද දෙන්නේ කියල?:lol:

    ඕකුන්ට මොන වියත්තුද බන් මද්යස්ත කියාගෙන උදේ පාන්දර හකීම් ගේ පුකට කතිරේ ගහල එයි සහජිවනේ කියල :lol:

    ගිය පාර අනුරට එක ගහල දෙවැනි මනාපේ සජිත්ට දීපු අය තමයි දැන් වියතුන් හොයන්නේ
    :lol: :lol: :lol: