වියත්මග, වන්දිභට්ට දේශපාලනයේ අවසානයද..?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    වියත්මග, වන්දිභට්ට දේශපාලනයේ අවසානයද..?

    දෙකෝටියකට අධික ජනතාවක් සහ දින 360ම දිනකට පැය 12 බැගින් හිරු රශ්මිය ලැබෙන නිල්ල පිරුණු පරිසරයකින් හෙබි ස්වභාවික සම්පත් අනුන අපගේ උතුම් මවුබිම නිදහසින් වසර 70 පසුකරමින් තිබු පාලනයේ උච්චස්ථානය එනම් පිරිහීමේ අන්තයට පැමිණ ඇත.

    1948 පසු පැවති එජාප පාලනය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික ආණ්ඩුවල පාලනය තට්ටුමාරු ක්‍රමයට පැවත පැමිණි ගමනේ අවසානය සනිටුහන් කිරීමට මෛත්‍රී + රනිල් මජර යම පාලනය සමත්වී ඇතිබව අවිවාදිතය මහදවල් මහබැංකුව මංකොල්ල කනලද අගමැතිවරයෙක්,මහදවල් ව්‍යාපෘති වලින් අල්ලස් ගන්න කාර්යමණ්ඩලයක් සහිත ජනාධිපතිවරයෙක් හා රටේ සංවර්ධනය නීතියේ ආධිපත්‍ය බල්ලට ගොස් තිබීම වැනි නහුතයක් කරුණු සැලකීමේදී වසර 70 වක ශේෂපත්‍රය කියවීමටවත් බැරි වඳුරු කනුහරුපයක් බවට පත්වී ඇත.

    1977 පසු පැවති සැම රජයකම වන්දි බට්ටයන්,කේවට්ටයන්,සටටැඹීයන් පෙරටු කරගත් ඥති සංග්‍රය, රටේ ජනතාවගේ බදු මුදල් තම හිතවතුනට බෙදාදීම,වරදාන,වරප්‍රසාද ලබාදීම වැඩිවුවා මිස අඩුවුවේ නැත.ඒවාද මුල්කාලයේ හොරරහසේ ලබාදුන් අතර අද වන විට එය මහදවල් එළිපිට කරන තත්වයට පත්ව ඇත.

    ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේප කරන ලද ඡන්ද 2000 ලැබූ මර්වින් සිල්වාගේ සිට විජිතමුණි සොයිසා වැනි වන්දිබට්ටයන්ට සැලකීම මේ මජර ක්‍රමයේ අනිවාර්ය අංගයක්ව පවතී එයින් සිදුවුයේ කුමක්ද?ගම් මට්ටමේ සිට නගරය දක්වා ලැජ්ජා බය ඇති රටට හිතැති විශිෂ්ඨ මිනිසුන් දේශපාලනයෙන් ඇත්විය මෙහි ප්‍රතිපලයක් ලෙස දේශපාලනයට පැමිණියේ කුඩුමුදලාලිලා,පාතාලයෝහා රස්තියාදුකාර නගරං කාරයන්ය අනිත් අතින් උන් සමඟ පැහෙන්නට බැරිකම නිසාම හොරකමට,වනචරකමට ලැජ්ජාව බය ඇති කිසිඳු ගැහැනියකට දේශපාලන දොර විවර වූයේනම් ඒ ඉතාම කලාතුරකිනි.

    මේ සියල්ලේ ප්‍රතිපලය ලෙස චන්දයකට කෝටිගණන් වියදම් කරන,චන්ද කැම්පේන් එක ඇවිදින බාර් බවට පත්කරන අපේක්ෂකයින් බහුලවිය එහි අනිවාර්ය ප්‍රතිපලය වුවේ රටේ ජනතාවගේ බදු මුදල් කොල්ලකන දේශපාලකයනුත් උන්ට වන්දිබට්ටකම් කරන කුපාඩි, පාදඩ පැලැන්තියක් උන් වට බිහිවීමයි. මහදවල් ගෙවල්වලට පැන තම ශරීර ආරක්ෂක බටයන් ලවා මිනිහා පැහැරගෙනගොස් ගැහැනුන් හා නිදිවදින පාලකයන්ගේ ප්‍රබල අන්තෙවසිකයනුත් රටේ ක්‍රියාත්මක වන සැම ව්‍යාපෘතියකින්ම කොමිස් සහ කප්පම් ගන්නම් සහචරයන්ගේනුත් රාජ්‍ය පාලනය පිරියාමයි.

    මේ තත්වය මත ආත්ම ගෞරවයක් හා ලැජ්ජාවක් තිබු සියලු මිනිසුන් රාජ්‍ය සේවය අතහැර පෞද්ගලික අංශයට සම්බන්ධ වීමත් රට හැරයාමත් සිදුවිය.රට ගොඩනැගීමට සිත්වල කැමැත්තක් තිබු මිනිසුන්ට රාජ්‍ය පාලනයට ලංවිමට මේ දේශපාලකයන් වටේ සිටින කඳ පනුවන් ඉඩ දෙන්නේ නැත.ඔවුන් වෙනම පරපුටු පරපුරක් ලෙස සමාජ ස්ථරයේ කොටසක් අත්පත් කරගෙන ඇතිබව සිහිකටයුතු මානය.

    වියත් මග හරහා ගෝඨාගමනය අප අවබෝධ කරගතයුත්තේ මෙවැනි සන්දර්භයකය.එසේ නොමතිව ලංකාවේ දේශාලනය සිංගප්පුරුවේ හෝ ස්වීඩනයේ දේශපාලන සන්දර්පයේ තබා විවේචන එල්ල කරන්නේ නම් එය දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ තක්කඩි ක්‍රමය අවත්වාගෙන යාමට කරන සහයෝගයකි.වියත්මග සමුළුව සියල්ලෙන්ම පරිපුර්ණ සමුළුවක් නොවේ නමුත් රටට ආදරය කරන,රටවෙනුවෙන් යමක් කලයුතුවන හිතන හොරුන්, වංචාකරුවන් තක්කඩියන්, නොවන මිනිසුන් දුටු සහන් එළියකි. මන්දයත් අතිශය දුෂිත අරමුණක් නැති වැඩපිළිවෙක් නැති රාජ්‍ය පාලනයක අවසානයේ ඊළගට රට බාරගන්නවායයි සිතියහැකි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගන්නට මෙතෙක් රාජ්‍ය පාලනය හා සම්බන්ද නොවූ විශාල උගතුන් බුද්ධිමතුන් මිරිසක් වැඩපිළිවලක් වට පෙළගැසෙමින් තිබීමයි.ස්වදේශිකත්වය මුල්කරගත් දේශීය සංස්කෘතිය රැකගන්නට සමත් නවීන ලෝකය හා එක්ව යාහැකි වැඩපිළිවලක් හා දුෂණය, වංචාව, අත්තනෝමතිකත්වය පිලිකෙව් කරන විශාල පිරිසකගෙන් සුසැදි යාන්ත්‍රණයක් අප ඉදිරිපිට ගොඩනැගෙමින් ඇත.

    ඉදිරියට මේ සඳහා තව තවත් දේශප්‍රේමින් එනම් සිංහල,දෙමළ,මුස්ලිම්,ජා,මැලේ ආදී ශ්‍රීලාංකිකයන් වෙනසකින් තොරව එකතු කරන 2020 රජත දශකයක් නිර්මාණය කරන වැඩපිළිවලක් බවට “වියත්මග ” පත්කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි හදවතින් සුභ පතමි.

    source
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,429
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වන්දිබට්ට දේසපාලනය ඉවර කරන්න ඇවිත් ඉන්න සෙට් එක දැක්කම මට හිතාගන්න පුලුවන් නටන්න හදන නැටුම ගැන:lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    රෝහිත අබේගුනවර්දනයි මන්හින්දනන්දයිත් වියත් මගට ඇවිත් ඉන්නවා දැක්ක

    එල එල ඔහොම යන්කො
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ක්‍රමය වෙනස් නොවේවි කව්රු ආවත්.... මොකද යහපාලනේ වෙනුවෙන් හොරකම බොරුව වංචාවට එරෙහිව උගුරින් ලේ බහිනකම් කෑගහපු රාජිත පාටලී කලවැද්දා බනානා සුජිව පී අජිත් වගේ උන් අඩුම තරමින් මාසයක්වත් යහපාලනේ වෙන්වෙන් පෙනී සිටියාද? බලේ ඇරන් පලමු දවසේ ඉදලම කරේ කතිරෙ ගහපු උන්ගේ අපේක්ෂාවට පයින් ගහල උන්ගේ ගමන ගිය එක... විධායකයටවත් උවමනාවක් තිබුනේ නෑ කියපු දේ කරන්න.. පොරොන්දු වූ දේ කරන්න. ඉහළින් විදේශ බලපෑම් මත තීරණ ගත්තා ඇරෙන්න ජනතා සුභසිද්දිය වෙන්වෙන් යමක් කරන්න කොන්දක් තිබුණද?
    දැනට තියෙන බලාපොරෙත්තු අතරින් ගොටා විතරයි කොන්දක් තියෙන නිර්භීත නායකයෙකුට ඉන්නේ...යමක් කරාවියැයි බලාපොරොත්තු විය හැකි.....
     
    :yes::yes::yes::yes:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන

    http://www.elakiri.com/forum/showthread.php?t=1851370 :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ක්‍රමය වෙනස් නොවේවි කව්රු ආවත්.... මොකද යහපාලනේ වෙනුවෙන් හොරකම බොරුව වංචාවට එරෙහිව උගුරින් ලේ බහිනකම් කෑගහපු රාජිත පාටලී කලවැද්දා බනානා සුජිව පී අජිත් වගේ උන් අඩුම තරමින් මාසයක්වත් යහපාලනේ වෙන්වෙන් පෙනී සිටියාද? බලේ ඇරන් පලමු දවසේ ඉදලම කරේ කතිරෙ ගහපු උන්ගේ අපේක්ෂාවට පයින් ගහල උන්ගේ ගමන ගිය එක... විධායකයටවත් උවමනාවක් තිබුනේ නෑ කියපු දේ කරන්න.. පොරොන්දු වූ දේ කරන්න. ඉහළින් විදේශ බලපෑම් මත තීරණ ගත්තා ඇරෙන්න ජනතා සුභසිද්දිය වෙන්වෙන් යමක් කරන්න කොන්දක් තිබුණද?
    දැනට තියෙන බලාපොරෙත්තු අතරින් ගොටා විතරයි කොන්දක් තියෙන නිර්භීත නායකයෙකුට ඉන්නේ...යමක් කරාවියැයි බලාපොරොත්තු විය හැකි.....
    :yes::yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    රෝහිත අබේගුනවර්දනයි මන්හින්දනන්දයිත් වියත් මගට ඇවිත් ඉන්නවා දැක්ක

    එල එල ඔහොම යන්කො

    Ado GOTA thaniyama kaloth goda yanawa bung :yes::yes:

    Namal , Gembanpila , Wimal , Basil ekka name apoiii :sorry::sorry::sorry::sorry::sorry: