වියත් මගට නාමයෝජනා නැද්ද

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    වියත් මගට නාමයෝජනා නැද්ද

    අඩු තරමින් වියත් මග අයට එක දිස්ත්‍රික්කෙක නාමයෝජනා 3ක් වත් දෙන්න ඕන.. ඒ අර ඕෂදී වගේ බඩු වලට නෙමෙයි. ඇත්ත වියත් මගේ හිටිය අයට. එහෙම දුන්නේ නැත්නම් මිනිස්සුන්ට එපා වෙයි.

    8K6QwdS.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇයි බන් උබල ඔය වගේ දේවල් දෙසපාලුවොන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. උන් බලන්නේ හරක් ටිකක් පාර්ලිමේන්තුවේ පුරවාගෙන උන්ට ඕනි විදියට නටවන්න.

    එතකොට තමා ඔය අකුරක් වත් තේරුම් ගන්න බැරි උන් MCC වලට පක්ෂව අත උස්සන්නේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Mahindata one widihata nomination denawa aththe.. aith ahanna deyak na. President election eken passe first mission eka iwarai dan 2nd mission eka patan ganna one kiyapu un dan pennawath na . Iraj la ehema sadda na dan.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    හොඳ උන් list එකේ හිටියේ නැත්නම් මම නම් චන්දෙ දෙන්නේ නෑ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    ඔව් ඒ කාලේ brain wash කරපු උන් දැන් හොයාගන්නවත් නෑ :lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    හොඳ උන් list එකේ හිටියේ නැත්නම් මම නම් චන්දෙ දෙන්නේ නෑ

    උබල පැත්තේ හොඳ උන් හිටියත් මෙන්න මේ වගේ උන් තමා parliament යන්නේ..

    ප්‍රසන්න
    SB
    ගෙබ්බන්පිල
    විමල්
    .....
    ......
    .....

    සහ UNP රට හරක් ටිකක්
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Wiyath magen 1 kenekta thamai godak area wala nomination deela thyene mama danna widiyata. Anith okkokoma parana horumai nattam nalu nili badu tikak
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හ්ම් හ්ම්....කඩේ දොර පලු දෙකක් විතර වහල තියෙන්නේ...
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    'පොහොට්ටුවෙන් මෙවර මහ මහ මැතිවරණයට අපේක්ෂකත්වය නොලැබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් විශාල පිරිසක් මෙන්ම පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි වියතුන් රැසක් 'අපේ ජන බල පක්ෂය' යටතේ තරග වැදීමට සූදානමින් සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියති.

    https://www.lankahotnews.net/2020/03/rathana-thero-gnanasara-thero-to.html
     
    ආ එකත් කට්ටියට නාමයෝජනා දෙන drama එකක්ද ?පහල තියෙන්නේ list එක......

    ඕෂදීලව වගේ වේස ගැනුව දාගත්තු එකේ 12 ක් තියාගෙන ....xxxxx) ?දැන් තියෙන්නේ system change රෝල් කරලා පුකේ ගහගන්න....

    සරත් වීරසේකර - කොළඹ 🌷
    අනුර ප්‍රනාන්දු - කොළඹ 🌷
    නාලක ගොඩහේවා - ගම්පහ 🌷
    නාලක කෝට්ටේගොඩ - මාතලේ 🌷
    චන්න ජයසුමන - අනුරාධපුරය 🌷
    උදයන කිරිඳිගොඩ - මහනුවර 🌷
    පාලිත රාජපක්ෂ - බදුල්ල 🌷
    කීර්ති ශ්‍රී වීරසිංහ - දිගාමඩුල්ල 🌷
    ගාමිණී වලේබොඩ - රත්නපුර 🌷
    උපුල් ගලප්පත්ති - හම්බන්තොට 🌷
    අරුන් තම්බිමුත්තු - මඩකලපුව 🌷
    අනූප පැස්කුවෙල් - කළුතර 🌷

    P .S - මේකෙන් කියන්නේ නෑ සජිය , රනිල , ජෙප්පෝ නට චන්දේ දෙන්න ඕනේ කියල....උන් ඉන්නේ අන්තිම පහත් අඩියක
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    දැනට මේ විදියට මතක තියාගන්නකො.
    ගෝඨ ස`ට මහින්ද මහින්ද මහත්තය කරන්න දෙන්නෙ නෑ
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ආ එකත් කට්ටියට නාමයෝජනා දෙන drama එකක්ද ?පහල තියෙන්නේ list එක......

    ඕෂදීලව වගේ වේස ගැනුව දාගත්තු එකේ 12 ක් තියාගෙන ....xxxxx) ?දැන් තියෙන්නේ system change රෝල් කරලා පුකේ ගහගන්න....

    සරත් වීරසේකර - කොළඹ 🌷
    අනුර ප්‍රනාන්දු - කොළඹ 🌷
    නාලක ගොඩහේවා - ගම්පහ 🌷
    නාලක කෝට්ටේගොඩ - මාතලේ 🌷
    චන්න ජයසුමන - අනුරාධපුරය 🌷
    උදයන කිරිඳිගොඩ - මහනුවර 🌷
    පාලිත රාජපක්ෂ - බදුල්ල 🌷
    කීර්ති ශ්‍රී වීරසිංහ - දිගාමඩුල්ල 🌷
    ගාමිණී වලේබොඩ - රත්නපුර 🌷
    උපුල් ගලප්පත්ති - හම්බන්තොට 🌷
    අරුන් තම්බිමුත්තු - මඩකලපුව 🌷
    අනූප පැස්කුවෙල් - කළුතර 🌷

    P .S - මේකෙන් කියන්නේ නෑ සජිය , රනිල , ජෙප්පෝ නට චන්දේ දෙන්න ඕනේ කියල....උන් ඉන්නේ අන්තිම පහත් අඩියක

    උඹ කියනේ ඔය 12දෙනා ඇතිද ?