Mahindata one widihata nomination denawa aththe.. aith ahanna deyak na. President election eken passe first mission eka iwarai dan 2nd mission eka patan ganna one kiyapu un dan pennawath na . Iraj la ehema sadda na dan.

හොඳ උන් list එකේ හිටියේ නැත්නම් මම නම් චන්දෙ දෙන්නේ නෑ
Mahindata one widihata nomination denawa aththe.. aith ahanna deyak na. President election eken passe first mission eka iwarai dan 2nd mission eka patan ganna one kiyapu un dan pennawath na . Iraj la ehema sadda na dan.
'පොහොට්ටුවෙන් මෙවර මහ මහ මැතිවරණයට අපේක්ෂකත්වය නොලැබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් විශාල පිරිසක් මෙන්ම පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි වියතුන් රැසක් 'අපේ ජන බල පක්ෂය' යටතේ තරග වැදීමට සූදානමින් සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියති.
https://www.lankahotnews.net/2020/03/rathana-thero-gnanasara-thero-to.html
ආ එකත් කට්ටියට නාමයෝජනා දෙන drama එකක්ද ?පහල තියෙන්නේ list එක......
ඕෂදීලව වගේ වේස ගැනුව දාගත්තු එකේ 12 ක් තියාගෙන ....xxxxx) ?දැන් තියෙන්නේ system change රෝල් කරලා පුකේ ගහගන්න....
සරත් වීරසේකර - කොළඹ
අනුර ප්‍රනාන්දු - කොළඹ
නාලක ගොඩහේවා - ගම්පහ
නාලක කෝට්ටේගොඩ - මාතලේ
චන්න ජයසුමන - අනුරාධපුරය
උදයන කිරිඳිගොඩ - මහනුවර
පාලිත රාජපක්ෂ - බදුල්ල
කීර්ති ශ්‍රී වීරසිංහ - දිගාමඩුල්ල
ගාමිණී වලේබොඩ - රත්නපුර
උපුල් ගලප්පත්ති - හම්බන්තොට
අරුන් තම්බිමුත්තු - මඩකලපුව
අනූප පැස්කුවෙල් - කළුතර
P .S - මේකෙන් කියන්නේ නෑ සජිය , රනිල , ජෙප්පෝ නට චන්දේ දෙන්න ඕනේ කියල....උන් ඉන්නේ අන්තිම පහත් අඩියක