පක්ෂයක් ගැන හිතල කියනවා නෙවෙයි.මට පේන විදිහට නාලක ගොඩහේවා.චන්න ජයසුමන තමයි වැඩිපුරම වැඩ කරන්නේ.බෙහෙත් හදන company 4ක් ගහනවා..මට kurunegala එකේ sub වගයක් හම්බ උනා ..අනිත් ඒවටත් quote එවන්න කිව්වවියත් මගේ නාලක ගොඩහේවා එහෙම මොනවා හරි කරලා තියනවද?
ගොඨාට පට්ට හයිප් එකක් හැදුනෙ සමාජෙ.වියත් මගේ නාලක ගොඩහේවා එහෙම මොනවා හරි කරලා තියනවද?