වියත් මගට වෙච්චි දේ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    166435589_302708494592868_8066994661894554890_n.jpg

    168056962_933042824167493_6275805383242991656_n.jpg
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    වියත්මගෙන් නැතුව නිකන් පාර්ල්ලිමේන්තු ගිය උන් මුන්ට වඩා පොඩ්ඩක් හරි හොදයි. :-D :-D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙතුම්න්ලා ගොඩාක් ගොං වැඩ කරලා තියෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාලිව කුඩුවට දැම්මෙ ඒරොප්පෙන් බැහැලද
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වියත් මගේ නාලක ගොඩහේවා එහෙම මොනවා හරි කරලා තියනවද?
    පක්ෂයක් ගැන හිතල කියනවා නෙවෙයි.මට පේන විදිහට නාලක ගොඩහේවා.චන්න ජයසුමන තමයි වැඩිපුරම වැඩ කරන්නේ.බෙහෙත් හදන company 4ක් ගහනවා..මට kurunegala එකේ sub වගයක් හම්බ උනා ..අනිත් ඒවටත් quote එවන්න කිව්ව
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,189
    113
    Gotham City
    වියත් මගේ නාලක ගොඩහේවා එහෙම මොනවා හරි කරලා තියනවද?
    ගොඨාට පට්ට හයිප් එකක් හැදුනෙ සමාජෙ.
    පාස්කු සීන් එක තමා ලොකුම ටර්නින් පොයින්ට් එක.

    එත් ඊලඟ ජවනිකාව කුමක්ද ?

    මහින්ද වැලිගම්පිට යාවිද ?
    එහෙම උනොත් පොහොට්ටුව සී සී කඩ වෙවිද ?
    සජී පුතාට බෲටස් රණවක අ අරිවිද ?
    ලපය සුවෙන් සිටිවිද ?>
     
    • Like
    Reactions: dhanuka kumara