වියත් මග - මොනවද කලේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    Rangana Kuruwita

    39 m ·
    මම වෛද්‍යවරයෙක්. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඒ වෘත්තියට අයත් අය කීප දෙනෙක් ම ඒ වෘත්තීය නම සහ ඔවුන් උගත් බුද්ධිමත් අය ය යන දේ මාකට් කරලා, ජනාධිපතිතුමාට සම්බන්ධ වියත් මග කියන සංවිධානය තුළින් පාර්ලිමේන්තු ගියා. මේ ඒ අය.
    1. වෛද්‍ය සීතා අරඹේපොළ - උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්.
    2. වෛද්‍ය චන්න ජයසුමන - රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්‍යවරයෙක්.
    3. වෛද්‍ය තිලක් රාජපක්ෂ - හිටපු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙක්.
    4. වෛද්‍ය උපුල් ගලප්පත්ති - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හිටපු දිස්ත්‍රික් සංවිධායකවරයෙක්. මමත් ඒ සංගමයේ සාමාජිකයෙක්.
    බොහෝ අය "වියත්මග" අපේක්ෂකයන්ට ඡන්දෙ දුන්නේ ඔවුන් දූෂිත දේශපාලනය වෙනුවට ඇත්ත වෙනුවෙන් හඬ නගයි කියලා. ඔවුන් පාර්ලිමේන්තු ගියේම ඒක මාකට් කරලා. ඔවුන්ට ඡන්දය දුන්න අයට දැන් කල්පනා කරලා බලන්න පුළුවන් ඔවුන්ගෙයි, අට පාස් මන්ත්‍රීවරයෙක්ගෙයි වෙනසක් තියෙනවාද නැද්ද කියලා.
    මම මේ වෛද්‍යවරුන් උදාහරණයක් හැටියට ගත්තේ ඒක මගෙත් වෘත්තිය නිසා. මේක හැම වෘත්තියකටම අදාළ යි. අට පාස් නැති එකා රටට කරන විනාශයට වඩා විනාශයක් තමයි කරන්නේ යමක් ඉගෙන ගෙනත් දූෂිත දේශපාලනයම නියෝජනය කරන අවස්ථාවාදීන්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    හරි කතාවක් නේ කලින් ඩොක්ටර් ලා වුනා කියලා එහෙම බෑ පාර්ලිමේන්තු ආවාම වෙනස් වෙන්න වෙනවා.
    උඩ නම් කරපු මන්ත්‍රී වරු ඇමතිවරු එයාලගේ රාජකාරිය හරියට කරනවා.
    පොල්තෙල් වල වස තියෙනවා කියලා හොයාගත්තේ කවුද චන්න ජයසුමන මහත්මයා.
    එතුමා තමයි මහදුරු ධම්මික මහත්මයාගේ වාජීකරණ ඖෂධයේ කොරෝනා නසන ගුණ තියෙනවා කියලා හොයාගත්තේ.
    අපේ ආණ්ඩුව කරන හැමදේම හොයලා බලලා තමයි කරන්නේ යහපාලනේ වගේ බෝම්බ පාරවල් කනකන් බලන් ඉන්නේ නෑ.
    ගුඑන්පි සජබ ජෙප්පොන්ගෙන් ඉල්ලන්නේ කරුණාකරලා අපි මේ කරන යෝධ සංවර්ධන ක්‍රියාවලින්ට අකුල් හෙලන්න එපා.
    අපි මේ රට හොන්කොන් දේශය සේ සංවර්ධනය කරනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    වියත් මග විපත් මග ඇති කරා! :eek:
    ඊලග පාර නම් ජනාධිපතිවරෙක් නොවුන කෙනෙක්ට ජන්දේ දෙන්න ඕනී.
    සජිත් සජිත් :lol:
     
    • Haha
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩුම ගානෙ චන්ද ජයසුමන බේත් ටික මෙරටදිම හදන්ඩ දෙන ගේමවත් නොදැක්ක ගු ඇන් පි ගොන් බඩුවක්, සිස්ටම් එක එලියෙ ඉදන් බුරල වෙනස්කරන්ඩ බැ අතුලෙ ඉදන් වෙනස් කරන්ඩ ඕන ඒල ඔය ලියලු හරකටයි මේක දැම්ම ගොනාටයි තේරෙන් නැ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    අඩුම ගානෙ චන්ද ජයසුමන බේත් ටික මෙරටදිම හදන්ඩ දෙන ගේමවත් නොදැක්ක ගු ඇන් පි ගොන් බඩුවක්, සිස්ටම් එක එලියෙ ඉදන් බුරල වෙනස්කරන්ඩ බැ අතුලෙ ඉදන් වෙනස් කරන්ඩ ඕන ඒල ඔය ලියලු හරකටයි මේක දැම්ම ගොනාටයි තේරෙන් නැ..
    ඇත්ත අයියේ ඇත්ත අයියේ WHO ඒකෙ ලොක්කටත් කොරෝනා වලට බෙහෙතක් හොයාගන්න බැරි වුන එකේ
    ඩොක්ටර් චන්න කෑගල්ලේ ධම්මික මහත්තයගේ කොරෝනා ඖෂධය හදුන්වලා දුන්න නිසා කොරෝනා ලෙඩ්ඩු කී දෙනෙක් බෙරුනාද?
    ඊයෙත් චීනෙට පැණි බෝතල් තොගයක් පිටත් කරලා ඇරියා.
    රටක් රාජ්ජයක් වටිනා නායකයෙක් ලැබුනම රටවල් දියුණු වෙන්නේ බලන් ඉද්දි බලන්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අඩුම ගානෙ චන්ද ජයසුමන බේත් ටික මෙරටදිම හදන්ඩ දෙන ගේමවත් නොදැක්ක ගු ඇන් පි ගොන් බඩුවක්, සිස්ටම් එක එලියෙ ඉදන් බුරල වෙනස්කරන්ඩ බැ අතුලෙ ඉදන් වෙනස් කරන්ඩ ඕන ඒල ඔය ලියලු හරකටයි මේක දැම්ම ගොනාටයි තේරෙන් නැ..
    spc බෙහෙත් ජාති 15 ඉදන් 47ක්ද කොහෙද වෙනකන් වැඩි කරේ සිරා .
    specialistලගේ channeling ගාස්තු 1500ක උපරිම මිලකට යටත් කරේ රාජිතය
    ඒකට ගේමට ඩොකාල ටික 'horny සිරාට' support කරා .
    " horny සිරා " ආපු ගමන් උපරිම මිල අයින් කරා
    දැන් hospital fee එක නැතුව 4500ක් ගන්න ඩොකාලත් ඉන්නවා .
    තොපි දන්නේ මිත්‍යාව වපුරන්න විතරයි .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    spc බෙහෙත් ජාති 15 ඉදන් 47ක්ද කොහෙද වෙනකන් වැඩි කරේ සිරා .
    specialistලගේ channeling ගාස්තු 1500ක උපරිම මිලකට යටත් කරේ රාජිතය
    ඒකට ගේමට ඩොකාල ටික 'horny සිරාට' support කරා .
    " horny සිරා " ආපු ගමන් උපරිම මිල අයින් කරා
    දැන් hospital fee එක නැතුව 4500ක් ගන්න ඩොකාලත් ඉන්නවා .
    තොපි දන්නේ මිත්‍යාව වපුරන්න විතරයි .
    තමන්ගේ වාසියට විතරයි GMO සක්කිලි කෑගහන්නේ.. මම හිතන් හිටියේ ඕකුන් හෙන වැදගත් මිනිස්සු ටිකක් කියලා..
     
    • Like
    Reactions: BadBlueGenius

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අඩුම ගානෙ චන්ද ජයසුමන බේත් ටික මෙරටදිම හදන්ඩ දෙන ගේමවත් නොදැක්ක ගු ඇන් පි ගොන් බඩුවක්, සිස්ටම් එක එලියෙ ඉදන් බුරල වෙනස්කරන්ඩ බැ අතුලෙ ඉදන් වෙනස් කරන්ඩ ඕන ඒල ඔය ලියලු හරකටයි මේක දැම්ම ගොනාටයි තේරෙන් නැ..
    කෝ අර උඹගේ සායනික පරීක්ෂාව, උඹ කිව්වා මාර්තු වෙනකොට පැණිය දෙනවා කියල මිනිස්සුන්ට

    කෝ vaccine , තාම හරියට දන්නේ නැති චීන vaccine දෙන්න යන්නේ