මේක

මම bump කලේ
ඕක ඉතිං කලොත් ඔය වගේ අසමජ්ජාති වැඩක් තමා
බුද්ධි අංශ පාවල දීපු එකාට ආධාර නවත්තන්න කියන එකත් කජ්ජක්ද

එරෝසන් මචන් උබ නියම වෙලාවටම ඇවිත්
මච්චර දවසක් අපි දෙන්න දෙපැත්තට වෙලා මරගත්තට උබ මේ කියන දේවල් වල ලොකු ගැබුරු හරයක් තියෙනවා කියල දැන් මට තේරෙනවා මචං
මචන් මේක තමයි අපේ අනිත්ම අවස්ථාව මේ අවස්ථාව අත අර ගත්තොත් අපේ මව්බිම අම්ම ඉවරයි
එරෝසන් මචන් උබ නියම වෙලාවටම ඇවිත්
මච්චර දවසක් අපි දෙන්න දෙපැත්තට වෙලා මරගත්තට උබ මේ කියන දේවල් වල ලොකු ගැබුරු හරයක් තියෙනවා කියල දැන් මට තේරෙනවා මචං
මචන් මේක තමයි අපේ අනිත්ම අවස්ථාව මේ අවස්ථාව අත අර ගත්තොත් අපේ මව්බිම අම්ම ඉවරයි

are you fucking serious ? 
එහෙමවත් කියල හිත හදාගනිං
ඔය වගේ ලංකාවෙ බංකු ටිකක් තියල අටෝගන්න ස්ටේජ් එකකට නැඟල දොඩෝනව ඇරෙන්න මුන්ව කව්ද ගනං ගන්නෙ
ඒකට බලපං රනිල් මෙහෙම ආතල් නෑ කෙලිංම ජාත්‍යන්තරේට ගිහිං ටෝක් කරන්නෙ
මුන්ව ජාත්‍යන්තරේ උන් ගන්නෙ බල්ලො නාවන්නයි තණකොල කපන්නයි







කවුරු ඉල්ලුවත් මමනං දෙන්නේ උඹලැයි අම්මටපොන්නයට බැන්නම රුදුනද ලොල්, හා හා එහෙනම් දීපල්ල මේ පාරත්, පොන්නය උදා කොරලම දෙයි වෙනස..![]()


Am I existing in a parallel universe or WTF is this????
are you fucking serious ?
![]()
කොහෙන් හරි ඉංගිරිස් කෑල්ලක් කොපි පේස්ට් කරලා දැම්මා කියල අපි නවෙන්නේ නැ
තේරෙන සිංහලෙන් දාපන්
සින්ස් ඕල් දීස් එයර්ස් යූ වර් බ්ලේමින් මහින්ද සෑර්!! බ්ලේමින් ගෝටා සෑර්!!! බ්ලේමින් ස්‍රී ලන්කන් නැසනල් පාටි පීපල්!!! ෆයිටින් එරෝසන් ඇන් ද ටීම්!!! නව් සඩන්ලි යූ සේ දැට් යූ සපෝට් ගෝඨා'ස් කැම්පේන්!!! හව් කැන් වී බිලීව්??????
වට් ආර් යූ ටෝකින්ග් මිස්ටර් රංගන? ඈස් වී එලකිරි මැම්බර්ස් නෝ යූ ආර් අ නේටිව් යූඇන්පී සපෝටර්!සින්ස් ඕල් දීස් එයර්ස් යූ වර් බ්ලේමින් මහින්ද සෑර්!! බ්ලේමින් ගෝටා සෑර්!!! බ්ලේමින් ස්‍රී ලන්කන් නැසනල් පාටි පීපල්!!! ෆයිටින් එරෝසන් ඇන් ද ටීම්!!! නව් සඩන්ලි යූ සේ දැට් යූ සපෝට් ගෝඨා'ස් කැම්පේන්!!! හව් කැන් වී බිලීව්??????